දේශපාලන
දැන්වීම

දේශීය ණය ප්රතිව්යුහගතකරණයෙන් කෝටි ලක්ෂ 12ක් අහිමි වෙයි
රජයේ ණය ප්රතිව්යුහගතකරණ යෝජනාවෙන් රුපියල් කෝටි ලක්ෂ 12 ක මුදලක් මෙරට වැඩ කරන ජනතාවට අහිමි වන බව Verité Research සමීක්ෂණ ආයතනය තොරතුරු අනාවරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා…
Lanka Newsweek · 2023 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
2024 මාර්තුවේ දී රනිල් ජනපතිවරණයට යන බව විමල් කියයි
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එළැඹෙන 2024 මාර්තු මාසයේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සූදානමක සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක සහ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා සඳහන්…
Lanka Newsweek · 2023 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
දේශීය ණය ප්රතිව්යුහගතකරණය සහ සජිත් සෙලෙන්ස්කිකරණය වීම
ගිය සෙනසුරාදා දේශීය ණය ප්රතිව්යුහගතකරණ යෝජනාව වැඩි ඡන්ද 60 කින් සම්මත වුනා. යෝජනාවට පක්ෂව ඡන්ද 122 කුත් විරුද්ධව ඡන්ද 62 කුත් හම්බ වුනා.පොහොට්ටුවේ බහුතරය යෝජනාවට පක්ෂව ඡන්දය දෙද්දී…
Lanka Newsweek · 2023 ඇසළ 3 · කියවීමට මිනිත්තු 5
ප්රතිසන්ධානය වෙනුවෙන් අවශ්ය වන්නේ අවංකභාවයයි
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ශ්රී ලංකාව තුළ යුක්තිය සහ වගවීම සඳහා වන අන්තර්ජාතික ගවේෂණය අඛණ්ඩව සිදුවන බවට ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ප්රමාණවත් සාක්ෂියකි. මෙවර…
Lanka Newsweek · 2023 ඇසළ 1 · කියවීමට මිනිත්තු 6
ජනතා අවශ්යතා සහ අභිලාෂයන් සපුරාලීමට රජයට බල කළ යුතුය
(ආචාර්ය ජෙහාන් පෙරේරා) පවතින ස්ථාවර තත්ත්වය රට යහපත් අතට හැරෙමින් පවතින බවට ඉඟියක් ලෙස සැළකේ. නීතිය හා සාමය ක්රියාත්මක වීම, උද්ධමනය පහත වැටීම සහ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් නොමැතිවීම යන කරුණු…
Lanka Newsweek · 2023 පොසොන් 26 · කියවීමට මිනිත්තු 6
රන්දෙණිගල බුද්ධ මන්දිරය නිරීක්ෂණයට බෝගොල්ලාගම එක් වෙයි
සිය පෞද්ගලික ධන පරිත්යාගය යටතේ ඉදි කෙරෙන නිකවැරටිය රන්දෙණිගල විහාරස්ථානයේ බුද්ධ මන්දිරය නිරීක්ෂණය කිරීම සඳහා හිටපු විදේශ කටයුතු අමාත්ය සහ මහා බ්රිතාන්යයේ අභිනව ශ්රී ලංකා මහා කොමසාරිස් රෝහිත…
Lanka Newsweek · 2023 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවේ සියලු මන්ත්රීන් ජනපති හමුවට කැඳවයි-රට ගමන් තහනම්
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්රීවරුන් මේ මාසයේ අවසන් සතියේ කොළඹ රැඳී සිටිය යුතු අතර කිසිවෙකුට කිසිම හේතුවක් මත විදේශ ගත වීම තහනම් බව ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක කාර්යාල දැනුම් දී ඇත. එළැඹෙන…
Lanka Newsweek · 2023 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
බැසිල්ගෙන් ජනපතිට නොබිඳෙන පොරොන්දුවක්
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා ආණ්ඩුවේ ප්රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ විසින් මෙතෙක් ලබාදුන් සහය අඛණ්ඩව ඉදිරියටද ලබාදෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක…
Lanka Newsweek · 2023 පොසොන් 15 · කියවීමට මිනිත්තු 2
රාජිත ගියොත් සජබය ඉවරයි-සජිත්ගේ දකුණු අත හෙළි කරයි
තරුණ මන්ත්රීවරුන් බලා සිටින්නේ රාජිත ගන්නා තීන්දුව දෙසයි රාජිත එක්ක යන්න දැනටමත් දහයක් සූදානම් සමගි ජන බලවේගයේ තරුණ මන්ත්රීවරුන් සියලු දෙනා බලා සිටින්නේ එම පක්ෂයේ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2023 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
