පුවත්
දැන්වීම

ජලනි ජනපති කරන්න හිරුණිකා සූදානම්
"සර්...සර් කියනවා නම් ජලනි මැඩම් තමයි අපේ නායිකාව කියලා එතුමිය වෙනුවෙන් මැරෙන්න වුණත් අපි සූදානම්...අපි එතුමිය වෙනුවෙන් දිවි හිමියෙන් ඇපකැප වෙලා වැඩ කරනවා" යැයි සමගි ජන බලවේගයේ හිරුණිකා ප්රේමචන්ද්ර…
Lanka Newsweek · 2023 ඇසළ 16 · කියවීමට මිනිත්තු 1
රජීව් නානායක්කාරට ජලනිගෙන් කැපිල්ලක්
රජිව්ට එරෙහිව ජලනි-ලකී සීතල යුද්ධයක මාධ්ය ඒකකයට විතරක් රජීව් මසකට ලක්ෂ 12ක් වැය කරයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ සමාජ සත්කාරක සහ දේශපාලන කටයුතු සඳහා විශාල මුල්යමය දායකත්වයක් ලබා දෙන "Markss…
Lanka Newsweek · 2023 ඇසළ 16 · කියවීමට මිනිත්තු 1
බබලන එජාපයක් නිර්මාණය කරනවා
වී ඒ සුගතදාස වැනි කෘතහස්ථ දේශපාලන නායකයින් ආදර්ශයට ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ විශාල පුනර්ජීවනයක් ඇති කර බබලන පක්ෂයක් නිර්මාණය කරන්නේ යැයි එම පක්ෂයේ කොළඹ දිස්ත්රික් නායක සහ හිටපු මුදල් අමාත්ය රවී…
Lanka Newsweek · 2023 ඇසළ 14 · කියවීමට මිනිත්තු 2
සරසවි ප්රජාව සජිත් හැර යති
ජාතික බුද්ධි මණ්ඩපය දෙදරයි සජබයේ යටි බිම් ගත නායකයින් දෙදෙනාට විරෝධය රංජන් බණ්ඩාරත් දේශපාලන තීන්දුවක් ගනී..? සජිත් එක්ක බෑ-උගත්තු කියති..! සමගි ජන බලවේගයේ සරසවි ප්රජාව ලෙස විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2023 ඇසළ 8 · කියවීමට මිනිත්තු 2
ඉදිරි දශකයේ දී රටට විදේශ විනිමය උපයා දෙන ප්රමුඛ ක්ෂේත්රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරනවා
ඉදිරි දශකය තුළ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ශ්රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ සැලසුම් මේ වන…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 7
කතානායකට එරෙහිව ජාත්යන්තරයට පැමිණිලි
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් අන්තර් පාර්ලිමේන්තු සංගමයට සහ පොදු රාජ්ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට ලිඛිතව පැමිණිලි කර තිබේ. දේශීය ණය ප්රශස්තකරණය පිළිබඳ…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
රෝහිත බෝගොල්ලාගම ගැන ද්රවිඩ ඩයස්පෝරාව විශ්වාසය පළ කරයි
ඔහු සමග එක්ව රටට ආධාර කරන්න සූදානම්..! "රනිලුයි-එජාපයයි හැර විකල්පයක් නැහැ" එල්ටීටීඊ ත්රස්ත්රවාදය අවසන් කිරීම සඳහා රට වෙනුවෙන් ජාත්යන්තරයේ සහයෝගය සහ ආශීර්වාදය දිනා ගැනීමේ ජාත්යන්තර යුද්ධය මෙහෙයවූ…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
ජනපති සිතන්නේ තමා ගැන නොව රට-ජනතාව ගැනයි
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීන්දු ගන්නේ තමාගේ පෞද්ගලික දේශපාලන අනාගතය ගැන සිතා නොව රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන සමස්ථ මහ ජනතාවගේ අනාගතය ගැන සිතා වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
ජනපති විපක්ෂයේ සහය ඉල්ලන්නේ හොරු අල්ලන්න ද හොරු බේරන්නද..?
