පුවත්
දැන්වීම

ඒ ඊ ගුණසිංහයන් කම්කරු නායකයෙකු පමණක්ම නොවේ
ප්රතාපවත් දේශප්රේමියෙකු වූ එතුමා නිදහස් සටනේ පුරෝගාමියෙකු ද වුණා අවිහිංසා වාදියෙකු ද වූ එතුමා රටට කළ මෙහෙවර අප්රමාණයි කරු ඉතිහාසය ගෙන හැර දක්වයි කම්කරු නායකයෙකු පමණක් නොව ප්රතාපවත්…
Lanka Newsweek · 2022 බිනර 4 · කියවීමට මිනිත්තු 4
22 රටේ දිශානතිය තීරණය කරන ප්රමුඛතම සාධකයයි
රටට ජාතියට ද්රෝහී නොවනු-22 ට සහය දෙනු රටේ අර්බුදයට විසඳුම් සෙවීම සියලු දෙනාගේ වගකීමක් 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය රටේ ඉදිරි දිශානතිය තීරණය කරන ප්රමුඛ සාධකයක් වනු ඇති අතර රටේ මහ ජන…
Lanka Newsweek · 2022 බිනර 2 · කියවීමට මිනිත්තු 2
රනිල්ගේ අයවැයෙන් අවුරුදු දෙකකින් රට ගොඩ ගත හැකියි
සියලු දෙනා රට වෙනුවෙන් එකට එක් විය යුතුයි රට ඉගෙන නොගත් පාඩම IMF ඉගැන්නුවා රටට-ජනතාවට දිය යුත්තේ අවශ්ය දේ විනා ජනප්රිය දේ නෙවෙයි රනිල්ගේ අයවැය ගැන රවී කතා කරයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා…
Lanka Newsweek · 2022 බිනර 2 · කියවීමට මිනිත්තු 7
භාණ්ඩ 48කට කොන්දේසි පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
අත්යවශ්ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ 48ක් නිෂ්පාදනය, ආනයනය කිරීම, ගබඩා කිරීම, අලෙවි කිරීම හෝ විකිණීම සම්බන්ධයෙන් කොන්දේසි කිහිපයක් පනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්…
Lanka Newsweek · 2022 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
යන්ත්රෝපකරණ නවීකරණ ව්යාපෘතියෙන් කජු කර්මාන්තයට අතහිත
බුද්ධි ඉන්ටර්නැෂනල් ආයතනය නව මඟකට ලෝක බැංකුවේ තවත් වැඩක් ශ්රී ලාංකීය නව නිපැයුමක් වන කජු ලෙලි ගැසීමේ යන්ත්රය 1998 වසරේ ප්රථමයෙන් ලොවටම හඳුන්වා දෙමින් දේශීය සහ විදේශීය කජු ව්යාපාරයේ නිරත බහුතරයකගේ…
Lanka Newsweek · 2022 නිකිණි 30 · කියවීමට මිනිත්තු 3
රංජන්ව පාර්ලිමේන්තුවට ගැනීමට සජිත් ක්රියා කළ යුතුයි
එසේ ක්රියා කර නියම නායකයෙකු බව ඔප්පු කළ යුතුයි කිසිම වැදගැම්මකට නැති ජාතික ලැයිස්තු මන්ත්රීවරුන් සජබයේ සිටිනවා මැතිවරණ කොමසාරිස්ගේ ස්ථාවරය රංජන්ට ප්රජා අයිතිය තිබෙන බවයි රංජන් වෙනුවෙන් හරීන් දුන්…
Lanka Newsweek · 2022 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
රට වෙනුවෙන් අවම වශයෙන් අවුරුද්දක්වත් එකට වැඩ කරනු
සියලු මහා ජන නියෝජිතයින් රට-ජනතාව වෙනුවෙන් ක්රියා කළ යුතුයි අනාගත පරපුරේ අනාගතය අඳුරු නොකරනු ත්රස්තවාදය වැළැක්වීමේ පනත අව භාවිත නොකරනු අවම වශයෙන් අවුරුද්දක්වත් එකට එක්ව සමගියෙන් යුතුව වැඩ කර රට සහ…
Lanka Newsweek · 2022 නිකිණි 29 · කියවීමට මිනිත්තු 3
පැතිරෙන කතා බොරු: ඩීසල්-පෙට්රල්-භූමිතෙල් හිඟයක් නෑ
ඩීසල්, පෙට්රල් සහ භූමිතෙල් හිඟයකින් තොරව බෙදාහැරීම සඳහා ප්රමාණවත් ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව එම සංස්ථාව පවසයි. ඉන්ධන බෙදාහැරීම් කඩිනම් කරමින්, පිරවුම්හල්වල තදබදය අවම කිරීමත් ඉන්ධන…
Lanka Newsweek · 2022 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
පුටින් රුසියානු පාබල හමුදාව තවත් විශාල කරයි
රුසියානු පාබල හමුදාව තවත් විශාල කිරීමට ජනාධිපති ව්ලැදිමිර් පුටින් තීරණය කර ඇත. ඊට අදාළ නව පනතකට ඔහු ඊයේ අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. ජනාධිපති පුටින් මේ තීරණය ගෙන ඇත්තේ,රට තුළ සේවයේ…
Lanka Newsweek · 2022 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
සතියකට ඩෙංගු රෝගීහු 1,500ක්
ප්රතිකාර කළමනාකරණයටත් බාධා ඩෙංගු ආසාදිතයන් 1,500ක් පමණ සතියකට වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්රජා විශේෂඥ වෛද්ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පැවසුවාය. එවැනි ආසාදිතයන් සංඛ්යාවක් සතියකට…
