පුවත්
දැන්වීම

රට කරවන්නේ ආත්මාර්ථකාමී පෙරේතයින් පිරිසක්
රට ආපස්සට ගොස් ජනතාව අන්ත අසරණ වී සිටින්නේ ඒ නිසයි රටේ අර්බුදයට හේතුව අග රදගුරු කියති රටක් ලෙස ශ්රී ලංකාව ජාතික නිදහස ලබා ගත වූ අවුරුදු 74 පුරාවටම රට ආපස්සට ගොස් ජනතාව අන්ත අසරණ වූයේ ආත්මාර්ථකාමී…
Lanka Newsweek · 2022 වප් 10 · කියවීමට මිනිත්තු 1
ඒ සැරේ 22 ට පොහොට්ටුවේ බහුතරය විරුද්ධයිලු
22 ට බාලගිරි දෝෂය වැළදී ඇත්තේ ඒ නිසාලු 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්රීවරුන් පිරිසක් දැඩි විරෝධය පළ කිරීම හේතුවෙන් එම පනත් ක්ටුම්පත…
Lanka Newsweek · 2022 වප් 9 · කියවීමට මිනිත්තු 1
අලි සබ්රි ගැන ජනපති කණස්සල්ලෙන්
මානව හිම්කම් කවුන්සිලයේ දී ඒකාධිපති රෙජීමයේ න්යායට අනුව ක්රියා කරලා ජාත්යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ ශ්රී ලාංකීය නියෝජනය මුළුමනින්ම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පාලනයෙන්…
Lanka Newsweek · 2022 වප් 8 · කියවීමට මිනිත්තු 1
රත්තරං තවත් ඉස්තරම් වෙයි
මේ වන විට ලෝක වෙළෙඳ පොළේ රත්රං මිල ඉතා විශාල ලෙස සහ වේගයෙන් ඉහළ යමින් තිබෙන ප්රවණතාවයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. ලෝක වෙළෙඳ පොළේ සිකුරාදා (07) පෙරවරුවේ දැක්වුණු ආකාරයට ගෝලීය රත්රං අවුන්සයක මිල…
Lanka Newsweek · 2022 වප් 7 · කියවීමට මිනිත්තු 1
මිනිස්සුන්ට රට එපාම වෙලා-විස්තරේ මෙන්න..!
2022 වර්ෂයේ ජනවාරි සිට ජුලි දක්වා වූ කාල සීමාවේ දී පමණක් පුද්ගලයින් 224,915 ක් විදේශ රැකියා සඳහා ලියාපදිංචි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එම තත්ත්වය ගෙවුණු වර්ෂ කිහිපය සමග සැසදීමේදී…
Lanka Newsweek · 2022 වප් 7 · කියවීමට මිනිත්තු 1
රට ජාත්යන්තර වශයෙන් රාජ්යතාන්ත්රිකව පරාදයි
එක්සත් ජාතීන්ගේ ජාත්යන්තර මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව රටක් ලෙස ශ්රී ලංකාව ලැබූ ජාත්යන්තර රාජ්යතාන්ත්රික පරාජයක් යැයි කොළඹ විශ්ව විද්යාලයයේ ජාත්යන්තර…
Lanka Newsweek · 2022 වප් 7 · කියවීමට මිනිත්තු 1
22 ට සහය නොදීම ජාතික යුතුකම පැහැර හැරීමකි
රටේ අනාගතය රඳා පවතිනුයේ 22 මතයි රටේ අනාගත යහපත උදෙසා 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම අත්යවශ්යය වන අතර ඊට සහය ලබා නොදීම ජාතික යුතුකමක් සහ වගකීමක් පැහැර හැරීමක් වන්නේ යැයි සාධාරණ…
Lanka Newsweek · 2022 වප් 6 · කියවීමට මිනිත්තු 1
පාලකයින්ට ජනතාව ගැන කිසිම කැක්කුමක් නැහැ
මිනිස්සුන්ට කන්න නැහැ-සාක්කු හිස් හැබැයි විශාල මුදලක් වියදම් කරලා නත්තල සමරන්න හදනවා කොළඹ අගරදගුරු චෝදනා කරයි වත්මන් පාලකයින්ට රට-ජනතාව ගැන කිසිම කැක්කුමක් නොමැති අතර ඒ හේතුවෙන් ජනතාව අන්ත අසරණ වී රට…
Lanka Newsweek · 2022 බිනර 29 · කියවීමට මිනිත්තු 1
ගොවිතැනට ව්යාපාරික දැක්මක්
(ආචාර්ය එල්.පී. රූපසේන) මීට මාස කිහිපයකට පෙර කතාබහ කළේ වී නිෂ්පාදනය රටේ අවශ්යතාවට ප්රමාණවත් නොවී සහල් හිඟයක් සැප්තැම්බර් මාසයේ සිට ඇතිවෙන බවයි. එහෙත් අද මාතෘකාව වී ඇත්තේ ගොවීන්ට වී විකුණා ගැනීමට…
Lanka Newsweek · 2022 බිනර 29 · කියවීමට මිනිත්තු 7
මත්පැන් භාවිතය අඩු වෙලා
COVID-19 හේතුවෙන් රු. බිලියන 22ක් අහිමි වෙලා රටේ උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය සහ ආහාර උද්ධමනය හමුවේ මත්පැන් භාවිතය ගෙවුණු කාලසීමාවේ දී සියයට විස්සත් තිහත් අතර ප්රතිශතයකින් පහත වැටී ඇත. සුරාබදු…
Lanka Newsweek · 2022 බිනර 28 · කියවීමට මිනිත්තු 1
මර්තුවෙන් පසු හදිසි මහා මැතිවරණයක්
