දේශපාලන
දැන්වීම

ජාතික සංහිඳියාව සඳහා ද්විපාර්ශ්වික සම්මුතියක් අවශ්යයි
ඒ වෙනුවෙන් හැකියාවද පවතී (ආචාර්ය ජෙහාන් පෙරේරා) කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් මැයි 18 වන දින "දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය" ලෙස පිළිගනිමින් "ගැටුමේ වින්දිතයන්ගේ සහ දිවි ගලවාගත් අයගේ…
Lanka Newsweek · 2023 වෙසක් 23 · කියවීමට මිනිත්තු 5
චීන අසූචි පොහොර නැවේ විගණකාධිපති වාර්තාව ප්රසිද්ධ කරනු
පාඩුව කෝටි 250යි-චූදිතයා මහින්දානන්ද අලුත්ගමගේ කාබනික කෘෂිකර්මය සඳහා යැයි කියමින් ශ්රී ලංකාවට ආනයනය කළ චීන අසූචි පොහොර නැවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සිදු කළ විශේෂ විමර්ශනයේ වාර්තාව…
Lanka Newsweek · 2023 වෙසක් 21 · කියවීමට මිනිත්තු 1
දේවගැති ජෙරොම් ප්රනාන්දු අයථා ලෙස උපාය ඇති වත්කම් මෙන්න..!
Miracle Dome අවම ආධාරය ලක්ෂ පහයි ගඩොලක් ලක්ෂ පහයි මුදල් උණ්ඩියෙල් කර විදේශ බැංකු ගිණුම්වලට යවලා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භයි බුදුන් වහනසේට කළ අපහාසය සම්බන්ධව අත්අඩංගුවට…
Lanka Newsweek · 2023 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1
මානසික ත්රස්තවාදය වැළැක්වීමට නව නීති ඕනෑ
මානසික ත්රස්තවාදය වැලැක්වීම සඳහා ඉතා කඩිනමින් නව නීති සම්පාදනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. අතේ ආයුධ නැතත් මනස නැමැති ආයුධයෙන් සන්නද්ධ වී සිටින අය හඳුනා ගෙන…
Lanka Newsweek · 2023 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1
පළමු වැනිදා සිට Passport අන්තර්ජාලයෙන්
2023 ජූනි මස පළමු වැනිදා සිට විදේශ ගමන් බලපත්ර අන්තර්ජාලය මගින් ලබා දීමට සියලු කටයුතු සකස් කර අවසන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඡායාරූප සහ අදාළ අනෙකුත් ලියකියවිලි අදාළ ක්රමවේදය ඔස්සේ…
Lanka Newsweek · 2023 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවේ මැතිවරණ තේරීම
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ සමඟ මේ වනවිට ආරම්භ කර ඇති සාකච්ඡා, එම පළාත් දෙකේ මැතිවරණ සඳහා විය හැකි පෙර නිමිත්තක් ලෙස සැලකේ. සාකච්ඡා දින තුනක් පුරා…
Lanka Newsweek · 2023 වෙසක් 18 · කියවීමට මිනිත්තු 5
අතීතයේ සිදු වූ වැරදි ආපසු හැර විය හැකියි
රජයේ ප්රතිපත්තිමය වැඩ පිළිවෙළ සමඟ එක්ව කටයුතු කරන්න ජනපති අමාත්යාංශ ලේකම්වරුන්ට සහ පළාත් ප්රධාන ලේකම්වරුන්ට කියයි බිඳ වැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස…
Lanka Newsweek · 2023 වෙසක් 18 · කියවීමට මිනිත්තු 4
වසර තුනකින් රට ගොඩනගන හැටි පාඨලී චම්පික කියයි
එක්සත් ජනරජ පෙරමුණ එළිදකී 43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා සඳුදා (15) මහනුවර දී මාධ්යවේදීන් විසින් නගන ලද ප්රශ්නවලට ලබා දුන් පිළිතුරු මෙසේය . ප්රශ්නය: ඔබ අද දිනයේ…
Lanka Newsweek · 2023 වෙසක් 16 · කියවීමට මිනිත්තු 5
දූ දරුවන් ලක්ෂ 14ක ට උදේ කෑම නැහැ
ශ්රී ලංකාවේ පාසල් දූ දරුවන්ගෙන් තුනෙන් එකකට එනම් ලක්ෂ 14ක් ප්රමාණවත් හෝ කිසිදු ආහාරයක් නොගන්නා බව වෛද්ය පර්යේෂණවලදී තොරතුරු අනාවරණය වී තිබේ. උදය ආහාරය නොගැනීම දරුවන්ගේ මොළයේ සේම ශරීරයේ වර්ධනයට ඉතා…
Lanka Newsweek · 2023 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුකාරවරු ජනපතිගෙන් ලිපියක් ඉල්ලති
ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වන්නැයි මෙතෙක් ජනාධිපතිවරයාගෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත දැනුම්දීමක් කර නොමැති බව ආණ්ඩුකරු කියා සිටිති. ඒ අනුව ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වීමට මෙතෙක් තීරණයක් ගෙන…
Lanka Newsweek · 2023 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
රිළවුන් සහ දඬු ලේනුන් නිසා වසරකට සිදු වන පාඩුව කෝටි 300ක්
රිළවුන් සහ දඬු ලේනුන් නිසා වසරකට වගාවන්ට සිදු වන හානිය රුපියල් කෝටි 3000ක් යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා හෙළිදරව් කර සිටියි. 2022 පළමු මාස හයේ දී පමණක් රිළවුන් සහ දඩු ලේනුන් පොල් ගෙඩි මිලියන…
Lanka Newsweek · 2023 වෙසක් 12 · කියවීමට මිනිත්තු 1
රාජ්ය සේවය සඳහා වැය කෙරෙන රු. ට්රිලියන 1.4න් ප්රතිලාභයක් ලැබෙනවා ද..?
