දේශපාලන
දැන්වීම

මැතිවරණ කල් දැමීමෙන් ක්රමය වෙනස් කිරීමේ අවශ්යතාව නතර වන්නේ නැත
(ජෙහාන් පෙරේරා) පළාත් පාලන මැතිවරණය කල්දමා ඇතැයි තමන්ට විශ්වාස කිරීමට ලැබීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ආධාරකරුවන් සෑහීමකට පත්වන බව පෙනෙන්නට තිබේ. එහෙත් මැතිවරණය කල්නොදැමිය යුතු බවද ඔවුහු ප්රකාශ කරති.…
Lanka Newsweek · 2023 මැදින් 3 · කියවීමට මිනිත්තු 5
පොළොන්නරුව ගොවීන්ගෙන් ජනපතිට උපහාර
ආර්ථික අර්බුදය හමුවේ වුවද ගොවි ජනතාවට අවශ්ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත සිය ප්රසාදය පළ කළහ. පොළොන්නරුව මින්නේරිය ප්රදේශයේ…
Lanka Newsweek · 2023 මැදින් 3 · කියවීමට මිනිත්තු 1
මුදල් කමිටුවත් එක්කම මයන්ත ආණ්ඩුවට..?
මයන්තගේ තීරණයෙන් සජබය තවත් දෙදුරුම් කයි සජබය සජිත්ගේ පාලනයෙන් එන්න එන්නම ගිළිහෙයි මහ ජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ධූරය සඳහා පත් කෙරුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී…
Lanka Newsweek · 2023 නවම් 25 · කියවීමට මිනිත්තු 1
මැතිවරණ ක්රියාවලියද අත්යවශ්ය සේවාවකි
(ජෙහාන් පෙරේරා) 2023 මාර්තු 09 වැනිදාට නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඉඩක් නැත. ඒ, මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන්, කළින් මුදල් ගෙවීමකින් තොරව ඡන්ද පත්රිකා මුද්රණය කිරීම රජයේ මුද්රණාලය…
Lanka Newsweek · 2023 නවම් 24 · කියවීමට මිනිත්තු 5
කිසිම අපරාධකාරයෙකු එල්ලා මරන්න ජනපති සූදානම් නැහැ
දිවයිනේ කුමන හෝ අධිකරණයකින් යම් පුද්ලයකු එල්ලා මැරීමට ලබා දෙන ඕනෑම නියෝගයක් තමා කිසි විටකත් ක්රියාත්මක නොකරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තමන් වෙත දැනුම් දී ඇතැයි නීතිපතිවරයා ශ්රේෂ්ඨාධිකරණයට…
Lanka Newsweek · 2023 නවම් 23 · කියවීමට මිනිත්තු 1
සල්ලි තිබුණත් ඡන්දයක් නෑ-ජනපති
කල් දාන්න ඡන්දයකුත් නැහැ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනයක් මැතිවරණ කොමිසම විසින් මෙතෙක් නිල වශයෙන් නම් කරනු ලැබ නොමැති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ…
Lanka Newsweek · 2023 නවම් 23 · කියවීමට මිනිත්තු 1
එජාප නිලධාරියෙකු කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලයි
ලස්සන කාන්තාවන්ට කොකන් පාන මේ එජාප නිලධාරියා කවුද..? එළියේ දී පුද්ගලිකව හමු වෙමු යැයි යෝජනා කරනවා ලු..! එක්සත් ජාතික පක්ෂයේ ඉහළම පෙළේ ප්රබලම නිලධාරියෙකු කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලමින් ඔවුන්ට…
Lanka Newsweek · 2023 නවම් 23 · කියවීමට මිනිත්තු 1
රනිල් රාජපක්ෂ එල්ල කරන බිහිසුණු අභියෝගය විපක්ෂය හඳුනා ගත්තාද..?
