පුවත්
දැන්වීම

දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස ගෙන ආ යුතුයි
දූෂණ විරෝධී පනත ආපස්සට බලපාන නීතියක් ලෙස සකස් කළ යුතු යැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. මේ වන විට සකස් කර ඇති දූෂණ විරෝධී පනත නීතිඥයන්…
Lanka Newsweek · 2023 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1
සබරගමුව නව ආණ්ඩුකාරවරයා මහා නා හිමිවරුන් බැහැදකියි
සබරගමුව නව ආණ්ඩුකාර අධි නීතිඥ නවින් දිසානායක මහතා අඟහරුවාදා (20) උදෑසන දළදා මාළිගවට පැමිණ දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව ශමෝපාලී මහා නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනු නායක පූජ්ය…
Lanka Newsweek · 2023 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1
රට වෙනුවෙන් ජාත්යන්තර මෙහෙයුමකට බෝගොල්ලාගම යළි සූදානම්
කුරිරු එල්ටීටීඊ ත්රස්ත්රවාදය අවසන් කිරීම සඳහා රට වෙනුවෙන් ජාත්යන්තරයේ සහයෝගය සහ ආශීර්වාදය දිනා ගැනීමේ යුද්ධය මෙහෙයවූ හිටපු විදේශ කටයුතු අමාත්ය රෝහිත බෝගොල්ලාගම මහතා මහා බ්රිතාන්යයේ ශ්රී ලංකා…
Lanka Newsweek · 2023 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1
විද්යුත් මාධ්ය නියාමන කොමිසමට පුළුල් එකඟත්වයක් අවශ්යයි
විද්යුත් මාධ්ය නියාමන කොමිසම පුළුල් එකගත්වකින් යුතුව ස්ථාපිත කළ යුතුව ඇති ආයතනයක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා…
Lanka Newsweek · 2023 පොසොන් 14 · කියවීමට මිනිත්තු 3
2030 දී ජනපති වීමට ජලනි සැරසෙයි
ප්රබල ජෝතීර්වේදියෙකු අනාවැකියක් කියලා "e-ස්ත්රිය" සමග ජලනි වැඩ අරඹයි හිරුණිකාගේ සමගි කාන්තා බලවේගය අක්රීය කෙරේ සජිත්ගෙන් පසු සජබ නායකත්වයට ජලනි තිරය පිටුපස මහා මොළකරු ලක්ෂ්මන් ෆොන්සේකා 2030 දී රටේ…
Lanka Newsweek · 2023 පොසොන් 14 · කියවීමට මිනිත්තු 1
නවීන් දිසානායක සරබගමුව ආණ්ඩුකාර ධුරයට
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නවීන් දිසානායක මීට සුළු මොහොතකට පෙර සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් නවීන් දිසානායක මහතා මෙසේ…
Lanka Newsweek · 2023 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
එජාපයේ දේශපාලන ව්යාපාරය රවීට භාර දිය යුතුයි
රවී ඉදිරියට ගත හොත් සරසවි ප්රජාවේ සහයත් එජාපයට එජාපයේ මීළඟ අනුප්රාප්තිකයා රවී විය යුතුයි රනිල්ගෙන් පසු රවී හැර විකල්පයක් නැහැ සරසවි ප්රජාව අවධාරණය කරති රනිල් වික්රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික…
Lanka Newsweek · 2023 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
ජාතිවාදී සහ ආගම්වාදී ප්රකශ නිසා මුළු රටම අනතුරේ
ජාතිවාදයට-ආගම්වාදයට එරෙහිව මුළු රටම පෙළ ගැසිය යුතුයි ජාතිවාදී සහ ආගම්වාදී ප්රකාශ හේතුවෙන් රට නැවතත් අනතුරකට යොමු විය හැකි යැයි ද, එවැනි තත්ත්වයක් වැලක්වීම සමස්ත ජාතියේම වගකීමක් යැයි ද සාධාරණ සමාජයක්…
Lanka Newsweek · 2023 පොසොන් 2 · කියවීමට මිනිත්තු 2
ආර්ථිකය ගොඩනගන ජනපතිගේ මෙහෙයුමට චීනයේ පූර්ණ සහය
ශ්රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගෙන යනු ලබන ප්රයත්නයට චින රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චින විදේශ කටයුතු උප අමාත්ය සන් වෙයිඩොං (Sun Weidong) මහතා අවධාරණය කළේය. දෙරට…
Lanka Newsweek · 2023 වෙසක් 31 · කියවීමට මිනිත්තු 1
බුදු දහමට ගරහන්න විදේශ රටවලින් මුදල් ලැබිලා
බුදු දහමට අපහාස කරන සහ ගරහන කණ්ඩායම්වලට විදේශ රටවලින් විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවට තොරතුරු අනාවරණයවී තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ…
Lanka Newsweek · 2023 වෙසක් 31 · කියවීමට මිනිත්තු 1
සම සමාජය උත්තර ලංකා සභාගයෙන් ඉවත් වේ
