පුවත්
දැන්වීම

විධිමත් ක්රමවේදයක් යටතේ මහා කන්නයේ වී මිල දී ගනු
රටට බත සපයන වී ගොවියා අනාථ නොකර විධිමත් ක්රමවේදයක් යටතේ මහ කන්නයේ වී අස්වනු මිලදි ගැනීමට රජය වහාම ක්රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා විශේෂ…
Lanka Newsweek · 2024 නවම් 28 · කියවීමට මිනිත්තු 1
ප්රේමදාසලා රාජපක්ෂලාගේ දොරටු පාලයින් නොවේ
"මම ජනපතිකම්-අගමැතිකම් භාර නොගත්තේ රාජපක්ෂලා එක්ක Deal නොමැති නිසයි" රටේ දුප්පත්කම ලක්ෂ 30 සිට 70 දක්වා වැඩි වෙලා "LIRNEasia" සංගණනයට අනුව අපේ රටේ දුප්පත් ප්රජාව ලක්ෂ 30 සිට ලක්ෂ 70 දක්වා වැඩි වී…
Lanka Newsweek · 2024 නවම් 27 · කියවීමට මිනිත්තු 3
ඊශ්රායලයේ රැකියා දෙන බවට කියමින් සල්ල ගන්න අය ගැන දැනුවත් කරන්න
මනූෂ නානායක්කාරගෙන් ඉල්ලීමක් ඊශ්රායලයේ කෘෂි රැකියාවලට පිටත්ව යන 39කට ගුවන් ටිකට්පත් සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන 32කටත් ටිකට්පත් වෙනත් පාර්ශවයකට මුදල් ගෙවා කිසිඳු ආකාරයකින් ඊශ්රායලයේ රැකියා…
Lanka Newsweek · 2024 නවම් 26 · කියවීමට මිනිත්තු 2
මහා බැංකු සේවකයින් සිය වැටුප් වැඩි කර ගැනීම අතිශය අසාධාරණයි
ජනාධිපතිවරණය ඔක්තෝබරයේ-නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල් මූල්ය ආයතනවල කඩා වැටීමට ප්රධාන හේතුව මහා බැංකු නිලධාරීන් -රවී කරුණානායක අවධාරණය කරයි- 2024 ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත් වෙන අතර ඒ සඳහා…
Lanka Newsweek · 2024 නවම් 26 · කියවීමට මිනිත්තු 3
ජනාධිපතිවරණයේ දී මහනුවර වැඩි ඡන්ද ලක්ෂයකින් දිනවනවා
සජිත් ප්රේමදාසගේ විජයග්රහණ ස්ථිරයි රට හොල්ලන්න පුළුවන් කාන්තාවන්ටයි සජිත් ප්රේමදාස කියන්නේ දුප්පතුන් වෙනුවෙන් කතා කළ නායකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේ දී මහනුවර දිස්ත්රික්කය විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2024 නවම් 26 · කියවීමට මිනිත්තු 2
ඉන්දීය විරෝධීන්ගේ විරෝධය අවසන් නිසා ආර්ථික වර්ධනයට ඉඩක්
පාඩු ලබන ආයතන ඉන්දියාවට ලබාදීමට විරෝධය දැක්වූ අයගේ විරෝධතා අවසන් මේ අය අනෙකුත් රටවලත් යවලා ගෙන්න ගත්තා නම් විදේශ රටවල් සමග එකතු වෙලා ජනතාවට තවත් රැකියා අවස්ථා නිර්මාණය කරන්න පුලුවන් -මනුෂ නානායක්කාර-…
Lanka Newsweek · 2024 නවම් 25 · කියවීමට මිනිත්තු 4
කාන්තාවන් එක්ක ඡායාරූප ගත්තාට රටේ ප්රශ්න විසදන්න බැහැ
-මනූෂ නානායක්කාර කියයි- කාන්තාවන් සමීපයේ සිට ඡායාරූප ගැනීමෙන් හා ඔවුන් සමඟ සිනා සී කතාබහ කිරීම මගින් මෙරට කාන්තාවන් පහසුවෙන්ම රැවටීමට හැකි බවත් එමගින් රටේ පවතින ප්රශ්න විසදීමට හැකියාව පවතින බවටත්…
