ශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් අතර 11 වැනි ස්ථානයට
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ඇතුළත් වී සිටී ශ්‍රී ලංකාව මේ වන විට ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට එක්වී තිබේ. ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ලොව වඩාත්…
ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ඇතුළත් වී සිටී ශ්‍රී ලංකාව මේ වන විට ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට එක්වී තිබේ.
ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව ඇත.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1