දේශපාලන
දැන්වීම

IMF කොන්දේසිවලට සජබය විරුද්ධයි
IMF ගිවිසුම පාර්ලිමේන්තුවට තවමත් ඉදිරිපත් කර නැහැ ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කරයි "ජාත්යන්තර මූල්ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. ගිවිසුමේ කොන්දේසිවලට අපි…
Lanka Newsweek · 2023 බක් 27 · කියවීමට මිනිත්තු 3
රටේ අධ්යාපන ක්රමය කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ
21 වැනි සිය වසට සරිලන අධ්යාපන ක්රමයක් ඇති කර ජාත්යන්තරයේ ශ්රී ලංකාවේ නාමය ඔසවා තබනවා රටේ අධ්යාපන ක්රමය වක්රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් අවශ්ය නම් එම ක්රියාවන්ට එරෙහිව…
Lanka Newsweek · 2023 බක් 26 · කියවීමට මිනිත්තු 7
පාස්කු ප්රහාරය වෙනුවෙන් සත්ය සෙවීමේ කොමිසමක් නොමැත්තේ ඇයි..?
(ආචාර්ය ජෙහාන් පෙරේරා) දශක තුනක යුද්ධයේදී පවා නොදුටු ආකාරයේ මුළු රටම කම්පනයට හා භීතියකට ඇද දැමූ 2019 දෛවෝපගත පාස්කුවෙන් පසු පාස්කු තුනක් ගතව තිබේ. පල්ලි තුනකට සහ සුඛෝපභෝගී හෝටල් තුනකට මරාගෙන මැරෙන…
Lanka Newsweek · 2023 බක් 21 · කියවීමට මිනිත්තු 6
අඛණ්ඩ විරෝධතා සදාචාරාත්මක ලෙස සාධාරණීකරණය කිරීම
(ජෙහාන් පෙරේරා) යෝජිත ත්රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATA) අප්රේල් 25 වැනි දින විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. දේශපාලන පක්ෂවලට, වෘත්තීය සමිතිවලට සහ සිවිල් ක්රියාකාරීන්ට…
Lanka Newsweek · 2023 බක් 20 · කියවීමට මිනිත්තු 5
නිර්පාක්ෂික ජනපති අපේක්ෂකයා රනිල්
2024 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරි පත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්යෙෂ්ඨ නායකයකු වන රවී කරුණානායක මහතා පවසයි. ජාතික එකඟතා…
Lanka Newsweek · 2023 බක් 10 · කියවීමට මිනිත්තු 1
IMF ණය රජයේ ප්රමුඛ අවශ්යතා සඳහා යොදා ගත හැකියි
ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ලැබුණු ණය මීට පෙර අවස්ථාවලදී ලැබුණු ණය වගේ නොව රජයේ ප්රමුඛ අවශ්යතා සඳහා යොදා ගැනීමට හැකි බවත්, එම ණය මුදල අයවැයට සහය වීමට ලැබුණු ණය මුදලක් බැවින් එම මුදල මූලික අවශ්යතා…
Lanka Newsweek · 2023 බක් 6 · කියවීමට මිනිත්තු 1
නව ත්රස්ත විරෝධී නීතිය ජාතික ආරක්ෂාව සඳහා නොව ආත්මාරක්ෂාව සඳහාය
(ජෙහාන් පෙරේරා) ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය ඉතා විශිෂ්ට බවට, ඒකමිතිකභාවයක් සහිත, සමාජයේ ඉහළ තලයන්හි පවතින අදහස් වඩාත් වර්ධනය වෙමින් පවතී. එහිදී ජනාධිපතිවරයාගේ ජයග්රහණ…
Lanka Newsweek · 2023 බක් 6 · කියවීමට මිනිත්තු 5
පොහොට්ටුවේ මීළඟ ජනපති අපේක්ෂකයා රනිල් ද..?
ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති ඇතැයි බල ශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි. කංචන…
Lanka Newsweek · 2023 බක් 4 · කියවීමට මිනිත්තු 1
යළි IMF යන්නේ නෑ
18 වන වතාවටත් ජාත්යන්තර මූල්ය අරමුදල වෙත යාමට තමා කිසි සේත්ම බලාපොරොත්තු නොවන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කර සිටියේය. ඕනෑම ප්රශ්නයකට විසඳුමක් දිය හැක්කේ ජාත්යන්තර මූල්ය අරමුදලෙහි…
Lanka Newsweek · 2023 බක් 4 · කියවීමට මිනිත්තු 1
ගෝඨාගේ රසායනික පොහොර තහනමෙන් අස්වැන්න සියයට 53කින් අඩු වෙලා
2021 මහ කන්නයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට එකට ජනාධිපතිව සිටී ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය හේතුවෙන් එම මහ කන්නයේ දී මෙරට අක්කරයකට ලබා ගත් වී අස්වැන්න 53%කින් අඩු වූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි…
Lanka Newsweek · 2023 බක් 3 · කියවීමට මිනිත්තු 1
ලොව පුරා කෝටි 30කගේ රැකියා අනතුරේ
දිනෙන් දින වර්ධනය වන කෘතීම බුද්ධිය හේතුවෙන් අනාගතයේදී මිනිසුන්ට රැකි රක්ෂා කෝටි 30ක් අහිමි කරනු ඇතැයි ලෝක ආර්ථික සංසදයේ නවතම අධ්යයන වාර්තාව පෙන්වා දී ඇත. ලෝක ආර්ථික සංසදයේ එම වාර්තාවට අනුව 2025 වසර…
Lanka Newsweek · 2023 මැදින් 30 · කියවීමට මිනිත්තු 1
ජාතික සංහිඳියාව සඳහා පරිවර්තනීය ක්රියාවලියක් අවශ්යවේ
(ජෙහාන් පෙරේරා) සත්ය හා ප්රතිසන්ධාන කොමිෂන් සභාව(TRC) සහ දශක දෙකකට පෙර සිදු වූ ප්රතිසන්ධාන ක්රියාවලිය පිළිබඳව අධ්යයනයක් සිදුකිරීමට ඇමැතිවරුන්ගෙන් සමන්විත දූත පිරිසක් දකුණු අප්රිකාවට ගිය බවට…
Lanka Newsweek · 2023 මැදින් 29 · කියවීමට මිනිත්තු 2
ජනපතිගේ කැපවීම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ පැසසුමට
ස්ත්රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්රතිපත්තිය අනුමත කිරීමේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ කැපවීම අගය කරන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) පවසයි.…
Lanka Newsweek · 2023 මැදින් 28 · කියවීමට මිනිත්තු 1
විදෙස් බැංකු දෙකකින් රටට තවත් ඩොලර් බිලියන 7ක්
තවත් විදෙස් බැංකු දෙකකින් ශ්රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, ලෝක…
Lanka Newsweek · 2023 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
නැවුම් ජන වරම ලබා ගැනීම නොවැළැක්විය හැකි අවශ්යතාවකි
(ජෙහාන් පෙරේරා) ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ රජයේ සැලසුම් දැනට ක්රියාත්මක වන ලකුණු පෙන්නුම් කරමින් තිබේ. දිගු කලක් බලා සිටි අන්තර්ජාතික මූල්ය අරමුදලේ(IMF) ණය වෙනුවෙන් අවසරයද හිමිවිය. වත්මන් ආර්ථික…
Lanka Newsweek · 2023 මැදින් 24 · කියවීමට මිනිත්තු 6
විපක්ෂ නායක රටට ද්රෝහී වෙලාලු
IMF කොන්දේසි තද කරන්නැයි තානාපතිවරුන්ගෙන් ඉල්ලලා ලු විපක්ෂ නායක චෝදනා ප්රතික්ෂේප කරලා ජාත්යන්තර මූල්ය අරමුදල මගින් ශ්රී ලංකාවට ණය ලබා දීමේ දී දැඩි කොන්දේසි පනවන ලෙසට විපක්ෂ නායක සජිත් ප්රේමදාස…
Lanka Newsweek · 2023 මැදින් 23 · කියවීමට මිනිත්තු 2
ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
මහ ජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ආඥාවක් නිකුත් කර ඇත. හතළිස් වැනි අධිකාරියවූ මහ ජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති…
Lanka Newsweek · 2023 මැදින් 23 · කියවීමට මිනිත්තු 1
විපක්ෂය අවශ්ය අවස්ථාවල සහය දුන්නා
විපක්ෂය සෑම විටම අවශ්ය අවස්ථාවලදී ආණ්ඩුවට සහය දක්වා ඇතැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. "විපක්ෂයේ සිටින අය සහය දුන්නේ නැතැයි ජනපති කිව්වා. 21…
Lanka Newsweek · 2023 මැදින් 22 · කියවීමට මිනිත්තු 1
IMF ණය එක්ක කැබිනට්ටුව ලොකු කෙරේ
ජාත්යන්තර මූල්ය අරමුදල සමග ගිවිසුම් ගත වූ වහාම කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව රජයේ අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා ප්රධාන රජය විශ්වාස කරනුයේ, ජාත්යන්තර මූල්ය…
Lanka Newsweek · 2023 මැදින් 8 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකාව උද්ධමන දර්ශකයේ තව දුරටත් පහළට
ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කිංස් විශ්ව විදයාලයේ ආර්ථික විද්යා මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා විසින් ගණනය කරනු ලබන උද්ධමන දර්ශකයෙන් මෙවරද ශ්රී ලංකාව තව දුරටත් පහළ ගොස් ඇත. ඔහුගේ නවතම උද්දමන වාර්තාව…
Lanka Newsweek · 2023 මැදින් 3 · කියවීමට මිනිත්තු 1