පුවත්
දැන්වීම

රට ගොඩනැගීමට අගමැතිගෙන් මුල්ය පාලමක්
(අචින්ත මධුර) ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා විදේශ රටවල් අතර "මූල්ය පාලමක්" ගොඩනගා ගත හැක්කේ ජාත්යන්තර මූල්ය අරමුදල සමග එළඹෙන ගිවිසුම මත බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා…
Lanka Newsweek · 2022 පොසොන් 3 · කියවීමට මිනිත්තු 1
මහ බැංකුව බුද්ධිමය දේපොළ කොල්ලකා ලා
මහාචාර්ය මිල්ටන් රාජරත්න චෝදනා කරයි ආර්ථික අර්බුදයේ පළමු විත්තිකරු මහා බැංකුවයි මනූෂ නානායක්කාරටත් චෝදනා ශ්රී ලංකා මහා බැංකුව සිය බුද්ධිමය දේපොළ මංකොල්ල කා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්යාලයේ මෙහෙයුම්…
Lanka Newsweek · 2022 වෙසක් 27 · කියවීමට මිනිත්තු 1
21 ප්රමාද වුණොත් ජනතාව යළි කුපිත වේවි
අගමැතිත් හාස්යට ලක් වේවි ජාත්යන්තරය හමුවේ රට තව තවත් හුදෙකලා වනු නියතයි කරූ සේම අනතුරු අඟවයි විවිධ හේතු දක්වමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්රධාන රජය 21 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ඉදිරිපත්…
Lanka Newsweek · 2022 වෙසක් 24 · කියවීමට මිනිත්තු 3
හදිසි මැතිවරණ නැහැ
ජනපතිවරණය සහ මහා මැතිවරණය නිසි කලට ගෝඨා ගෙදර නොගියේ රනිල්ගේ කීමට ජනපති-අගමැති පොදු එකඟතාවයකට පැමිණෙයි රටේ උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය සමනය වී දේශපාලන ස්ථාවරය ද ඇති වන තුරු කිසිදු හදිසි මැතිවරණයක්…
Lanka Newsweek · 2022 වෙසක් 22 · කියවීමට මිනිත්තු 1
සාගල-අකිල ඇතුළු රනිල්ගේ සමීපතමයින්ට රාජ්ය සේවයේ විරෝධය
සාගල රත්නායක සහ අකිල විරාජ් කාරියවසම් ඇතුළු සිය අතිශය පුද්ගලික සහ දේශපාලන සමීපතමයින් යොදවා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පත් කර ඇති විශේෂ කමිටු හතරට ශ්රී ලංකා පරිපාලන සේවා සංගමය සිය දැඩි…
Lanka Newsweek · 2022 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1
ගෝඨා-රනිල් ආණ්ඩුව ගැන ඉරාන්ගේ විග්රහය මෙන්න
ජනතා පරමාධිපත්යට පයින් ගැසුවා "ගෝඨා-රනිල්" ආණ්ඩුව අර්බුදයට විසඳුමක් නොවේ ජනතා පරමාධිපත්යට පයින් ගසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ යන මහත්වරුන් පිහිටුවා ගනු…
Lanka Newsweek · 2022 වෙසක් 13 · කියවීමට මිනිත්තු 1
බහුතරයට පිළි ගත හැකි අගමැතිවරයෙකු ඕනෑ
