පුවත්
දැන්වීම

අනුර කුමාරගේ ජනපති අභියෝගයේ තරම ගැන lankanewsweek කළ විග්රහය ජනපතිගේ අවධානයට
රනිල් වැල් පාලමෙන් ඒදණ්ඩට මාරු වේ දිනා ගනිමින් සිටින ජයග්රහණ රැක ගන්නාවා ද, යළි ප්රපාතයට ඇද වැටෙනවා ද..? තීන්දුව ජනතාව අතේ..! "රනිල්ට ඉඩ දෙන්න" රට පුරා යතුරු පැදි මෙහෙයුමක් කපටි නරියා හමු වී හිටං…
Lanka Newsweek · 2024 බක් 6 · කියවීමට මිනිත්තු 5
රජය විදේශ ණය සහ පොලිය වශයෙන් ඩොලර් මිලියන 1909.7 ක් ගෙවා අවසන්
ජ්යෙෂ්ඨ පුරවැසියන්ට 15% ක පොලියක් අඛණ්ඩව ලබා දෙන බව කියන පාර්ශව ඒ සඳහා මුදල් සපයා ගන්නා ආකාරය ද ප්රසිද්ධියේ පැවසිය යුතුයි ජ්යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකය 2018 වන විට…
Lanka Newsweek · 2024 බක් 5 · කියවීමට මිනිත්තු 4
ජී.එල් ඇතුළු කණ්ඩායමක් විපක්ෂ නායක සමග සන්ධාන ගත වෙයි
ජනපතිවරණයේ දී සජිත් ප්රේමදාසගේ ජය තහවුරු කිරීම අරමුණයි මහා මැතිවරණයත් ප්රධාන ඉලක්කයක් සමගි ජන සන්ධානය තවත් පුළුල් වෙයි නිදහස ජනතා සභාව දෙදරයි ඩලස් අලහප්පෙරුම තනි වෙයි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක…
Lanka Newsweek · 2024 බක් 5 · කියවීමට මිනිත්තු 1
විදේශ රැකියා සහ වැඩි සැලකිලි රැගෙන වවුනියාවට ගිය ජය ගමු ශ්රී ලංකා මේ සතියේ ගම්පහට
වසර 30ක් මුළුල්ලේ පැවති යුධ සමයේදී කඨෝර ජීවිතයක් ගෙවා අවසන් කළ, භෞතිකමය සහ ජාතිකත්ව මට්ටමින්ද අඩු සැලකිලි ලද දිස්ත්රික්කයක් හැටියට වවුනියාව දිස්ත්රික්කය බොහෝ දෙනෙක් හඳුනති. විදේශ රැකියා ලබා දීමේදී…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 5
පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන හැටි විපක්ෂ නායක පැහැදිලි කරයි
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් තමා ආණ්ඩුවෙන් ඇසූ ප්රශ්නයට අදටත් පිළිතුරක් නොමැති නිසාත් රජයෙන් ඊට නිසි සාධාරණයක් ඉටු නොවීම නිසාත් එළඹෙන ජනාධිපතිවරණයේ දී තමා ජනාධිපතිවරයා ලෙස ජනතාව විසින් තෝරා පත් කර ගත…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 1
අනුර එක්ක විවාදයට සජිත් සූදානම්
හැබැයි අනුරගෙන් සද්දයක් නැහැ රටට-ජනතාවට තමා සමග තරඟයට වැඩ කරන්න එන්නැයි සජිත් සියලු නායකයින්ට අභියෝග කරයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග හැකි නම් විවාදයකට පැමිණෙන ලෙසට සුනිල්…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 1
එජාපය හැර ගිය පාක්ෂිකයින්ගෙන් සියයට 90ක් යළි පක්ෂයට
රට පුරා ජනතාව ජනපති වටා ඒකරාශී වෙලා එජාපයේ ජන බලය මැයි දිනයේ දී රටට පෙන්වනවා විවිධ හේතූන් මත එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයින්ගෙන් 90%ක් පමණ යළි පක්ෂය සමග එක් වීමට සූදානමින් සිටින්නේ යැයි හිටපු…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 1
තරඟකාරී ආයෝජන ඔස්සේ ශක්තිමත් ආර්ථිකයක් බිහි කරනවා
ආයෝජන මණ්ඩල පළමු සම්මාන උළෙල ජනපති ප්රධානත්වයෙන් රටට හිතකර තරගකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේය. ශ්රී ලංකාවේ…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 5
එජාප බුද්ධි මණ්ඩල දෙදරයි...මහාචාර්ය ප්රසන්න පෙරේරා සජබයට
එජාපයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ ජාත්යන්තර කීර්තියට පත් මහාචාර්යවරයෙක් විපක්ෂ නායකගේ වරාය, වරාය නගර සහ වරාය ආශ්රිත කර්මාන්ත පිළිබඳ ජ්යෙෂ්ඨ උපදේශකවරයා ලෙස පත් වෙයි විපක්ෂ නායකගෙන් උණුසුම් පිළි…
Lanka Newsweek · 2024 බක් 3 · කියවීමට මිනිත්තු 2
අපි උතුරට ආවම ජාතික ගීය ගයන්නේ දෙමළෙන්
2015 දී ජාතික ගීය දෙමළෙන් ගයන තීරණය ගත්තේ වත්මන් ජනපතියි -මනූෂ නානායක්කාර- "අපි වවුනියාවට ඇවිත් ජාතික ගීය ගැයුවේ දෙමළෙන්. අපි යාපනයට ගියාම දෙමළ භාෂාවෙන් විතරයි ජාතික ගීය කියන්නේ. 2015ට ඉස්සෙල්ලා අපි…
