පුවත්
දැන්වීම

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම හොඳ ප්රවේශයක්
(මහාචාර්ය ටියුඩර් වීරසිංහ කොළඹ විශ්වවිද්යාලය ශ්රී පාලි මණ්ඩපය) ණය ගැනීමෙන් අර්බුදය උග්ර වෙනවා අපේ විදේශ ප්රතිපත්තිය ප්රතිෂ්ඨාපනය කර ගත යුතුයි රුසියාව අපට ශක්තියක් මෙරට මහ ජනයා වීදි බැස මහා…
Lanka Newsweek · 2022 ඇසළ 11 · කියවීමට මිනිත්තු 8
සර්ව පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂයෙන් මෙහෙයුම් කමිටුවක්
කැඳවුම්කරු විපක්ෂයේ ප්රධාන සංවිධායක රටේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය හමුවේ රටේ පිළිගත් විවිධ පාර්ශ්ව විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා වත්මන් අර්බුදයන්ට විසදුම් සෙවීමේ වැඩ පිළිවෙළකට යොමු වන…
Lanka Newsweek · 2022 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
lankanewsweek ගැන කට්ටිය විපරමෙන් ලු..!
නන්නාදුනන පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ලබා දෙමින් අනතුරු අඟවයි බුද්ධි ප්රධානියෙකු "lankanesweek" ගැන තොරතුරු හොයලා "lankanewsweek" අන්තර් ජාල වෙබ් අඩවිය සහ එහි ප්රධාන කර්තෘ සුජිත් මංගල ද සිල්වා ගැන…
Lanka Newsweek · 2022 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
කතරගම වාසනාගේ බැමි ලිහිල් කරයි
(ශානිකා ශිරෝමාලි) ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල මංගල්යයේ දේව කරඬුව වැඩම කරවන වාසනා ඇතා මද කිපීමෙන් පසුව බැමි ලිහීමේ චාරිත්රය ඉකුත් (06) වෙනිදා කතරගම පුදබිම පරිශ්රයේ දී සිදු කෙරිණි.…
Lanka Newsweek · 2022 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
සැබෑ ජාතික ආණ්ඩුවකට සජබය සූදානම්
ලක්ෂ්මන් කිරිඇල්ල කියයි වහාම ක්රියාත්මක වන පරිදි ජාතික ආණ්ඩුවක් ගොඩනගා රටත් ජනතාවත් බේරා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ප්රධාන සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂයේ ප්රධාන සංවිධායක අධි නීතීඥ…
Lanka Newsweek · 2022 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
ජාතිය අමතා දුන් පොරොන්දුව වහාම ඉටු කරනු
කරූ ජනපතිට බල කරයි රට බේරා ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්සත් විය යුතුයි 2022 මැයි මස 11 වැනිදා ජාතිය අමතමින් රටට-ජනතාවට ලබා දුන් ප්රතිඥාව නොපමාව යථාර්ථයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
Lanka Newsweek · 2022 ඇසළ 4 · කියවීමට මිනිත්තු 4
ජනතාගෙන් සියයට අනූ හතකට ආණ්ඩුව එපා
රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය 3%යි රටේ කටයුතු සිදු වෙමින් තිබෙන හැටි ගැන තෘප්තිය 2%යි ආර්ථිකය ගැන විශ්වාසය සෘණ 96 යි රජයේ වැඩ කටයුතු ගැන තිබෙන ජනතා ප්රසාදය සහ අනුමැතිය 3% දක්වා විශාල වශයෙන් කඩා වැටී…
Lanka Newsweek · 2022 ඇසළ 4 · කියවීමට මිනිත්තු 1
සරසවි සිසු සිසුවියෝ රවී හමු වෙති
රට-ජනතාව වෙනුවෙන් පෙරට එන්නැයි ඉල්ලති "රට-ජනතාව වෙනුවෙන් ඕනෑම බරක් කර ගහන්න සූදානම්" -රවී- රටේ උද්ගත වී තිබෙන උග්ර දේශපාලන-ආර්ථික-සමාජ සහ සංස්කෘතික අර්බුදය හමුවේ අතිශය කලකිරීමට පත්ව සිටින විශ්ව…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 5බදුල්ලෙයි - පොලොන්නරුවෙයි වෙනස
(නිමල් ජයරත්න) තම යතුරු පැදියට පෙට්රල් නොමැතව අතරමංව අද උදෑසන මනම්පිටිය ඉන්ධන පිරවුම්හ හලට පැමිණි රුසියානු ජාතිකයකුට පෝලිමේ නොතියා ඔහුට ඉතා ඉක්මනින් අවශ්ය පෙට්රල් බෝතලයක් ලබාදීමට මනම්පිටිය රියදුරු…
Lanka Newsweek · 2022 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1
එක්සත් නව මාධ්ය සංසදය එළි දකී
