පුවත්
දැන්වීම

සමාජ මාධ්ය මර්දනයට එරෙහි අරගලයට සජිත් සූදානම්
වත්මන් ආණ්ඩුව සෑම අවස්ථාවකම ජනතාවගේ නිදහස අහෝසි කිරීමට උත්සාහ කරන බවත්, එහි අලුත්ම ප්රවණතාව වන්නේ සමාජ මාධ්ය සහ සමාජ මාධ්ය ජාලා පාලනය කිරීමට හෝ අවහිර කිරීමට කටයුතු කිරීම බවත් විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2023 බිනර 24 · කියවීමට මිනිත්තු 1
පාස්කු විවාදයට හරීන් පාර්ලිමේන්තුවේ නොසිටිය හේතුව හෙළි වෙයි
පාස්කු ප්රහාරය පිළිබඳව දිගින් දිගටම අනාවරණය සිදු කිරීම් කළ හරින් ප්රනාන්දු මහතා සිකුරාදා (22) පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ප්රහාරය සම්බන්ධ විවාදයට සහභාගි නොවූයේ මන්දැයි කියා බොහෝ දෙනා විමසිල්ලෙන්…
Lanka Newsweek · 2023 බිනර 23 · කියවීමට මිනිත්තු 1
රනිල්ට ආරක්ෂක මණ්ඩලයේ දොර වැසූ හැටි වජිර හෙළි කරයි
ත්රස්තයින් බෝම්බ ගහද්දී රනිල්ව විනාඩි 25ක් එළියේ වාඩි කරවලා රනිල්ට ආරක්ෂක මණ්ඩලයේ දොර වසුවේ කවුද..? පාස්කු ප්රහාරයෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයට සහභාගී වීම සඳහා ආරක්ෂක අමාත්යංශයට හිටපු අග්රාමාත්ය…
Lanka Newsweek · 2023 බිනර 22 · කියවීමට මිනිත්තු 1
මූල්ය දුෂ්කරතා ඇති මධ්ය ආදායම් උපයන රටවලට සහයවීමට සැලැස්මක් ඕනෑ
සංවර්ධනය සඳහා මුල්යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයේ ප්රධාන දේශනය සිදු කරමින් ජනපති පවසයි මූල්ය දුෂ්කරතා ඇති මධ්ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක අවශ්යතාවය ජනාධිපති රනිල් වික්රමසිංහ…
Lanka Newsweek · 2023 බිනර 21 · කියවීමට මිනිත්තු 3
මහා ජන මුදල් නාස්තිය ගැන විපක්ෂනායකගෙන් ජනපතිට චෝදනාවක්
රනිල් ඇමරිකා යද්දී රට බංකොලොත් කළ පොහොට්ටුවන් රැගෙන යාම සජිත් හෙළා දකියි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට යද්දි රට බංකොලොත් කළ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමක්…
Lanka Newsweek · 2023 බිනර 21 · කියවීමට මිනිත්තු 1
එක් පුද්ගලයෙකුට මසකට රුපියල් 15 900ක් අවශ්යයි
ශ්රී ලංකාවේ එක් පුද්ගලයෙකුට සිය අවම මූලික අවශ්යතා සපුරා ගැනීම සඳහා මාසයකට රුපියල් 15,978 ක් අවශ්ය වන බව ජන ලේඛන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මේ බව කියා සිටින්නේ 2023…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 1
අපරාධ මර්දනය කරනවා සේම වෘත්තියෙහි කීර්තිනාමය රැක ගැනීමත් පොලීසියේ වගකීමක්
අපරාධ මර්දනය කිරීමට සේම සිය වෘත්තියෙහි කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමට පොලීසිය ක්රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 1
උද්දිකගේ වාහනයට වෙඩි තැබීම ගැන සජිත් හඬ නගයි
උද්දික ප්රේමරත්න මන්ත්රීවරයාගේ වාහනයට වෙඩි තැබූ සැකකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට කැඳවීමට රජය කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (19) අවධාරණය කළේය.…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 1
ගෝඨා වගේම රනිලුත් පාස්කු ප්රහාරයේ සත්ය සඟ වනවා
වහාම ජාත්යන්තර පරීක්ෂණයක් අවශ්යයි විපක්ෂ නායක අවධාරණය කරයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාස්කු ප්රහාරයේ සත්ය සැඟවූවා සේම රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා ද එම සත්ය සඟවන බවත් කෙසේ හෝ එහි සත්ය…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේ වැඩ පිළිවෙළට දකුණු කොරියාවේ සහාය
දෙරට අතර ආයෝජන සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට අවධානය ශ්රී ලාංකික තරුණ තරුණියන් සඳහා ඉදිරියේ දී දකුණු කොරියාවේ නව රැකියා අවස්ථා රැසක් දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළව දෙරට අතර ගිවිසුමක් ශ්රි…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 2
