පුවත්
දැන්වීම

විපක්ෂයේ ප්රධාන සංවිධායක කතානායකගේ රෙදි ඔළුවෙන් ගලවයි
රටේ ආර්ථිකය ඇද වැටෙන්න කතානායකවරයා ප්රධාන හේතුවක් කතානායක පුටුවේ සිට ගත් සෑම තීරණයක් පිටු පසම දේශපාලනය තිබුණා කතානායකවරයා විධායකයේ අතකොළුවක් වුණා-අමු අමුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කළා රටේ ආර්ථිකය ඇද…
Lanka Newsweek · 2024 මැදින් 19 · කියවීමට මිනිත්තු 5
කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරා ගැනීමෙන් රටේ ආර්ථිකය ස්ථාවර වුණා
කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරාගැනීම හේතුවෙන් රටේ මූල්ය සංචිත ඉහළ දමා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට වත්මන් රජය හැකි වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්යා මනූෂ නානායක්කාර මහතා කුරුණෑගල වැහැර ක්රීඩාංගණයේදී…
Lanka Newsweek · 2024 මැදින් 19 · කියවීමට මිනිත්තු 4
විපක්ෂ නායක 39%ක ජන මතයක් වාර්තා කර ඇත්තේ 5000ක නියැදියකින්
උතුරු-නැගෙනහිර නැතිව ජාජබය සිය ජන මතය උරගා බැලීමට යොදා ගන්නේ 500ක නියැදියක් විපක්ෂ නායකට 50% ක ප්රතිශතය ඉක්මවා යාම පහසුයි හොර පාරෙන් බලය නොගැනීමේ ප්රතිපත්තිය ඇගයීමට "සක්වළට" සහ "හුස්මට" ප්රසංශා..!…
Lanka Newsweek · 2024 මැදින් 18 · කියවීමට මිනිත්තු 2
සජබ 39%යි-ජාජබ 20%යි-පොහොට්ටුව 9%යි-එජාපය 5%යි-ශ්රීලනිපය 5%යි
පක්ෂ විපක්ෂ සියලු දේශපාලන පක්ෂ මෙන්ම මෙරට සියලු තානාපති කාර්යාල පවා පිළිගනු ලබන ජාත්යන්තර මට්ටමේ ප්රකට මත විමසුම් ආයතනයක් මගින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිදුකරනු ලැබූ මත විමසුමක ප්රතිඵල…
Lanka Newsweek · 2024 මැදින් 17 · කියවීමට මිනිත්තු 1
ජනතාව රවටා රට හදන්න බෑ
විපක්ෂයේ තිබෙන්නේ පොරොන්දු විතරයි-වැඩ පිළිවෙළක් නෑ විශාලතම ජන ඒකරාශියකින් යුතුව මෙවර එජාප මැයි රැලිය කොළඹ පවත්වනවා රට සංවර්ධනය කිරීමට නම් තරගකාරී ආර්ථිකයක් ඇති කළ යුතුයි ජනපතිගේ වැඩ පිළිවෙළ IMF…
Lanka Newsweek · 2024 මැදින් 17 · කියවීමට මිනිත්තු 5
ජාති වාදය-ආගම් වාදය අපේ පරම්පරාවෙන් ඉදිරියට නොදෙමු
ජාතිවාදය සහ ආගම්වාදය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් අත්පත් කර ගෙන ඇති සහ අත්පත් කර ගනිමින් සිටින විනාශය රටක් වශයෙන් අප මැනවින් තේරුම් ගත යුතුව ඇතැයි ප්රකාශ කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ…
Lanka Newsweek · 2024 මැදින් 17 · කියවීමට මිනිත්තු 4
තරුණ ඔබේ ශක්තිය සහ දැක්ම මා හට අපගේ රට ගැන සුපහන් බලාපොරොත්තු ඇති කරවයි
විපක්ෂ නායක රටේ තරුණ තරුණියන් ආමන්ත්රණය කරයි තරුණ පරපුර සවි බල ගන්වන්නේ මෙහෙමයි..! තුරුණු වියට පා තබන ඔබට ගෞරවයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන ගමනේදී, ඔබට මඟ පෙන්වනවා සේම, ඔබේ පරම්පරාවේ නූතන…
Lanka Newsweek · 2024 මැදින් 12 · කියවීමට මිනිත්තු 1
ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත හැක්කේ වත්මන් ජනපතිට විතරයි
වේදිකාවල කියන ජනප්රිය කතාවලින් රට ගොඩනගන්න බෑ ඉතිහාසයේ සිටම රට වැටුණු හැම අවස්ථාවකදීම යළි නගා සිටු වූයේ එජාපය විතරයි "සැබෑව" ජන රැලියේදී හිටපු මුදල් ඇමතිගෙන් සැර කතාවක් 1948 දී ඩී.එස්. සේනානායක…
Lanka Newsweek · 2024 මැදින් 12 · කියවීමට මිනිත්තු 3
එජාපයේ නිර්මාතෘ ඩී එස්ගේ බළකොටුව සජබය ආක්රමණය කරයි
වසන්ත සේනානායක දැදිගමට මහා සෙනගක් ගෙන එයි පොහොට්ටුවේ-මාළිමාවේ පිරිසක් සජබයට එක් වෙති මෙතෙක් කල් මේ රටේ ප්රතිපත්ති සකස් කෙරුණේ මැති ඇමතිවරුන්ගේ, සංවිධායකවරුන්ගේ සහ ප්රභූවරුන්ගේ අනුදැනුම ඇතිව බවත්…
Lanka Newsweek · 2024 මැදින් 11 · කියවීමට මිනිත්තු 2
රවීගෙන් මහා බැංකුවට නැවතත් මල්ටි බැරල් ප්රහාරයක්
මහා බැංකුවේ ක්රියාව අමානුෂිකයි..! රට බංකොලොත් කියා කියන්න නිලධාරීන් කුමකට ද..? මහා බැංකුව ස්වාධීන වූ පදනමින් වෙනම රටක් වගේ හැසිරෙන්න බැහැ ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙළ සාර්ථක බව ඔප්පුවී තිබෙනවා අවුරුදු…
Lanka Newsweek · 2024 මැදින් 11 · කියවීමට මිනිත්තු 6
කජිමාවත්තේ නිවාස අහිමි වූවන්ට කඩිනමින් නිවාස ලබාදීමට ජනපතිගෙන් උපදෙස්
කොළඹ කජිමාවත්තේ පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට අවශ්ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. නිවාස ලබාදීමේ රජයේ ප්රතිපත්ති…
Lanka Newsweek · 2024 මැදින් 7 · කියවීමට මිනිත්තු 1
රජයට කට උත්තර නැති කළ විපක්ෂ නායකගේ ප්රශ්න පත්රය
ශ්රී ලංකා මහා බැංකු නිලධාරීන් සහ සේවකයින් සිය වැටුප් විශාල ලෙස වැඩි කර ගැනීම ආපසු හැරවීමට රජය ක්රියා කරන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී බදාදා (06) ප්රශ්න කළේය. මෙවැනි…
Lanka Newsweek · 2024 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
රජය යන ගමන් මඟෙහි සාර්ථකත්වය මේ වන විට සනාථ වී තිබෙනවා
රටේ පිබිදෙන ආර්ථිකයේ ප්රතිලාභ ඉදිරියේ දී තව තවත් ජනතාවට ලබා දෙනවා සියලු කටයුතු ක්රියාවට නංවා ඇත්තේ ක්රමානුකූලව විද්යාත්මක සැලැස්මකට අනුවයි. මම කිසිදා බලය වෙනුවෙන් අසත්ය ප්රකාශ කළේ නැහැ. අද මම…
Lanka Newsweek · 2024 මැදින් 6 · කියවීමට මිනිත්තු 13
පරාටේ නීතිය සම්බන්ධයෙන් ගත් තීරණය හරිහැටි බලාත්මක කරනු
මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනු එපා රජයට කොන්දක් නැද්ද..? බැංකු තවමත් වැඩ කරන්නේ පරාටේ නීතියට අනුවයි අදටත් ව්යාපාර වෙන්දේසි වනවා රටේ දළ දේශීය නිෂ්පාදනයට 50%ක සහ රැකියා නියුක්තියට 52% ක ඉක්මවූ…
Lanka Newsweek · 2024 මැදින් 2 · කියවීමට මිනිත්තු 1
බලයට ආවාම බදු ගහන්නේ නැහැ කියන අය රාජ්ය පාලනයට මුදල් සොයා ගන්නේ අතීයේ නිවෙස්වලින් කොල්ල කෑ රත්රන් විකිණීමෙන්ද..?