වඩාත්ම සුදුසු ඉලක්ක ලබා ගැනීම නීතියේ අරමුණ නොවේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ඩොනල්ඩ් ට්රම්ප් අමෙරිකාවේ යළි හිස එසවීම, 'වෙනස' සදාකාලික නොවන බව ලොවට මතක් කරදීමකි. හිටපු ජනාධිපති ට්රම්ප් මේ වන විට එක්සත් ජනපදයේ සුදු ජාතිකයන් මුහුණදෙන ආර්ථික දුෂ්කරතා…
Lanka Newsweek · 2023 පොසොන් 13 · කියවීමට මිනිත්තු 6
රනිල්ගෙ වගාව
(මහාචාර්ය නලින්ද සිල්වා) මඤ්ඤොක්කා දණ්ඩක් නොව නිදිකුම්බා පැලයක්වත් හිටවන්නේ නැතිව රනිල් අවුරුද්දකට අඩු කලයක දී ආර්ථිකය නගා සිටෙවුවේ කෙසේ ද? නන්දලාල් වීරසිංහ මෙතරම් සමතෙක් ද? එහෙමත් නැත්නම් ඉංගිරිසින්…
Lanka Newsweek · 2023 පොසොන් 2 · කියවීමට මිනිත්තු 5
ප්රේමදාසලා ජනපති මැදුර කොල්ල කෑ හැටි
(වසන්ත ශ්රීනාත් කුරුකුලසූරිය) රාජපක්ෂ "හොර" පවුල ගැන වර්තමානයේ නිරන්තරයෙන් කතා කෙරෙන මොහොතක, මීට අවුරුදු 30ක ට ඉස්සර කතා කෙරුණු තවත් ප්රසිද්ධ පවුලක් මුල් වූ, සුප්රසිද්ධ හොරකමක් මට මතක් වුණා... මේ…
Lanka Newsweek · 2023 පොසොන් 1 · කියවීමට මිනිත්තු 4
මහා බැංකුව අනතුරු අඟවයි..!
පිරමීඩ යෝජනා ක්රමවලට සහභාගිවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා සිටියි. පිරිමිඩ යෝජනා ක්රමයක් සෘජුව හෝ වක්ර ව ආරම්භ කිරීම, ප්රවර්ධනය…
Lanka Newsweek · 2023 වෙසක් 31 · කියවීමට මිනිත්තු 1
නතාෂා ඇමරිකානු අවතාරයක්..!
බුදු දහමට ගරහන නතාෂා එදිරිසූරිය ඇමරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ ව්යාපෘතියක සේම USAID ආයතනයේ ද සේවයේ නියුතුව සිටී අයකු බවත් ඇය බුදු දහමට ගැරහීම සඳහා සැලසුම්සහගතව ගොඩනගා, වේදිකා ගත කළ අයකු…
Lanka Newsweek · 2023 වෙසක් 30 · කියවීමට මිනිත්තු 2
රාජිතගෙන් සහ වඩිවෙල්ගෙන් නිදහසට කරුණු විමසයි
මහා ජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධූරයෙන් පහ කිරීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසන දිනයේ දී පාර්ලිමේන්තුවට නොපැමිණ එම අවස්ථාව මඟ හැරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි…
Lanka Newsweek · 2023 වෙසක් 30 · කියවීමට මිනිත්තු 1
ජන ගහනයෙන් මිලියන 3.9ක් උග්ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙති
ශ්රී ලංකාවේ ජන ගහනයෙන් මිලියන 3.9ක් තවමත් මධ්යස්ථ උග්ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ඒකාබද්ධව නිකුත් කරන ලද ආහාර බෝග සහ ආහාර…
Lanka Newsweek · 2023 වෙසක් 30 · කියවීමට මිනිත්තු 1
ගංජා වැවීමට අනුමැතිය
නියමු ව්යාපෘතියක් ලෙස කංසා වගා කිරීමට විශේෂඥ අවසරය ලැබුණු බව ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා මෙසේ ද…
Lanka Newsweek · 2023 වෙසක් 27 · කියවීමට මිනිත්තු 1
අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ජෙරොම් ප්රනාන්දු ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්රනාන්දු සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්…
Lanka Newsweek · 2023 වෙසක් 26 · කියවීමට මිනිත්තු 3
සජිත් සහ සම්බන්ධන් හමු වෙති
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අතර විශේෂ සිදුව ඇත. ආර්. සම්බන්ධන් මහතාගේ නිවසේ දී සිදු වූ මෙම හමුවේ දී, රටේ පවතින දේශපාලන…
Lanka Newsweek · 2023 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
ජෙරම් ප්රනාන්දුට එරෙහිව නීතිය ක්රියාත්මක කරනු
මල් වතු මහා නා හිමි ජනපතිට ලියයි දිවැසිවරයකු ලෙස තමන් හඳුන්වා ගනිමින් ජෙරම් ප්රනාන්දු නමැති තැනැත්තකු පටු ආගමික අරමුණු පෙරදැරිව මෙරට ආගමික සංහිඳියාවට දැඩි තර්ජනයක් වන අයුරින් පසුගිය දින ප්රසිද්ධියේ…
Lanka Newsweek · 2023 වෙසක් 23 · කියවීමට මිනිත්තු 2