Lanka Newsweek · 2024 නවම් 23 · කියවීමට මිනිත්තු 5
ෆීල්ඩ් මාර්ෂල් අනාථයි...තවත් ප්රබල හමුදා නායකයෙකු සජබයට
සජබයට එක්වූ හිටපු යුද හමුදා මාණ්ඩලික ප්රධානී මේජර් ජනරාල් සත්යප්රිය ලියනගේට වගකීම් රැසක් දූෂණ විරෝධී ප්රතිපත්ති ඒකකයේ ප්රධානියා ලෙස පත් කෙරේ විපක්ෂ නායකගේ දූෂණ විරෝධී ගමනේ උපදේශක මේජර් ජනරාල්…
Lanka Newsweek · 2024 නවම් 23 · කියවීමට මිනිත්තු 3
ජයගමු ශ්රි ලංකා කෑගල්ලට
විදේශ රැකියා, සුභ සාධන පහසුකම්, වෘත්තියට ගරුත්වයක් ලබා දෙන ගරු සරු සහ "Smart" වැඩ්ඩන් බිහි කරන "Smart Youth Club" ඇතුළු සේවාවන් රැසක් කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය විසින් දීප ව්යාප්තව පවත්වනු…
Lanka Newsweek · 2024 නවම් 22 · කියවීමට මිනිත්තු 2
දෙමව්පියන්ට දරුවන් පාසල් යවා ගත නොහැකි තත්ත්වයක් උදා වෙලා
රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව ඇති බව පවසමින් බොහෝ දෙනෙක් ණය ප්රතිසංස්කරණය, ප්රතිව්යුවහගතකරණය, විදේශ ණය, දේශීය ණය ප්රතිව්යුහගත කරන්නේ කොහොමද යන ත්රිවිධ සංකීර්ණ මාතෘකා ගැන කතා කළ ද ජනතාව…
Lanka Newsweek · 2024 නවම් 22 · කියවීමට මිනිත්තු 3
සජබයේ දෙවන භික්ෂූ උපදේශක සභාව අනුරපුර දී මහ ඉහළින්..!
දෙවන භික්ෂූ උපදේශක සභාව සජිත්-ජලනි-රංජිත්-ගයන්තගේ කැපවීමෙන් අනුරපුරදී මහ ඉහළින් දිසාවේ ප්රධානම හිමිවරු 700 ක් එක් වෙති බුදු දහම ව්යවස්ථාවෙන් රැක්කට අද පන්සල් වැහිලා-සසුන පිරිහිලා රටට වගේම ඊටත්…
Lanka Newsweek · 2024 නවම් 22 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් රට සීග්ර සංවර්ධනයක් කරා ගෙන යා හැකියි
රටට අවශ්ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්යාපාරය පුළුල් කිරීමට සහාය ලබා දෙනවා බාලදක්ෂ ව්යාපාරයට තාක්ෂණ අමාත්යාංශය සමඟ එක්වීමට අවස්ථාව ජනපති 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය විවෘත කරමින් පවසයි…
Lanka Newsweek · 2024 නවම් 22 · කියවීමට මිනිත්තු 5
ව්යාජ ඉන්දීය විරෝධයට 60000ක් බිළි දුන් අය අද ඉන්දියාවේ මිතුරන් වෙලා
ඉන්දියන් විරෝධයත් පංති පහෙන් එළියට විසි වෙලා ඉන්දීය විරෝධයට හැට දහසක් ජීවිත බිළිදුන් අය අද ඉන්දියාවට නෑගම් යන බවත් එදා තරුණයින් නොමග යැවූ දේශපාලන බලවේග ඒ සදහා යොදාගත් පංති පහ වෙනස් කර ඉන්දියානු…
Lanka Newsweek · 2024 නවම් 22 · කියවීමට මිනිත්තු 6
සජිත්ගෙන් සමාව ඉල්ලූ ෆීල්ඩ් මාර්ෂල් අධිකරණයට යයි
සිය දේශපාලන ක්රියාකාරකම් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගෙන් සමාව ඉල්ලා තිබේ. එහිදී විපක්ෂ නයක සජිත් ප්රේමදාස මහතා කියා…