තමන් පැමිණි පසු බදු අය කිරීම් නවතා දමන බවට පවසන පිරිසගෙන් බදු අයකිරීමෙන් තොරව රජයේ කටයුතු පවත්වාගෙන යනු ලබන ආකාරය විමසා සිටි කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා, බදු අය නොකර රාජ්ය…
Lanka Newsweek · 2024 මැදින් 1 · කියවීමට මිනිත්තු 4
ලුතිනන් කර්නල් රත්නප්රිය බන්දු සජබයට එක් වෙයි
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් දේශබන්දු, දේශමාන්ය, ආචාර්ය ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්රිය බන්දු මහතා සිකුරාදා (01) විපක්ෂ නායක සජිත් ප්රේමදාස…
Lanka Newsweek · 2024 මැදින් 1 · කියවීමට මිනිත්තු 2
ඉන්දියන් සාගරයේ ශ්රී ලංකා ආර්ථික වැඩ සටහන්වලට හානි වීමට ඉඩ දෙන්නේ නැහැ
ශ්රී ලංකා සාගර කලාපය සේම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කිරීමේ වගකීම අපගේ නාවික හමුදාවට පැවරෙනවා රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් දායක වී මෙරට වරායන්හි ආර්ථික වටිනාකම් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි…
Lanka Newsweek · 2024 මැදින් 1 · කියවීමට මිනිත්තු 4
රට වැනසූ හොර රැල රකින කණ්ඩායම එක්ක සජබය එකතු වන්නේ නැහැ
පාර්ලිමේන්තුවේ නොකඩවා කතා කළ නිසා පරාටේ නීතියට විරාමයක් ලැබුණා ජනතාවට අවශ්ය කයියද සංවර්ධනයද කියා තීරණය කරනු මහා මැතිවරණයෙන් බිංදුවට වැටුණු කණ්ඩායම, සමගි ජන බලවේගය සමග එකට එකතු විය යුතු බවට සාකච්ඡා…
Lanka Newsweek · 2024 මැදින් 1 · කියවීමට මිනිත්තු 2
රටේ ආර්ථික අයිතිවාසිකම් උල්ළංඝනය වීමට එරෙහිව කටයුතු කිරීමට සූදානම්
කලාපයේ සහ ලෝක සාමයට ප්රශ්න ඇති වන සෑම අවස්ථාවකම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවශ්ය සහාය ලබා දෙනවා නායකත්වය ලබා දීමට පසුබට වනු එපා-අසීරු අවස්ථාවන්හිදී රට වෙනුවෙන් වගකීම් ඉටු කරන්න ශ්රී ලංකා ගුවන්…
Lanka Newsweek · 2024 මැදින් 1 · කියවීමට මිනිත්තු 5
පවුල් සෞඛ්ය සේවා සංගමයේ සභාපතිනිය සජබයට
සජබයේ සෞඛ්ය ප්රතිපත්ති කමිටු තුනක විධායක සාමාජික ධුරයට ඇය පත් කෙරේ සමගි ජන බලවේග සෞඛ්ය ප්රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්ය සේවා ප්රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්රතිපත්ති…
Lanka Newsweek · 2024 මැදින් 1 · කියවීමට මිනිත්තු 1