හඳුනාගත්තානම් සමගි වනු..! රනිල් රාජපක්ෂ පරාජය කිරීම සියලු ප්රජාතන්ත්රවාදී බලවේගයන්හි දවසේ අභියෝගයයි (සුනන්ද දේශප්රිය) කොළඹ රොටරි සමාජය හමුවේ කතා කරමින් ජනාධිපති රනිල් රාජපක්ෂ මෙසේ කී බව ජනාධිපති…
Lanka Newsweek · 2023 නවම් 20 · කියවීමට මිනිත්තු 4
රජය ප්රමුඛතාවය ලබා දෙන්නේ ආර්ථිකය යළි ප්රකෘතිමත් කිරීමටයි
"රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය සහ සාමය ආරක්ෂා කරනවා" රජය ප්රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය…
Lanka Newsweek · 2023 නවම් 19 · කියවීමට මිනිත්තු 2
කිරි-යෝගට්-මස් මිල දෙගුණයකින් ඉහළට
කිරි, යෝගට් සහ මස් ඇතුළු සියලු නිෂ්පාදනවල මිල දෙගුණයකින් ඉහළ දැමීමට සිදු වන බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුව පවසයි. විදුලි බිල 66%කින් ඉහළ දැමීම ඊට හේතුව බව පෙන්වා දෙන ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ…
Lanka Newsweek · 2023 නවම් 18 · කියවීමට මිනිත්තු 1
එජාපයට නව ව්යවස්ථාවක්
එක්සත් ජාතික පක්ෂයට නව ව්යවස්ථාවක් සකස් කිරීම සඳහා එම පක්ෂයේ කෘත්යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමැතිය ලබා දී ඇත. එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් "සිරිකොත"…
Lanka Newsweek · 2023 නවම් 18 · කියවීමට මිනිත්තු 1
මැතිවරණය කල් දැමීමෙන් ආණ්ඩුවේ නෛතිකභාවය තවත් දුර්වලවේ
(ජෙහාන් පෙරේරා) ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැවරූ නඩු පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවේ බයිබලයේ එන 'සොලමන්ගේ වැනි ප්රඥාවක්' පැවතිණි. අධිකරණය විසින් විභාගයට ගත් පළමු නඩුවට අදාළ…
Lanka Newsweek · 2023 නවම් 17 · කියවීමට මිනිත්තු 5
රජයේ ක්රියාමාර්ග ජනතාවගේ ප්රයෝජනය සඳහා විය යුතුය
(ජෙහාන් පෙරේරා) යටත් විජිත පාලනයෙන් නිදහස් වීමේ 75 වැනි සංවත්සරය රජය දැඩි ආරක්ෂාව මධ්යයේ සමරනු ලැබීය. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එම උත්සවයේදී ජාතිය ඇමතුවේ නැත. ඔහුට විශිෂ්ඨ ලිඛිත දේශන ඉදිරිපත්…
Lanka Newsweek · 2023 නවම් 12 · කියවීමට මිනිත්තු 6
සියලු දෙනා එක් වෙලා ලක් මව විනාශ කළා
ණය ලබා දෙන්නැයි ලොව වටා සිඟමන් යදිමින් සිටින අවස්ථාවක සැමරූ නිදහසේ ඇති අභිමානය කුමක්දැයි අග රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ප්රශ්න කර සිටිති. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර…
Lanka Newsweek · 2023 නවම් 12 · කියවීමට මිනිත්තු 2
අභියෝග ජය ගැනීමට ප්රබුද්ධ නායකත්වයක් අවශ්යයි
(ජෙහාන් පෙරේරා) පාර්ලිමේන්තුව කල්තැබීම ඔස්සේ රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ටත්, සමස්ත රටටත් ජනාධිපතිධූරයේ බලය පිළිබඳ මතක් කිරීමක් කර තිබේ. ජනාධිපතිවරයා විසින් හදිසියේ…
Lanka Newsweek · 2023 නවම් 7 · කියවීමට මිනිත්තු 5
කරු ශ්රී ලංකාභිමාන්ය ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ වගයි
හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන කරු ජයසූරිය මහතා “ශ්රී ලංකාභිමාන්ය”ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමේ උත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිකුරාදා (03) පෙරවරුවේ කොටුව…
Lanka Newsweek · 2023 නවම් 3 · කියවීමට මිනිත්තු 2
මෛත්රී සමාව ඉල්ලුවේ ජනපතිවරණය ඉලක්ක කර ගෙන
පාස්කු ප්රහාරය එල්ල වී සිව් වසරක් ගත වූ පසු හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා කතෝලික ජනතාවගෙන් හදිසියේම සමාව ඉල්ලා සිටියේ නඩු කටයුතුවලින් ගැළවීම සහ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන යැයි ද, එවැනි…
Lanka Newsweek · 2023 නවම් 1 · කියවීමට මිනිත්තු 1
චීන වැඩ බලන තානාපති කරු හමු වෙයි
IMF සහන ලබා ගැනීම සඳහා කරු චීනයේ සහය ඉල්ලයි චීන ජන රජයේ වැඩ බලන තානාපති හූ වේයි මහතා සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් සඳුදා (30) පැවැත්විණ.…
Lanka Newsweek · 2023 නවම් 1 · කියවීමට මිනිත්තු 1
විපක්ෂයේ සුරංගනා කතාවලින් රටට-ජනතාවට වැඩක් නැහැ
මහා බැංකුව සහ එහි නිලධාරීන් නිර්මාණශීලී නැහැ ආර්ථික අර්බුදයට වග කිව යුත්තේ මහා බැංකුවයි විපක්ෂය කියන සුරංගනා කතාවලින් ජනතාවට කිසිදු සෙතක් අත් නොවන බව හිටපු මුදල් අමාත්ය රවි කරුණානායක මහතා අවධාරණය කර…
Lanka Newsweek · 2023 දුරුතු 31 · කියවීමට මිනිත්තු 3
බෙදුණු ජාතීන් එකතු කිරීමට ජනපතිට කාලයයි මේ..!
(ජෙහාන් පෙරේරා) බොහෝ ආකාරයේ කල්දැමීම්වලින් අනතුරුව පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම අවසානයේ තීරණය කර ඇත. නීතියෙන් අවසර දී ඇති ප්රතිපාදන යටතේ, පළාත් පාලන ආයතනවල මැතිවරණ…
Lanka Newsweek · 2023 දුරුතු 29 · කියවීමට මිනිත්තු 5