ජනපතිගේ උදව් අවශ්ය නැහැ ජාතික අවශ්යතාවය වෙනුවෙන් ආණ්ඩුවට එකතු වන්නැයි කියා ජනපති රනිල් වික්රමසිංහ මහතා විපක්ෂයට ආරාධනා කරන්නේ හොරු අල්ලන්න ද, නැති නම් හොරු බේරන්න දැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස…
Lanka Newsweek · 2023 ඇසළ 6 · කියවීමට මිනිත්තු 1
කතානායක වැඩ කරන්නේ ජනපතිට විරුද්ධවයි
ඔවුන් දෙදෙනා අතර ගැටුමක් තිබෙනවා ලක්ෂ්මන් කිරිඇල්ල හෙළි කරයි ජනාධිපතිවරයා විපක්ෂනායකවරයාගෙන් සහයෝගය ඉල්ලද්දි, කතානායකවරයා ඊට අකුල් හෙළීමෙන් පැහැදිළි වන්නේ ඔහු ජනාධිපතිවරයාට විරුද්ධව වැඩ කරන…
Lanka Newsweek · 2023 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
බංකොලොත් භාවයෙන් රට මුදා ගැනීම සඳහා එක්වන්නැයි ජනපති සියලු දෙනාගෙන් ඉල්ලයි
ශ්රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය. මෙම…
Lanka Newsweek · 2023 ඇසළ 1 · කියවීමට මිනිත්තු 3
සජිත් වෙනුවෙන් කිරිඇල්ල හඬ නඟයි
මහ ජන මුදල් පාර්ලිමේන්තු කාරක සභාවට ගිය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට ආණ්ඩුවේ මන්ත්රීවරුන් පහත් ආකාරයට සැලකීම ගැන කණගාටු වන බව විපක්ෂයේ ප්රධාන සංවිධායක අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා…
Lanka Newsweek · 2023 ඇසළ 1 · කියවීමට මිනිත්තු 1
අස්වැසුම ප්රතිලාභීන්ට අසාධාරණයක් වීමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ
රජය අවධාරණය කරයි දේශපාලන උසි ගැන්වීම් හෝ වෙනත් බාහිර බලපෑම්වලට නතු නොවී ජූලි 10 වනදා දක්වා ඇති අභියාචනා කාල සීමාව තුළ ප්රාදේශීය ලේකම්වරු සමඟ සම්බන්ධ වන්න කඩිනමින් අභියාචනා ඉදිරිපත් කරන්න ආර්ථික…
Lanka Newsweek · 2023 පොසොන් 26 · කියවීමට මිනිත්තු 2
පොලිස්පතිකමට දේශබන්දුට තිබූ බාධා සියල්ල ඉවතට
දේශබන්දුට එරෙහි නඩු දෙකක් අධිකරණය බල රහිත කරයි අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු වශයෙන්…
Lanka Newsweek · 2023 පොසොන් 26 · කියවීමට මිනිත්තු 1
පොහොට්ටුවට විකුණන්න පුළුවන් අපේක්ෂකයෙක් නැහැ
රනිල් හැර විකප්ලයක් නැහැ මීළඟ ජනාධිපතිවරණයේ දී ශ්රී ලංකා පොදු ජන පෙරමුණට අලෙවි කළ හැකි අපේක්ෂකයෙක් නැතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි. එම නිසා ජනාධිපතිවරණ පොදු…
Lanka Newsweek · 2023 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
ප්රසන්නගේ විශ්වාසය රනිල් ගැන විතරයි
රනිල් ජනපති අපේක්ෂකයා වුණොත් සහය දීමේ කිසිම ගැටලුවක් නැහැ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වන අතර එසේ වුණොත් ඔහුට සහය දැක්වීම කිසිදු…
Lanka Newsweek · 2023 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
ජනපති ලේකම් කාර්යාලයේ වාහන 51ක් අතුදහන්
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් 2022 වසරේ අවසානය දක්වාම කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වී තිබෙන බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම වාහනවල වටිනාකමක් හෝ සොයා ගැනීමට නොහැකිව ඇතැයි…
Lanka Newsweek · 2023 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
දිනේෂ් ඉවතට-පොහොට්ටු ලොක්කෙකුට අගමැතිකම..?
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය විදේශ සංචාරය නිමවා ශ්රී ලංකාවට පැමිණි පසු අග්රාමාත්ය ධූරයේ වෙනසක් සිදු වනු ඇති බව "Neth" ගුවන් විදුලිය වාර්තා කර සිටියි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විදේශගතවීමට…
Lanka Newsweek · 2023 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1
රනිල්-රවී යනු සමාන දැක්මක් තිබෙන නායකයින් දෙදෙනෙක්
දෙදෙනාම අනාගතවාදී නායකයින් ගෝලීය චින්තකයින් විශ්ව විද්යාල ශිෂ්ය ශිෂ්යාවෝ අවධාරණය කරති රවී කරුණානායක මහතාට තිබෙන්නේ ද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට තිබෙන දැක්ම, වැඩ පිළිවෙළ සහ ඉලක්ක වන අතර ඔවුන්…
Lanka Newsweek · 2023 පොසොන් 22 · කියවීමට මිනිත්තු 2
වැඩ බලන ජපාන තානාපති වැඩ බලන ආරක්ෂක අමාත්යවරයා හමු වෙයි
ශ්රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති කොතාරෝ කට්සුකි මහතා වැඩ බලන ආරක්ෂක අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අඟහරුවාදා (20) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු විය. උණුසුම් පිළි…
Lanka Newsweek · 2023 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1