Lanka Newsweek · 2024 නවම් 18 · කියවීමට මිනිත්තු 1
පවුල් දේශපාලනය සහ ඩීල් දේශපාලනයෙන් රට විනාශ වුණා
ඒ නිසා පවුල් සහ "Deal" දේශපාලනයට ඉඩ තබන්නේ නැහැ විවිධ හේතු මත පැති මාරු කිරිම් සිදු වුවත් තමා විවිධ පාර්ශ්ව සමග ගිවිසුම් ඇති කර ගන්නේ ජනතාවට සේවය කළ යුතුය යන පොරොන්දුව මත විනා වරදාන සහ වරප්රසාද ලබා…
Lanka Newsweek · 2024 නවම් 17 · කියවීමට මිනිත්තු 1
රටේ ණයත් ගෙවා හොරුත් අල්ලන හැටි විපක්ෂ නායක කියයි
රූපවාහිනියෙන්-රේඩියෝවෙන් බිරිහන් දුන්නට ඩොලර් බිලියන 90ක ණය ගෙවන්න බැහැ බලය ලැබුණේ නෑ කියන අය තමයි ආර්ථික ත්රස්තවාදීන් බලයට ගෙන ආවේ හතුරෝ මිතුරෝ කර ගන්න කලින් රට ගොඩ ගන්න ඕන රූපවාහිනියෙන් හෝ…
Lanka Newsweek · 2024 නවම් 16 · කියවීමට මිනිත්තු 2
රට ගොඩනගන සජබයේ විකල්ප වැඩ පිළිවෙළ විපක්ෂ නායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
රටේ ජනතාව විකල්ප මාවතක් අපේක්ෂා කරන බවත් එම විකල්පය, ප්රායෝගිකව හා නිවැරදිව රටේ ක්රියාත්මක විය යුතු 3 වැනි මාවත සම්බන්ධයෙන් කරුණු 20ක් එළි දැක්වීම සිදු කරන බවත් සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ අන්ත…
Lanka Newsweek · 2024 නවම් 8 · කියවීමට මිනිත්තු 4
පොදු ජන පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනපතිනිය
ශ්රීලනිපය "පුටුව" ලකුණ යටතේ පුළුල් සන්ධානයකින් කරළියට පොදු ජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායිකාව ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කිරීමට තීරණය කර තිබේ. බව ශ්රී…
Lanka Newsweek · 2024 නවම් 7 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය ව්යාප්ත වාදයට එරෙහිව කතා කළ අනුර කුමාර ඉන්දියාවේ ගොස් ඒ ගැන උදම් අනනවා
එදා ඉන්දීය විරෝධයක් රටේ ඇති කළා-ඉන්දීය ආයෝජන රටට අහිමි කළා රටට-ජනතාවට වග කියන අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා -නාමල් රාජපක්ෂ- ඉන්දියානු ව්යාප්තවාදය ගැන කතා කරමින් රට අභ්යන්තරයේ ඉන්දියානු විරෝධයක් ඇති…
Lanka Newsweek · 2024 නවම් 7 · කියවීමට මිනිත්තු 2
හිටපු නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්රධානි දයා සඳගිරි සජබයට එක් වෙයි
සජබයේ සමුද්රීය-නාවුක ප්රතිපත්ති උපදේශකවරයා ලෙස පත් කෙරේ රට වෙනුවෙන් විපක්ෂ නායක කරන සටනට ශක්තිය ලබා දීම අරමුණයි ශ්රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්රාමික, දයා සඳගිරි මහතා…
Lanka Newsweek · 2024 නවම් 7 · කියවීමට මිනිත්තු 3