ඔහු යටතේ නව කැබිනට්ටුවක් පත් කරනු ආණ්ඩුවේ මන්ත්රීවරුන් දස දෙනෙක් ජනපතිගෙන් ඉල්ලති රට අභ්යන්තරයේ උද්ගත වී තිබෙන උග්ර අර්බුදකාරී තත්ත්වය සමතයකට පත් කිරීම සඳහා බහුතරයකට පිළි ගත හැකි ශ්රී ලංකා පොදු…
Lanka Newsweek · 2022 බක් 22 · කියවීමට මිනිත්තු 1
දෙකෝටියක ජනතා අයිතිය තනි ඒකාධිපතියෙකුට ලබා දෙනු බැහැ
20 අහෝසි කර 19 යටතේ පාර්ලිමේන්තුව බල ගන්වනු ඒකාධිපති විධායකය එපා තරුණ අරගලකරුවන්ගේ ඉල්ලීම් ඉටු කරනු සිවිල් සමාජ ක්රියාකාරීන් හමුවේ කරූ හඬ නගයි තරුණ අරගලකරුවන්ට කරූගේ ආචාරය රටේ දෙකෝටි විසි ලක්ෂයක…
Lanka Newsweek · 2022 බක් 19 · කියවීමට මිනිත්තු 3
අරගල කරන දූ දරුවන්ට කරූගෙන් යෝජනාවක්
සියලු දෙනා එකට එක්ව "ජන සභා" පිහිටුවමු..! "ආදරණීය දරුවනේ ඔබේ යහපත් අධිශ්ඨානය රට වෙනුවෙන් නිවැරැදිව මෙහෙය වන්න" ලක් ඉතිහාසයේ ඉතා තීරණාත්මක පරිච්ඡේදය නව දේශයක් වෙනුවෙන් සංවිධානය වෙමු සිය යහපත්…
Lanka Newsweek · 2022 බක් 9 · කියවීමට මිනිත්තු 4
අරගලයේ තරුණ අපේක්ෂාවන් රටට ආදර්ශයක්
එම අපේක්ෂා යතාර්ථයක් බවට පත් කිරීම ආණ්ඩුවේ වගකීමක් තරුණ පරපුර වෙත ජාතියේ ගෞරවය හිමි විය යුතුයි මහා ජන අරගලයේ තරුණ අපේක්ෂාවන් රටට ආදර්ශයක් වන අතර ඔවුන් වෙත මුළු මහත් ජාතියේම ගෞරවය හිමි විය යුතු යැයි…
Lanka Newsweek · 2022 බක් 6 · කියවීමට මිනිත්තු 2
ජවිපෙ හැදුවේ තනියෙන් බුදු වෙන්න
විපක්ෂය භේද වීමට ඒ ක්රියාකලාපය හේතු වුණා ආණ්ඩුවයි-විපක්ෂයයි දෙකම රට-ජනතාව ගැන හිතුවේ නැහැ විපක්ෂය හැදුවේ අර්බුදයෙන් ගොඩ යන්න විරුද්ධ පක්ෂ අතර දේශපාලන භේද, අසමගිය සහ තරඟකාරීත්වය උග්ර කිරීමට ජනතා…
Lanka Newsweek · 2022 බක් 6 · කියවීමට මිනිත්තු 1
ජනපතිට-ආණ්ඩුවට දේශපාලන සුජාත භාවයක් නැහැ
ඒ හැට නව ලක්ෂය සිය ජන වරම යළි සියතටම ගත් නිසයි වහාම මහා මැතිවරණයක් ඕනෑ ඓතිහාසික තත්ත්වයක්-ප්රජාතන්ත්රවාදය පැත්තෙන් සාධනීයයි සජබයෙන් සහ ජවිපෙන් විශේෂ ඉල්ලීමක් මහාචාර්ය ප්රසන්න පෙරේරාගේ විග්රහය…
Lanka Newsweek · 2022 බක් 4 · කියවීමට මිනිත්තු 2
20න් සෙතක් වුණා දැයි පපුවට අත තියා අවංකව අසනු
සියලු අර්බුද 20 නිසයි 20න් පාර්ලිමේන්තුව රබර් මුද්රාවක් බවට පත් කළා රට ජාත්යන්තරව පිළිකුලට ලක් වුණා 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයෙන් රටට-ජනතාවට යහපතක් වුණා ද කියා සියලු දෙනා සිය පපුවට අත තබා…
Lanka Newsweek · 2022 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
පවුල කොල්ල කා ඇති ජාතික ධනය ඩොලර් බිලියන 19යි