ඒකාධිපති වියරුවට එරෙහිව සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් කිරීම අරමුණයි විශ්ව විද්යාල ශිෂ්ය ශිෂ්යාවන්ගෙන් සමන්විතයි සටන මෙහෙය වන්නේ තරුණියන් සිව් දෙනෙක් ජනමාධ්ය නිදහස, තොරතුරු දැන ගැනීමේ අයිතිය, සමාජ…
Lanka Newsweek · 2022 පොසොන් 18 · කියවීමට මිනිත්තු 4
ජන ගින්නට පාර කපන සහල් මාෆියාව
(එරන්දි අනුරාධා) මෙවර යල කන්නය දෙස ද විමසිලිමත්ව බැලීමේදී මෙවර වී වගාවේ අඩුවක් අනුව අස්වනු ද 40%කින් පමණ අඩු වනු ඇතැයි අනුමාන කෙරේ. එහෙත් එවැනි තත්ත්වයන්ට මින් පෙර ද මෙරට මුහුණ දී ඇත. අස්වනු එකකට…
Lanka Newsweek · 2022 පොසොන් 17 · කියවීමට මිනිත්තු 6
ජනතාව කෝප නොකර 19 බල ගන්වනු
තව දුරටත් ජනතාව රටනු බැහැ රටට-ලෝකයට දුන් පොරොන්දු වහාම ඉටු කරනු (ඇන්ටනී අගාස් වාස්) ජනතාව තව දුරටත් කෝප නොකර රටටත් ලෝකයාටත් පොරොන්දු වූ 19 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය වහාම බල ගැන්වීමට…
Lanka Newsweek · 2022 පොසොන් 15 · කියවීමට මිනිත්තු 2
පිළිකා නසා පපුවේ අමාරු වළකා ශක්තිය වඩන විශ්මිත ඔසුව
(එරන්දි අනුරාධා) "අහු" යැයි කියූ සැනින් බොහෝ වැඩිහිටියන්ට බලි තොවිල් සහ මල් තටු මතකයට නැගෙනු ඇත. බොහෝ අතීතයේ පටන් හදි හූනියම්, අණවින කොඩිවින වැනි වෛරී කටයුතු සඳහා "අහු" ශාකය බොහෝ සෙයින් උපයෝගී කර ගෙන…
Lanka Newsweek · 2022 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
තෙල්-ගෑස් පෝලිම්වල මින්ස්සු මිය යන හේතු මෙන්න..?
පෝලිමෙත් ඉඳලා වැඩෙත් කර ගෙන ජීවිතයත් රැක ගන්නේ මෙහෙමයි (ශානිකා ශිරෝමාලි) පැය හතරකට වඩා වැඩි කාලයක් තෙල් සහ ගෑස් පෝලිම් ඇතුළු පෝලිම්වල (විශේෂයෙන්ම නොසෙල් වන පෝලිමක) ගත කිරීමේදී කකුල්වල ලේ නහරවල ලේ…
Lanka Newsweek · 2022 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
ITN සභාපතිකමට යුද්ධයක්
නිරෝෂන් ප්රෙමරත්න යළි පත් කරන්නැයි සේවකයෝ ඉල්ලති "රයිගම්" හී අධ්යක්ෂකවරයෙකු ඊට පත් කිරීමට ඇමති සැරසේ ක්රිෂාන් තියෝඩොර්-ආචාර්ය රවී ලියනගේ ඔහු වෙනුවෙන් පෙනී සිටිති ITN නාලිකාවේ සභාපතිවරයා ලෙස…
Lanka Newsweek · 2022 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
බස්නාහිර ඇතුළු පළාත් රැසකට විටින් විට වැසි
(හේෂාන් සම්පත් ) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද (7) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන…
Lanka Newsweek · 2022 පොසොන් 7 · කියවීමට මිනිත්තු 1
ගැබිනි මවුවරුන්ට කෝටි ගණනක බාල බෙහෙත් පොවලා
(ශානිකා ශිරෝමාලි) රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන්වන පරිදි.ගැබිනි මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති( folic acid tablets…
Lanka Newsweek · 2022 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
21 කුමක් සඳහා ද ..?
(මහාචාර්ය චරිත හේරත්) රටේ ආර්ථික තත්ත්වය අසීරුම අඩියකට වැටී ඇති බව මේ වන විට කවුරුත් දන්නා කාරණකි. ඒ ආර්ථික බිඳ වැටීම හේතුවෙන් දේශපාලන ක්ෂේත්රයේ ඇති වූ වෙනස්කම්ද මේ වන විට හැමෝම දන්නා කරුණුය. පසුගිය…
Lanka Newsweek · 2022 පොසොන් 6 · කියවීමට මිනිත්තු 6
සාගතය අත ළඟ..!
ඔක්තෝබරයේ සිට මෙට්රික් ටොන් 195,000ක සහල් හිඟයක් වී අස්වැන්නෙන් 50%ක් අඩු වෙලා බඩ ඉරිඟු අස්වැන්නෙන් 70%ක් අඩු වෙලා 2022 ඔක්තෝම්බර් මාසයේ සිට සෑම මාසයකම වගේ මසකට සහල් මෙට්රික් ටොන් 195,000ක පමණ…
Lanka Newsweek · 2022 පොසොන් 4 · කියවීමට මිනිත්තු 1
ආසියාවේ හොඳම මුදල් ඇමතිගෙන් ප්රයෝජන නොගැනීම අවාසනාවක්
කවුරුන් පිළි ගත්තත් නැතත් රවී සම්මානිත මුදල් ඇමතිවරයෙක් රටේ කිසිම මුදල් ඇමැතියෙකු ජාත්යන්තර සම්මානයට පාත්ර වී නැහැ රවී රජයේ ආදායම වැඩි කළේ මහා බැංකුව ඇතුළු කිසිම බැංකුවක් නොමැතිව මහැදුරු මිල්ටන්…
Lanka Newsweek · 2022 පොසොන් 4 · කියවීමට මිනිත්තු 2