පොහොට්ටුවට යකා නගියි සර්වාගමික නායකයින්ගෙන් ජනපතිට බලපෑම් 2023 වර්ෂයේ මාර්තු මාසයෙන් පසුව හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඉහළම පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි. 2023 වර්ෂයේ මාර්තු…
Lanka Newsweek · 2022 බිනර 25 · කියවීමට මිනිත්තු 1
ලෝක වාර්තාවක් තබමින් රුපියල කඩා වැටෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දේශීය රුපියලේ අගය අවප්රමාණය වීම අතින් ලොව තෙවැනි ස්ථානයට ශ්රී ලංකාව පත්ව ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්යාලයේ ආර්ථික විද්යාඥ මහාචාර්ය ස්ටීව් හැන්කේගේ දත්ත වාර්තා…
Lanka Newsweek · 2022 බිනර 22 · කියවීමට මිනිත්තු 1
රටේ ජන ගහනයෙන් තුනෙන් එකකට කන්න නැහැ
පවුල් දහයකින් අටක්ම එක වේලක් මඟ හරිනවා ලෝක ආහාර වැඩ සටහන පෙන්වා දෙයි ශ්රී ලංකාවේ ජන ගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්රමාණයක් උග්ර ආහාර හිඟයකින් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ. රටේ…
Lanka Newsweek · 2022 බිනර 21 · කියවීමට මිනිත්තු 1
ආගමික සිද්ධස්ථානවලින් අධික විදුලිය ගාස්තුවක් අය නොකරනු
ආගමික සිද්ධස්ථානයන් සඳහා පනවා ඇති අධික විදුලි ගාස්තු පිළිබදව ආගමික නායකයන් ඇතුළු සිවිල් සමාජයෙන් මතුව ඇති දැඩි විරෝධය පිළිබදව රජයේ අවධානය නොපමාවම යොමු කර විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2022 බිනර 21 · කියවීමට මිනිත්තු 2
ශ්රී ලංකාවේ අර්බුදය ඇමරිකානු ඇසින්
ආර්ථික-දේශපාලන අර්බුදයට හිටපු ජනපති ප්රධාන රජය වග කිව යුතුයි රට විකුණා චීනයෙන් බිලියන ගණන් ණයට ගත්තා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පෞද්ගලික දේශපාලන අරමුණු සඳහා රාජ්ය සම්පත් අඩු…
Lanka Newsweek · 2022 බිනර 16 · කියවීමට මිනිත්තු 2
මිනිසාගේ පැවැත්ම රඳා පවතිනුයේ පස මතයි
පාංශු සම්පත ගැන ඔබ මේ කරුණු දැන සිටියාද..? රට වනසන්නේ විද්යාත්මක දැනුමින් තොර දේශපාලකයින්ය (දේශප්රිය නානායක්කාර) පස මිනිස් සෞඛ්යයට විවිධ ආකාරවලින් බලපෑම් කරන අතර මිනිස් සෞඛ්යය පසෙහි සෞඛ්යයට…
Lanka Newsweek · 2022 බිනර 15 · කියවීමට මිනිත්තු 3
රටක් ලෙස ලෝකයෙන් හිඟා කෑම අවසන් කළ යුතුයි
ජනප්රිය දේ නොව නිවැරදි දේ කරනු රජයේ බදු ආදායමෙන් 84%ක් ම ගිලින්නේ රාජ්ය සේවයයි දෙකෝටියක ජනයා රකිනවා ද, රාජ්ය සේවයේ ලක්ෂ 17 රකිනවා ද..? රට බාහිර ලෝකයෙන් හිඟා කෑමට ලක් කළ වසර විසි පහක පමණ වූ දේශපාලන…
Lanka Newsweek · 2022 බිනර 14 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුවට පන්න ශ්රීලනිප කල්ලියට වැඩ වරදියි
විනය පියවර ගැනීමට මෛත්රී තීන්දු කරයි මධ්යම කාරක සභාවේ තීරණයට විරුද්ධව ආණ්ඩුවේ ඇමැති ධුර ලබා ගත් ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රිවරුන් අට දෙනාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට එම පක්ෂයේ නායක සහ හිටපු…
Lanka Newsweek · 2022 බිනර 14 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකාව සාගතයක මුව විට
ජනතාවගෙන් ලක්ෂ 63ක් උග්ර ආහාර අර්බුදයක ආහාර නිෂ්පාදනය සියයට පනහකින් පහත වැටිලා ලෝක ආහාර වැඩ පිළිවෙළ අනතුරු අඟවයි දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, බඩු මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්රී…
Lanka Newsweek · 2022 බිනර 13 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකාවට එරෙහිව ජාත්යන්තරයෙන් ආර්ථික අපරාධ චෝදනා
රට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ජාත්යන්තර මානව හිමිකම් කවුන්සිලය කියයි ශ්රී ලංකාව මේ වන විට දේශපාලනික වශයෙන් ඉතා බැරෑරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ ජාත්යන්තර මානව හිමිකම්…
Lanka Newsweek · 2022 බිනර 7 · කියවීමට මිනිත්තු 1