Lanka Newsweek · 2022 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙවීම රටට පාඩුවක්
ජෛව ප්රමිතිය කඩිනමින් සකසනවා අර්බුදයට ලක්ව ඇති චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙවීමෙන් රටට පාඩුවක් සිදුව ඇතැයි පිළිගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. ගැටලුවට හේතුවක් වූ ජෛව පොහොර…
Lanka Newsweek · 2022 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
ත්රස්තවාදය වැළැක්වීමේ පනතට මුවා වී සිදු කරන මර්දනය නවතනු
මර්දනය-තර්ජනය වෙනුවට මිත්රත්වයේ දෑත් දිගු කරනු සම්මුතිවාදී වැඩ පිළිවෙළක් ඕනෑ ත්රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් දේශපාලන සහ සිවිල් ක්රියාකාරීන් මර්දනය කිරීම රජය වහාම නතර කළ යුතු යැයි සාධාරණ…
Lanka Newsweek · 2022 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
භාණ්ඩ 300 කට ආනයන සීමා පැනවෙයි
මුදල් අමාත්යංශය භාණ්ඩ 300 කට අධික ප්රමාණකයක් ආනයනය ඊයේ(23) සිට නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව අත්හිටුවා තිබේ. මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු…
Lanka Newsweek · 2022 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
අන්තරේට එල්ල කළ ප්රහාරය කරූ හෙළා දකියි
අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයට එල්ල කළ ප්රහාරය තරයේ හෙළා දකින අතර ඊට දැඩි විරෝධය ද පළ කරන බව සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක්…
Lanka Newsweek · 2022 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 30ක් මරුට
40කට තුවාල ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පෙරේදා රාත්රි සිදු වූ බෝම්බ ප්රහාරයෙන් පුද්ගලයන් 30ක් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්ය වාර්තා කළේය. ඇෆ්ගනිස්තාන පොලිසිය ප්රකාශ කළේ අවම වශයෙන් තවත්…
Lanka Newsweek · 2022 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
රංජන් රාමනායක මේ සතියේ එළියට..!
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වරදකරු වී සිව් වසරක සිරදඩුවමින් විදිමින් සිටින රන්ජන් රාමනායක මහතාට බොහෝ දුරට මේ සතියේ දී නිදහස ලැබෙනු ඇතැයි වාර්තා වේ. විශේෂ ජනාධිපති සමාවක් යටතේ රන්ජන් රාමනායක මහතා…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකාව ගොඩනැංවීමට දෙමළ ඩයස්පොරාව සුදානම්
ජාත්යන්තර දෙමළ සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීමට ශ්රී ලංකා රජය ගනු ලැබූ පියවර කෙරෙහි ප්රසාදය පළ කරන බව ගෝලීය ද්රවිඩ සංසදය සඳහන් කරයි. විශේෂ "Twiter" පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටින එම…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන සියලු වියදම් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම සියලු වියදම් හිටපු ජනාධිපතිවරයාගේ…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
අද (17) විදුලි කප්පාදු කාලසටහන
අද (17) දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබාදී තිබෙයි. ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 යි සහ…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
පාලකයින්ගේ පළමු වගකීම ජන ජීවිතය යථා වත් කිරීමයි
සාධාරණ සමාජයේ පොදු වැඩ පිළිවෙළ ජනපති සහ විපක්ෂය පිළි ගැනීම රටේ වාසනාවක් වෘත්තීය සමිති නායකයින්ට විශාල කාර්ය භාරයක් පැවරෙනවා පාලකයින්ගේ පළමු වන කාර්යභාරය, වගකීම සහ යුතුකම වන්නේ ජන ජීවිතය යථා තත්ත්වයට…
Lanka Newsweek · 2022 නිකිණි 16 · කියවීමට මිනිත්තු 3