පුවත්
දැන්වීම

කැට හොල්ලමින් ලොව වටා හිඟමන් යදින දේශපාලනයට තිත තබනවා
දූෂිත පාලකයින්ගේ කෙරුවාව දූ දරුවන් දැන ගත යුතුයි සියල්ලටම වඩා දූ දරුවන් වටිනවා සජබ රජයක් යටතේ දූ දරුවන් සවි බල ගන්වන හැටි විපක්ෂ නායක කියයි මේ රටට අවශ්ය වන්නේ කැට හොල්ලා ලෝකය වටේ හිඟා ක කා යන…
Lanka Newsweek · 2023 වප් 2 · කියවීමට මිනිත්තු 4
මහින්දගෙන් රනිල්ට ප්රහාරයක්
ජනතාව මත උහුලා ගත නොහැකි බරක් පටවලා ජනපතිවණයයි මහා මැතිවරණයයි දෙකම දිනන්නේ පොදු පෙරමුණයි නාමල් රාජපක්ෂට තව කාලය තිබෙනවා පොදු පෙරමුණේ අපේක්ෂකයා කවුද කියා නිසි වේලාවට කියනවා ජනාධිපතිවරයා ප්රධාන රජය…
Lanka Newsweek · 2023 වප් 1 · කියවීමට මිනිත්තු 1
යාපනයේ තරැණයින් කරූ වෙනුවෙන් උපන් දින සාදයක් පවත්වයි
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා මේ වන විට යාපනයේ සංචාරකයක යෙදී සිටින අතර ඔහු මෙවර සිය ජන්ම දිනය සමරුවේ ද ද්රවිඩ දරු දැරියන් සමග එකට එක්ව යාපනයේ සිටය. කරු…
Lanka Newsweek · 2023 වප් 1 · කියවීමට මිනිත්තු 1
සමාජ සුභ සාධනය ගැන ජාතික විගණනය කියන්නේ ද සජිත් කියන කතාවමයි
ලක්ෂ 3ක ට අධික සමෘද්ධි ලාභීන්ට වසර 28ක් තිස්සේ දෙපයින් නැගී සිටීමට බැරි වෙලා සමාජ සුභ සාධනයේ අපේක්ෂා කළ අරමුණු-කාර්යභාරයන් ඉටුවී නැහැ තුන් ලක්ෂයකට අධික සමෘද්ධි ලාභීන් පිරිසක් වසර විසි අටක් තිස්සේ…
Lanka Newsweek · 2023 බිනර 30 · කියවීමට මිනිත්තු 1
විසි දහසකින් වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා රාජ්ය සේවකයින් මහා පාරට
රුපියල් විසි දහසකින් වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා ඉදිරි සතියේදී රාජ්ය සේවක සේවිකාවන් වෘත්තිය සමිති ක්රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි රාජ්ය සහ අර්ධ රාජ්ය වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
ජනපති සහ කසකස්ථාන ජනපති අතර හමුවක්
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ කසකස්ථාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බ්රහස්පතින්දා (28) බර්ලින් නුවරදී සිදු විය.Sri Lanka Latest News…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
ජනපති සහ ජර්මාන් චාන්සලර් හමු වෙයි
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතා අතර නිල හමුව බර්ලින් නුවරදී සිදු විය. එසේම “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සමගාමීව ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස්…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
මත් උවදුරෙන් රට බේරා ගැනීමට පාර්ලිමේන්තුවේ 225 ම එක් විය යුතුයි
මත්පැන් සහ මත්ද්රවය භාවිතයෙන් රට-ජනතාව සහ අනාගත පරපුර මුදවා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 225 ම එකඟ වන්නේ නම් රටක් ලෙස පරමාදර්ශීව මත් රකුසා පරාජය කළ හැකි යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කර…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
මිහිතලා නා හිමියෝ නව නිදහස් අරගලයකට නායකත්වය දෙති
අරගලය ඓතිහාසික මිහින්තලා පුද බිමෙන් ඇරඹේ මහා නා හිමිවරුන් බැහැදැකීමෙන් පසු ජාතික මහා සමුළුව ඔක්තෝබර් 14දා පැවැත් වේ රට-ජනතාව වෙනුවෙන් කිසිම පක්ෂයක් නැහැ වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියෝ අවධාරණය කරති…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුවේ දූෂිත ප්රතිපත්තිය ගැන IMF පවා කණස්සල්ලෙන්
ඉලක්ක නිසි ලෙස සම්පූර්ණ නොකිරීම නිසා දෙවැනි වාරිකය අවිනිශ්චිතයි අස්වැසුම නමින් විද්යාත්මක නොවන අකාර්යක්ෂම වැඩසටහන් ක්රියාත්මක කර දිළිඳු ජනතාව අසරණ කර ඇති බවත්, වකුගඩු සහ පිළිකා රෝගයෙන් පෙළෙන…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