"Illicit Financial Flows To And From Developing Countries" - 2005-2014 වාර්තාවෙන් හෙළි වෙලා පාඨලී චම්පික කියයි මහින්ද රාජපක්ෂ පාලන සමයේ, එනම් 2005-2014 වකවානුවේ දී ඇමරිකානු ඩොලර් බිලියන 19ක් නීති…
Lanka Newsweek · 2022 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
පොදු සම්මුතියකින් තොරව රට ගොඩ ගනු බැහැ
20 වැනි ව්යවස්ථාව අහෝසි කළ යුතුමයි රට අරාජික වුණේ 20 නිසයි සජබ-ශ්රීලනිප-එජාප සහ ටීඑන්ඒ නායකයෝ එකම වේදිකාවකදී එකඟ වෙති ඊට ජනමාධ්යවේදීහූ ද එක් වෙති විපක්ෂය එකට එකතු කරන්න කරු සමත් වෙයි දේශපාලන…
Lanka Newsweek · 2022 මැදින් 29 · කියවීමට මිනිත්තු 7
නිවසක් පාසා ඇහෙන්නේ ආණ්ඩුවට එරෙහි ශාපයයි
අහසත් විකුණපු ආණ්ඩුවක් ලෙස මේ ආණ්ඩුව ඉතිහාස ගත වෙලා රටේ හැම නිවසක් නිවසක් පාසාම ඇහෙන්නේ මේ පාපකාරී ආණ්ඩුවට එරෙහිව ශාප කිරීම් බව යැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.…
Lanka Newsweek · 2022 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවට එරෙහි සටන විපක්ෂ නායක අතට ගනී
ආණ්ඩුව ගෙදර යවන්න පොදු දේශපාලන සන්ධානයක් ගොඩනගයි සාකච්ඡා ආරම්භ වෙලා..! ජනාධිපතිවරයා ප්රධාන ආණ්ඩුවට එරෙහිව පුළුල් සහ පොදු දේශපාලන සංධානයක් ගොඩනැගීමට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත්…
Lanka Newsweek · 2022 මැදින් 22 · කියවීමට මිනිත්තු 1
E-කෘෂිකර්මයෙන් රට ගොඩනගා ලොව ජය ගනිමු
නවීන විද්යා තාක්ෂණ දැනුමෙන් තොර සංවර්ධනය සිහිනයකි ජනයාගේ විද්යාත්මක සාක්ෂරතාවය ප්රවර්ධනය කිරීම රජයේ වගකීමකි Plants, The Dominating Group Of Organisms On Our Planet (දේශප්රිය නානායක්කාර) නව්ය…
Lanka Newsweek · 2022 මැදින් 20 · කියවීමට මිනිත්තු 6
කෝටි 35ක් වටිනා Fairway නිවස විපක්ෂ නායකගේ ද..?
කෝටි ගණනක් දී හර්ෂ ද සිල්වා "The Elements" හී නිවසක් ගත්තේ කෙසේද..? "Altair" හී නිවස හරීන් ප්රනාන්දුගේ..! පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුගේ මාසික වැටුප ලක්ෂ 2යි ලක්ෂ දෙකකින් කෝටි ගණන් දේපොළ මිල දී ගන්නේ…
Lanka Newsweek · 2022 මැදින් 19 · කියවීමට මිනිත්තු 1
පාසල් දරු දැරියන්ට රවීගෙන් ලැබුණු සුරක්ෂාව අනතුරේ..!
දරු දැරියන් ලක්ෂ 45ක් අනාථයි යහ පාලන රජය සමයේ මුදල් ඇමතිව සිටි රවි කරුණානායක මහතා විසින් යෝජනා කර ක්රියාත්මක කරනු ලැබූ පාසල් දරු දැරියන් සඳහා වූ සුරක්ෂා රක්ෂණාවරණය මේ වන විට එම දරු දැරියන්ට නොලැබීමේ…
Lanka Newsweek · 2022 මැදින් 17 · කියවීමට මිනිත්තු 1