දූ දරුවන්ට අදට වඩා හොඳ හෙට දවසක් නිර්මාණය කර දීම අපේ අරමුණයි ලක්ෂ 17ක් වන රාජ්ය සේවක සේවිකාවන් නඩත්තු කිරීම සඳහා අවුරුද්දකට වැය කරන රුපියල් ට්රිලියන 1.4 ට සාපේක්ෂව ඔවුන්ගෙන් රටට-ජනතාවට සැබෑ…
Lanka Newsweek · 2023 වෙසක් 12 · කියවීමට මිනිත්තු 1
රවීව තේරුම් ගැනීමට ශ්රී ලාංකේය ජන මනස ප්රබුද්ධ විය යුතුයි
රවි සමඟ හෝරාවක් (අශෝක ජයතුංග) රවි කරුණානායක ගැන කියන විටම සමහරුන්ගේ මනසට එන වැරදි චිත්රය කුමන්ත්රණකාරී බලවේග විසින් සමාජගත කොට ඇති විකෘතියකි. එය රවි ගේ පෙර පවකැයි ඔහු ගැන කියවා ඇති ඔහුට සමීප සමහරු…
Lanka Newsweek · 2023 වෙසක් 10 · කියවීමට මිනිත්තු 3
සජිත්ගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්
මහ බැංකු පනත පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ගැනීම කල් දැමීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එකඟ වූ බව විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා අඟහරුවාදා (09) පාර්ලිමේන්තුවේදී පැවසීය. අදාළ පනත කල් දමා…
Lanka Newsweek · 2023 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
ශ්රේෂ්ඨ නායකයන් මැවිය නොහැකිය
(දේශප්රිය නානායක්කාර) දේශපාලන ක්රියාවලිය වාණිජ ව්යාපාරයක් නොව, මානව දයාව පෙරදැරි කොටගෙන සිදු කෙරෙන උසස් සමාජ සේවාවක් බව දේශපාලන දාර්ශනික මතය වන අතර, පිරිසුදු දේශපාලන න්යායන් පිරිසුදු ලෙසම…
Lanka Newsweek · 2023 වෙසක් 7 · කියවීමට මිනිත්තු 6
පළාත් සභා මැතිවරණ හරහා භූමිය පරීක්ෂා කිරීම
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ඉන්ධන වර්ගවල මිල අඩු කිරීමේ දෙවන වටය (සාමාන්ය පෙට්රල් සඳහා සියයට 02 සිට සුඛෝපභෝගි වාහන වෙනුවෙන් භාවිත කරන සුපිරි ඩීසල් සඳහා සියයට 29 දක්වා) මගින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව තමන්ට…
Lanka Newsweek · 2023 වෙසක් 5 · කියවීමට මිනිත්තු 5
ජාතික ඵලදායීතා කොමිෂන් සභාවේ කටයුතු සඳහා ඕස්ට්රේලියාවේ සහාය
ඕස්ට්රේලියානු ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්රී ලංකා ජාතික ඵලදායිතා කොමිෂන් සභාවේ ක්රියාකාරී කණ්ඩායම අතර දැනුම හුවමාරු කර ගැනීමේ මාර්ගගත (Online) සැසියක් පසුගියදා පැවැත්විණි. ජනාධිපති කාර්යාලය විසින්…
Lanka Newsweek · 2023 වෙසක් 3 · කියවීමට මිනිත්තු 1
කැබිනට්ටුව විශාල කරන්න ජනපති සූදානම් නැහැ
ජනපති ජන මතයට හිස නමයි මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරමු..! ජන මතයට හිස නමා යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු නොකිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබේ. "ජාතික ආණ්ඩු හරහා ඇමතිකම් ගන්න…
Lanka Newsweek · 2023 බක් 30 · කියවීමට මිනිත්තු 1
ඇත්තටම රනිල්ට බැරිද..?
මැකියාවෙලි ද..? කෞටිල්ය ද..? (නීතීඥ නාමල් රාජපක්ෂ) රනිල් වික්රමසිංහගෙන් දෙරණ මාධ්යවේදී සංඛ අමරජිත්, ඔහු වඩාත් කැමැති මකියවෙල්ලිටද කියා ඇසූ විට කෞටිල්යට බව ප්රකාශ කරන ලදී දේශපාලන පසමිතුරුතාව සහ…
Lanka Newsweek · 2023 බක් 29 · කියවීමට මිනිත්තු 2
කෘෂිකාර්මික සහ වතුකරයේ ගැටලු කඩිනමින් විසඳන්නැයි ජනපතිගෙන් උපදෙස්
කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත්, කෘෂිකාර්මික ක්ෂේත්රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2023 බක් 28 · කියවීමට මිනිත්තු 2