ලංකා සම සමාජ පක්ෂය උත්තර ලංකා සභාගයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ලංකා සම සමාජ පක්ෂයේ ක්රියාකාරී මණ්ඩලය රැස් වී මෙම තීන්දුව ගෙන ඇත්තේ උද්ගත වී තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා…
Lanka Newsweek · 2023 වෙසක් 30 · කියවීමට මිනිත්තු 1
ආගමික සංහිදියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්
ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්රියා කිරීම සඳහා වහාම ක්රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබේ. ගත වූ කාලය පුරාම…
Lanka Newsweek · 2023 වෙසක් 29 · කියවීමට මිනිත්තු 1
අපනයන ආර්ථිකයකින් තොරව රට ගොඩගනු බැහැ
දරා ගත නොහැකි වෙළෙඳ හිඟයක් ඇති වුණේ ආනයනය නිසයි රටට ඩොලර් පොම්ප කෙරෙන අපනයන අභිමුඛ ආර්ථිකයකින් තොරව රට ගොඩ ගැනීමට නොහැකි යැයි හිටපු මුදල් අමාත්ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්රික් නායක රවී…
Lanka Newsweek · 2023 වෙසක් 29 · කියවීමට මිනිත්තු 1
ප්රභූන් ස්කෑන් කරන්න ගුවන් තොටට අලුත් යන්ත්ර
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපොලේ ප්රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්ර සවි කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී…
Lanka Newsweek · 2023 වෙසක් 27 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකාවේ නව ආයෝජන සඳහා ජනපති ජපාන ආයෝජකයන්ට ආරාධනා කරයි
ඩිජිටල්කරණයේදී ජපාන-ශ්රී ලංකා සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අවධානය දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ජනපති සහ වියට්නාම නියෝජ්ය අගමැති අතර සාකච්ඡා ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්යාපාර…
Lanka Newsweek · 2023 වෙසක් 26 · කියවීමට මිනිත්තු 2
ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් කතානායකට පැමිණිල්ලක්
පාර්ලිමේන්තුවේ සමහර කමිටු නීතිය උල්ලංඝනය කර ප්රශ්න අදිමින් විපක්ෂයේ මන්ත්රීවරුන්ට අසාධාරණ ලෙස පහර ගැසීම සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කරන බව විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා…
Lanka Newsweek · 2023 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
රනිල්ට එරෙහිව සජිත් බැසිල් එකතු වෙලා
එදා මෛත්රී-ගෝඨා එක්ක හිටපු සජිත් අද බැසිල් එක්ක සජිත් පක්ෂයයි පාක්ෂිකයයි පාවා දෙන හැටි මෙන්න..! මෛත්රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන් සමග එදා දේශපාලන වශයෙන් කූට ගනුදෙනුවක යෙදී සිටී…
Lanka Newsweek · 2023 වෙසක් 26 · කියවීමට මිනිත්තු 2
පාඨලීගේ ප්රජා අයිතිය අහෝසි කරන්නැයි ගෝඨාගෙන් ඉල්ලුවේ සජිත්ලු..!
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා අතින් සිදු වූ රිය අනතුරට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඔහුගේ ප්රජා අයිතිය අහෝසි කරන ලෙසට තමාගෙන් ඉල්ලීමක් කරමින් තමාට බල කර…
Lanka Newsweek · 2023 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් අතර 11 වැනි ස්ථානයට
ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ඇතුළත් වී සිටී ශ්රී ලංකාව මේ වන විට ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට එක්වී තිබේ. ලෝක ප්රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ලොව වඩාත්…
Lanka Newsweek · 2023 වෙසක් 25 · කියවීමට මිනිත්තු 1
ආසියාවේ අගය ගැන ජනපති ලොවට කියයි
ගෝලීය ජන ගහනයෙන් 60%ක ගේ නිවහන සහ ගෝලීය වර්ධනයට ප්රධාන දායකත්වය සපයන ලෝකයේ විශාලතම ආර්ථිකය ලෙස ආසියාව ලෝකයට ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ජපානයේ ටෝකියෝ…
Lanka Newsweek · 2023 වෙසක් 25 · කියවීමට මිනිත්තු 1