Lanka Newsweek · 2024 බක් 2 · කියවීමට මිනිත්තු 3
ජනපතිගේ යෝජනාවට ආණ්ඩු පක්ෂයේම විරෝධය
ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පතේ බලතල පැවැරීමට එන අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට යන වගන්තිවලට ආණ්ඩු පක්ෂ මන්ත්රිවරු සඳුදා (01)…
Lanka Newsweek · 2024 බක් 2 · කියවීමට මිනිත්තු 1
රාජකාරිය නිවැරදිව ඉටු කරන රාජ්ය සේවකයින් වරප්රසාද කමිටුවට කැඳ වනු එපා
එසේ කිරීම වැරදි පූර්වාදර්ශයක් නිවැරදිව රාජකාරී ඉටු කරන රාජ්ය සේවක සේවිකාවන් පාර්ලිමේන්තුවේ වරප්රසාද කමිටුවලට ගෙකැඳවා වැරදි පූර්වාදර්ශ ලබා නොදිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා…
Lanka Newsweek · 2024 බක් 2 · කියවීමට මිනිත්තු 1
මහා බැංකුව සිය වැටුප් වැඩි කර ගැනීම ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක්
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා…
Lanka Newsweek · 2024 බක් 2 · කියවීමට මිනිත්තු 1
ජ්යෙෂ්ඨ පුරවැසියන්ට හිමි 15% පොළිය නැවත ලබා දෙනු
විපක්ෂ නායක රජයට බල කර සිටියි අවස්ථා කිහිපයක් හැරුණු කොට ආණ්ඩු ගණනාවක් ජ්යෙෂ්ඨ පුරවැසි ගිණුමට 15%ක පොළියක් ලබා දුන්නත් අද එම පොළී අනුපාතය 8% දක්වා අඩු කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා…
Lanka Newsweek · 2024 බක් 2 · කියවීමට මිනිත්තු 1
අවුරුදු 20ක් ලංකාදීපය ඇන්දවූ බතලගොඩ ගයනි විජය මන්දිරයෙන් දොට්ට
ප්රධාන විධායක නිලධාරියාගේ එඩිතර-ඍජු තීරණයක් "ලංකාදීප" ගණිකා වෘත්තියේ යෙදවූ දෙයියන්දර දෙයියා ඇතුළු කූටකයින් රොත්තක්ම පළවා හැරලා විජය පුවත්පත් සමාගම යළි රජ ගමනේ බතලගොඩ ගයනිගේ කුණු වුණු පැටිකිරිය…
Lanka Newsweek · 2024 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
මරා ගෙන මැරෙන මෙහෙයුමකින් රට ගොඩගන්න ජනපතිට හැකි වුණා
උද්ධමනය අඩු වී, සංචිත වැඩි වෙද්දි ඡන්ද එනවා කියන්නේ මෝඩ කුහකයෝ ශ්රී ලංකාවට වැඩිම ඩොලර් ප්රමාණයක් එවා ඇත්තේ විදේශගත ශ්රමිකයින් -මනූෂ නානායක්කාර අවධාරණය කරයි- වැටී තිබුණ රට ගොඩ ගැනීම සදහා…
Lanka Newsweek · 2024 මැදින් 30 · කියවීමට මිනිත්තු 9
ශ්රීලනිපයේ ප්රබලයෙක් සජබයට
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ, අනුරාධපුර දිස්ත්රික්කයේ, බටහිර අනුරාධපුර මැතිවරණ කොට්ඨාශයේ ප්රධාන සංවිධායක ඩී. එම්. නලින් දිසානායක මහතා සමගි ජන බලවේගය සමග එක් වී තිබේ. අනුරාධපුර, නොච්චියාගම ප්රාදේශීය…
Lanka Newsweek · 2024 මැදින් 30 · කියවීමට මිනිත්තු 1
රට වනසන සමාජවාදී පිළිලය ඉවත් කළ යුතුයි
කල්පය යැයි කියා ගන්නා පුද්ගලයන් බලයට පැමිණිය හොත් රට විනාශයි සජබයේ ආර්ථික දැක්ම එළි දක්වමින් සුහුරු රටක් ගොඩනගන හැටි විපක්ෂ නායක කියයි සමහර කණ්ඩායම් සුහුරු රටක් ගොඩනගන්නේ සුහුරු පක්ෂයක් ගොඩ නැගීමෙන්…
Lanka Newsweek · 2024 මැදින් 30 · කියවීමට මිනිත්තු 4
හිටපු ජනපති කරන ප්රකාශ ගැන නීතිය තදින් ක්රියාත්මක විය යුතුයි
බොරු සන්ධාන වැඩක් නැහැ-රට හදන සන්ධානය සුදුසු වෙලාවට එළියට දානවා කතා දෙකක් නැහැ-මුලින්ම එන්නේ ජනාධිපතිවරණය එජාපය ශක්තිමත් අවස්ථාවේ රට සංවර්ධනය වුණා-දුර්වල අවස්ථාවේ රට බංකොලොත් වුණා මහ බැංකුව ගැන කිව්ව…
Lanka Newsweek · 2024 මැදින් 30 · කියවීමට මිනිත්තු 4
ජනපතිගේ මැදිහත්වීමෙන් වතු කම්කරු වැටුප් වැඩි කෙරේ
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ මැදිහත්වීම මත වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට පියවර ගන්නා අතර, ඒ සදහා වන කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා අමාත්යාංශයේ…
Lanka Newsweek · 2024 මැදින් 29 · කියවීමට මිනිත්තු 1