කරූ යාපනයේ දරැ දැරියන් එක්ක සිය ජන්ම දිනය සමරයි
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරැ ජයසූරිය මහතා මෙවර සිය ජන්ම දිනය සමරනු ලැබුවේ යාපනයේ සිටය. සිය නායකත්වය යටතේ පවත්වා ගෙන යනු ලබන "සූරිය පදනම" මගින් යාපනයේ දරැ දැරියන් උදෙසා…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
ජනපතිවරණය සහ මහා මැතිවරණය නිසි කලට පවත් වනවා
කිසිදු මැතිවරණයක් කල් දැමීමට ජනපතිට අවශ්ය නැහැ ඉදිරි අයවැයෙන් ජනතාවට සහන රැසක් වජිර අබේවර්ධන අවධාරණය කරයි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය නිසි කලට වේලාවට පවත් වන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ…
Lanka Newsweek · 2023 බිනර 28 · කියවීමට මිනිත්තු 1
කසිප්පු අපනයනය කළ හොත් විශාල ඩොලර් ප්රමාණයක් උපයා ගත හැකියි
කසිප්පු-ගංජාවල වටිනාකම මිනිස්සු දන්නේ නැහැ කසිප්පු නිෂ්පාදනය 500%කින් වැඩි වෙලා නිසි ප්රමිතියකින් යුතුව කසිප්පු නිෂ්පාදනය කර විදේශ රටවලට අපනයනය කළ හොත් එම ව්යාපාරයෙන් ශ්රී ලංකාවට උපයා ගත හැකි…
Lanka Newsweek · 2023 බිනර 28 · කියවීමට මිනිත්තු 1
2023 අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් රටට ගෙන්වනවා
සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි-රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්ය ප්රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු යොදා…
Lanka Newsweek · 2023 බිනර 28 · කියවීමට මිනිත්තු 3
බර්ලින් ග්ලෝබල් සමුළුවට සහභාගිවීම සඳහා ජනපති ජර්මනියට
වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් වන “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා බදාදා (27) අලුයම ජර්මනිය බලා…
Lanka Newsweek · 2023 බිනර 27 · කියවීමට මිනිත්තු 1
කුඩා සහ ග්රාමීය කර්මාන්ත සම්බන්ධයෙන් ජාතික ප්රතිපත්තියක් ඕනෑ
මෙරට කුඩා සහ ග්රාමීය කර්මාන්ත සඳහා ජාතික ප්රතිපත්තියක් නොමැතිවීම ගැටලු රැසකට තුඩු දෙන හේතුවක් බවත්, දේශීය සේම විදේශීය වෙළඳපොල ඉලක්ක කරමින් ග්රාමීය නිෂ්පාදන සකස් කිරීමේදී මෙවැනි ප්රතිපත්තියක් මත…
Lanka Newsweek · 2023 බිනර 27 · කියවීමට මිනිත්තු 1
සජබ රජයක් යටතේ IMF ගිවිසුම සංශෝධනය කෙරේ
ජනතාව පීඩාවට පත් කරන කොන්දේසි ඉවතට ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් සමඟ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්රීවරුන් කණ්ඩායමක් සිදු කළ සාකච්ඡාවේදී, වත්මන් රජය එම අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම අනුව…
Lanka Newsweek · 2023 බිනර 27 · කියවීමට මිනිත්තු 1
සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්රහයක් සිදු කළ යුතුයි
සීතාවක අභිමානය කියාපාන කෞතුකාගාරයක් – ජනපති එඩිතර සහ දේශප්රේමී රජවරයෙකු වූ සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්රහයක් සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. රාජසිංහ…
Lanka Newsweek · 2023 බිනර 26 · කියවීමට මිනිත්තු 4
ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්
විපක්ෂය නඟන සියලු චෝදනා ප්රතික්ෂේප කරනවා – රුවන් විජයවර්ධන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කළද, එම සංචාරය නිසා රටට හිතකර ප්රතිලාභ රැසක් හිමි…
Lanka Newsweek · 2023 බිනර 26 · කියවීමට මිනිත්තු 2
රාජ්ය නායකයින් ජාතික ආරක්ෂාව උලා කෑ හැටි අනුර හෙළි කරයි
පාස්කු ප්රහාරය ගැන ආණ්ඩුවෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමක් පාස්කු ප්රහාරය ගැන ආණ්ඩුවෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමක් යැයි ජාතික ජන බලවේගයේ නායක සහ ජනතා…
Lanka Newsweek · 2023 බිනර 24 · කියවීමට මිනිත්තු 15