රට ගොඩනැගීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළට ලෝක බැංකුවේ පූර්ණ සහාය
ජනපතිගේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට ගියහොත් ශ්රී ලංකාවට අපේක්ෂිත ප්රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකියි ශ්රී ලංකාවේ ඩිජිටල්කරණ පුනර්ජනනිය බලශක්ති සහ අධ්යාපන ක්ෂේත්රයේ ප්රවර්ධනයට සහාය ලබා දෙනවා -ලෝක බැංකු…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 4
වත්මන් දේශපාලන නායකයින්ට ජේ ආර් ගේ චරිතය මනා ආදර්ශයක්
වත්මන් දේශපාලන නායකයන්ට ජේ.ආර්. ජයවර්ධන චරිතය මනා ආදර්ශයක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ…
Lanka Newsweek · 2023 බිනර 18 · කියවීමට මිනිත්තු 2
පාස්කු ප්රහාරය ගැන අලුත් පරීක්ෂණයක් අවශ්ය නැහැ -FBI-
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් සිදු කිරීම අනවශ්ය බව ඇමරිකවේ FBI ආයතනය ශ්රී ලංකා රජයට දැනුම් දී තිබෙන බව විදේශ කටයුතු අමාත්ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා සඳහන් කරයි. ඇමරිකවේ FBI ආයතනය…
Lanka Newsweek · 2023 බිනර 17 · කියවීමට මිනිත්තු 1
බැසිල් රනිල්ට ඡන්ද ප්රතිඵල කියයි
පසුගියදා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවේදී ඉදිරි මැතිවරණ සම්බන්ධව තීරණාත්මක කතාබහක් ඇතිවී තිබෙන බව දැනගන්නට තිබේ. මෙම සාකච්ඡාවේදී…
Lanka Newsweek · 2023 බිනර 17 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තුවේ 225න් 200ක් ම ජනපති එක්කයි -රවී-
රටට ද්රෝහී නොවී විපක්ෂය ජනපතිට සහය දිය යුතුයි දේශපාලන බොරුවට තිත තැබිය යුතුයි දේශපාලනය පසෙක තබා ජනතාවගේ ප්රශ්න විසඳීම සියලු දෙනා එකට ඒකරාශී විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්රික් නායක…
Lanka Newsweek · 2023 බිනර 17 · කියවීමට මිනිත්තු 1
රනිල් කරන්නේ රට වැනසූ හොරුන් ආරක්ෂා කිරීමයි
"ජන වරමක් නැතිව මට සක්විති රජකමවත් එපා" ප්රතිපත්ති පාවා දී රටේ ජනතාව අමතක කර පෞද්ගලික බඩ ගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපතිකම් සහ අගමැතිකම් ලබා ගැනිමට තමා සුදානම් නැතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා…
Lanka Newsweek · 2023 බිනර 17 · කියවීමට මිනිත්තු 1
පරිසරයට අදාළ වගකීම් ඇති රාජ්ය ආයතන යළි ප්රතිව්යුහගත කරනවා
පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්ය ආයතන යළි ප්රතිව්යුහගත කිරීමට රජය තිරණය කර තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා පැවසිය.…
Lanka Newsweek · 2023 බිනර 17 · කියවීමට මිනිත්තු 3
රියදුරු බලපත්ර මුද්රණ කටයුතු යුද්ධ හමුදාවෙන් යළි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවට
(දිලංක ගුණතිලක) රියදුරු බලපත්ර මුද්රණය කිරීමේ කටයුතු ඇතුළුව, දිවයින පුරා ඇති මාර්ගගත (online) රියදුරු බලපත්ර නිකුත් කිරීමේ මධ්යස්ථාන 10 හි සහ මාර්ග අපගත (offline) මධ්යස්ථාන 15ට අදාල සියළුම…
Lanka Newsweek · 2023 බිනර 16 · කියවීමට මිනිත්තු 2
අවලාදවලට නොසැලෙමි-සත්ය වෙනුවෙන් නොවෙනස්ව පෙනී සිටිමි..!
පාස්කු ඉරිදා සිදුවූ කුමන්ත්රණකාරී බියගුළු ත්රස්ත ප්රහාරය පිළිබඳව එදා මෙන්ම අදත් අප කම්පාවන අතර මේ ප්රහාරයට සෘජුව සහ වක්රව සම්බන්ධ වූ සියලු චූදිතයින් අපක්ෂපාතී පරීක්ෂණයක් මඟින් සොයාගෙන නිශ්චිතවම…
Lanka Newsweek · 2023 බිනර 15 · කියවීමට මිනිත්තු 2
රෝහිත බෝගොල්ලාගම බ්රිතාන්ය නව මහ කොමසාරිස් හමු වෙයි
බ්රිතාන්ය නව මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් සහ බ්රිතාන්යයේ ශ්රී ලංකා තානාපති රෝහිත බෝගොල්ලාගම යන මහත්වවරුන් අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ දී බ්රහස්පතින්දා (14) සිදු විය. මේ හමුවේ දී ජාතික සහ ගෝලීය…
Lanka Newsweek · 2023 බිනර 15 · කියවීමට මිනිත්තු 1