දේශපාලන
දැන්වීම

අභිමානයෙන් ජීවත් විය හැකි ණය නැති රටක් ගොඩ නගනවා
අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟුවා සේ ඉදිරි වසර 05-10 තුළදී කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2023 දුරුතු 29 · කියවීමට මිනිත්තු 6
ජාතික වගවීම් යාන්ත්රණය ශක්තිමත් කිරීමේ අවශ්යතාව
(ජෙහාන් පෙරේරා) ඔවුන්ගේ සතුව පැවැති බලය, කීර්තිය සහ නීත්යනුකුල මුක්තිය නිසා මෙතෙක් ස්පර්ශ කළ නොහැකි යැයි සිතා සිටි ශ්රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් තිදෙනකුට සෘජුවම බලපාන ආකාරයෙන් පසුගිය සතියේ සිදුවූ…
Lanka Newsweek · 2023 දුරුතු 26 · කියවීමට මිනිත්තු 6
පළාත් පාලන මැතිවරණයට මුදල් අච්චු ගහයි
උද්ධමනය වැඩි වෙයි-බඩු මිල අහස උසට යන ලකුණු ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්ය මුදල් ලබාදීම සඳහා මුදල් අච්චු ගැසීමට සිදු වන බව මුදල් අමාත්යංශයේ ජ්යෙෂ්ඨ ප්රකාශකයෙක් "lankanewsweek" සමග…
Lanka Newsweek · 2023 දුරුතු 22 · කියවීමට මිනිත්තු 1
මැතිවරණය කල් දැම්මොත් රට ගිනි ගනී
පළාත් පාලන මැතිවරණය කුමන්ත්රණක්ලරී ලෙස කල් දැමීමට රජය ක්රියා කළ හොත් ඊට එරෙහිව නීතිමය සහ දේශපාලන පියවර ගන්නේ යැයි ද, එසේ මැතිවරණය කල් දැමුවොත් රටේ විශාල පිපිරීමක් ඇති වනු ඇතැයි ද විපක්ෂයේ ප්රධාන…
Lanka Newsweek · 2023 දුරුතු 20 · කියවීමට මිනිත්තු 2
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත වහාම ඉල්ලා අස් කර ගනු
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන පනත වහාම ඉල්ලා අස් කර ගැනීමට ආණ්ඩුව ක්රියා කළ යුතු යැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී…
Lanka Newsweek · 2023 දුරුතු 18 · කියවීමට මිනිත්තු 1
මෙරට දේශපාලකයින් ප්රභාකරන්ට දෙවැනි නැහැ
මේ රටේ දේශපාලකයන් මේ රටට සිදු කර ඇති මහා විනාශය එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් රටට සිදු කළ විනාශයට දෙවැනි නොවන බව මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ අවධාරණය…
Lanka Newsweek · 2023 දුරුතු 17 · කියවීමට මිනිත්තු 1
ජනපති මනා රාජ්යතාන්ත්රිකභාවයකින් කටයුතු කළ යුතුයි
(ජෙහාන් පෙරේරා) දිය මත ලිස්සා යන්නවුන් ගනුදෙනු කරන්නේ රළ සමගය. තරංගය විශාල වන තරමට ඔවුහු ඉහළට ගමන් කරති. රළ මගහැරීමට උත්සාහ කරන්නෝ රැල්ලට යට වෙති. විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් නිර්මාණය කරන පළාත්…
Lanka Newsweek · 2023 දුරුතු 17 · කියවීමට මිනිත්තු 5
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇමරිකාවත් මැදිහත් වෙයි
නියමිත දිනට මැතිවරණය පවත් වන්නැයි ජනපතිට දැනුම් දෙයි පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පැවැත්විය යුතු බවට අමෙරිකානු රජය විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත දැනුම් දීමක් සිදු කොට ඇතැයි "The…
Lanka Newsweek · 2023 දුරුතු 15 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකාවේ ණය අර්බුදයෙන් ගෝලීය ආර්ථිකයටත් බලපෑම්
ශ්රී ලංකාවට ණය ලබා දුන් චීනය සහ ඉන්දියාව ඇතුළු සියලුම ණය හිමියන් ණය ප්රතිව්යුහගත කිරීම ප්රමාද කිරීමෙන් ණය ලබා ගත් ශ්රී ලංකාවට පමණක් නොව ණය ලබා දුන් පාර්ශ්වයන්ටද අයහපතක් වන බව ජාත්යන්තර මූල්ය…
Lanka Newsweek · 2023 දුරුතු 14 · කියවීමට මිනිත්තු 1
රට විරුවෝ යළි ඩොලර් එවති
විදේශයන් හි සේවය කරන ශ්රී ලාංකිකයන් 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6 ක මුදලක් ශ්රී ලංකාවට ඒවා ඇතැයි මහ බැංකුව වාර්තා පෙන්වා දී ඇත. 2021 වසරේ දෙසැම්බර් මසට සාපේක්ෂව එම…
Lanka Newsweek · 2023 දුරුතු 14 · කියවීමට මිනිත්තු 1
ඡන්දය කල් දැමීමේ කුමන්ත්රණයට එරෙහිව නීතීඥ සංගමය පෙරට
පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ ඡන්ද බලය ක්රියාත්මක කිරීම වැළැක්වීමට රජය දරන උත්සහය පිළිබඳව ශ්රී ලංකා නීතීඥ සංගමය දැඩි කනස්සල්ල පළ කොට ඇත ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා වන අන්දමට ආණ්ඩු ක්රම ව්යවස්ථාවට…
Lanka Newsweek · 2023 දුරුතු 12 · කියවීමට මිනිත්තු 2
ප්රතිසාධනය සඳහාවූ මාර්ග සිතියමේ අතුරුදන්වූ සාධකය
ජාතික සංහිඳියාව සහ සංවර්ධනය යථාර්ථයක් වන්නේ දුෂණයට තිත තැබුවොත් පමණි (ජෙහාන් පෙරේරා) 2023 පෙබරවාරි 04 වැනි දිනට යෙදෙන නිදහස් දිනය වන විට රටේ දීර්ඝ කාලීනව පවතින ජනවාර්ගික ගැටලුව විසඳන බවට ජනාධිපති…
Lanka Newsweek · 2023 දුරුතු 11 · කියවීමට මිනිත්තු 5
රාජ්ය ආයතනවලින් විදුලි බල මණ්ඩලයට කෝටි 250ක පොල්ලක්
ඒ ඒ රාජ්ය ආයතන විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 250 කට ආසන්න විදුලි ගාස්තු ගෙවීමට ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ අභ්යන්තර ආරංචි මාර්ග පවසයි. මෙම හිඟ මුදලින් වැඩි ප්රමාණයක් ගෙවීමට ඇත්තේ රෝහල්,…
Lanka Newsweek · 2022 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 1
21 ට පිටුපෑම මූලික නීතියට කරන සරදමකි
21 යටතේ ස්වාධීන ව්යවස්ථා සභාව වහාම පත් කරනු 21 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයේ අපේක්ෂාවන්ට පිටුපෑම රටේ මූලික නීතියට කරන සරදමක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු…
Lanka Newsweek · 2022 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 2
සිවු වසරකට මත්තල පාඩුව කෝටි 2000යි
මත්තල ජාත්යන්තර ගුවන් තොටුපොළ 2017 වසරේ සිට 2021 වසර දක්වාවූ කාලයේදී රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. මත්තල ජාත්යන්තර ගුවන් තොටුපොළේ…
Lanka Newsweek · 2022 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 1
සුරාසල් 4910න් 2000ක්ම මන්ත්රිවරුන්ගේ
රටේ ලියාපදිංචි සුරාසල් 4910ක් පමණ තිබෙන අතර ඒ සුරාසල්වලින් 2000කට වැඩි සංඛ්යාවක හිමිකාරිත්වය දරන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින සහ මීට පෙර හිටපු මන්ත්රිවරුන් යැයි පාර්ලිමේන්තු මන්ත්රි ඩලස්…
Lanka Newsweek · 2022 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 1
සැබෑ සංහිඳියාව වෙනුවෙන් රාජ්යයේ රැකවරණය-සැලකිල්ල-ආරක්ෂාව අවශ්ය වේ
(ජෙහාන් පෙරේරා) විෂය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සංවිධාන ගණනාවක් විසින් පසුගිය සතිය කැපකරන ලද්දේ මානව හිමිකම් පිලිබඳ වැඩසටහන් සංවිධානය කිරීම සඳහා ය. විශේෂයෙන්ම විරෝධතා ව්යාපාරය මර්දනය කිරීමෙන් පසු…
Lanka Newsweek · 2022 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 6
ආර් ජී සේනානායක ගැන එජාප සභාපතිගේ විග්රහය
චීනය සමග ආර්ථික සබඳතා ගොඩනගා ගත් ප්රථම ලාංකික දේශපාලනඥයා ආර්. ජී. සේනානායක (ලාංකික දේශපාලනයේ සුවිශේෂී දේශපාලන නායකත්වයක් දැරූ ප්රවීන දේශපාලනඥ ආර්. ජී. සේනානායක මහතා දිවංගත වී මෙම දෙසැම්බර් 22 දිනට…
Lanka Newsweek · 2022 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 4
අග රදගුරු හිමිපාණෝ විශ්රාම ගන්න සැරසෙති
කොළඹ අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අග රදගුරු ධුරයෙන් විශ්රාම යාමට සූදානම් බව දන්වා ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේට ලිපියක් යොමු කර ඇත. සාමාන්යයෙන් වයස අවුරුදු 75 ඉක්මවූ පසු අග…
Lanka Newsweek · 2022 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 1
රාජ්ය සේවකයන් ලක්ෂ 3ක් ඉවත් කළත් ප්රශ්නයක් නැහැ
සියලු වැඩ ප්රශ්නයක් නැතිව පහසුවෙන්ම කර ගෙන යන්න පුළුවන් ලක්ෂ පහළොවකට ආසන්නව සිටින රාජ්ය සේවක සේවිකාවන් ලක්ෂ දොළහ දක්වා අඩු කරන්නේ නම් රාජ්ය සේවය ඉතාම පහසුවෙන් පවත්වා ගෙන යා හැකි බව රාජ්ය පරිපාලන,…
Lanka Newsweek · 2022 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1