දේශපාලන
දැන්වීම

ආණ්ඩුව සහ විපක්ෂය පොදු එකඟතාවයකට ආ යුතුයි
රට ආරක්ෂා කළ හැක්කේ එවිටයි අත්යවශ්ය ප්රතිසංස්කරණ වහාම කළ යුතුයි මේ වන විට උද්ගතව තිබෙන උග්ර අර්බුදකාරී තත්ත්වය හමුවේ රටේ ආර්ක්ෂාව සදහා කළ හැකිව තිබෙන හොදම දේ වනුයේ රට තිබෙන්නේ ලොකු අනතුරක මුව විට…
Lanka Newsweek · 2021 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 2
රටේ පෙරළියක් ඇති කරන්න සියලු දෙනා පෙරට එන්න..!
රටට අවශ්ය තීරණාත්මක වෙනස සිදු කිරීම සඳහා එකට ඒකරාශී වන්නැයි සියලු දෙනාටම ආරාධනා කර සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ආචාර්ය හරිනි අමරසූරිය…
Lanka Newsweek · 2021 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
ප්රෙහෙළිකාව ජය ගැනීම
(වික්ටර් අයිවන්) ශ්රී ලංකාව මේ වන විට තිබෙන්නේ විසඳා ගැනීම ඉතා දුෂ්කර සංකීර්ණ ප්රහේලිකාවක තත්ත්වයකය. එහි ප්රධාන ලක්ෂණ සමහරක් මෙසේය. රට තිබෙන්නේ ඉතා වේගයෙන් විශාල විනාශයක් කරා ගමන් ගන්නා බිහිසුණු…
Lanka Newsweek · 2021 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 6
රට ඇෆ්ගනිස්ථානයක් කරලා..!
සාම්ප්රදායික දේශපාලනයෙන් රට ගොඩගනු බැහැ ජනතාවට බලය පැවැරිය යුතුයි ජනාධිපතිවරයා ප්රධාන ආණ්ඩුව මෙම කලාපයේ ඇෆ්ගනිස්ථානයට පමණක් ඉහළින් සිටින තත්ත්වයකට රට ආරාජික කර ඇතැයි අධි නීතිඥ ලාල් විජේනායක මහතා…
Lanka Newsweek · 2021 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
යුගදනවී බලාගාරය විකුණන හොර ගිවිසුම හෙළි කරනු
ආණ්ඩුව ජනතාව සතු පරමාධිපත්ය බලය හෑල්ලු කරලා "යුගදනවි" බලාගාරයට අදාළව ආණ්ඩුව "New Fortress" සමාගම සමග ඇති කර ගෙන තිබෙන රහස් ගිවිසුම වහාම පාර්ලිමේන්තුවට, රටට සහ ජනතාවට හෙළිදරව් කළ යුතු යැයි සාධාරණ…
Lanka Newsweek · 2021 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 2
පාර්ලිමේන්තුව අරාජික වෙලා-කතානායක පක්ෂපාතියි
කතානායක නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුව නොව ආණ්ඩුවයි පාර්ලිමේන්තුවේ වර්තමාන කතානායකවරයා අතිශයින්ම පක්ෂග්රාහීයි වන අතර ඔහු ආණ්ඩුව නියෝජනය කරන කතානායකවරයෙක් බව මේ වන විට මුළු ලෝකයටම ඔප්පුවී අවසාන යැයි…
Lanka Newsweek · 2021 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 2
ආගමික උමතුව පරදවන්න මුළු ලෝකයම පෙරට ආ යුතුයි
ආගමික උමතු අන්තවාදය පරාජය කිරීම සඳහා සියලු ලෝක වාසීන් එකට එක් විය යුතු කාලය එළැඹ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි. ප්රියන්ත කුමාර සොයුරාගේ ඝාතනයෙන් සහ…
Lanka Newsweek · 2021 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 2
ප්රජාතන්ත්රවාදයේ පියෙකු යනු සිහිනයක් නොවේ
රටේ පාලනයට පිරිසිදු පුද්ගලයෙකු තෝරා ගැනීම අනාගත ආයෝජනයකි (දේශප්රිය නානායක්කාර) "සියලු දනන්හට එක සමානව නීතිය ක්රියාත්මක කළ හැකි ශ්රී ලාංකේය ප්රජාතන්ත්රවාදයේ පියෙකු යනු සිහිනයක් නොවේ."…
Lanka Newsweek · 2021 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 1
ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට විකල්පයක් නැහැ
රට-ජනතාව මුහුණ දී සිටින උග්ර අර්බුදකාරී තත්ත්වයට විසඳුම් දී ජනතාවට සහන සැලසීමට කිසිදු හැකියාවක්, වැඩ පිළිවෙළක් සහ දැක්මක් නොමැති බව අවංකව තේරුම් ගෙන ආණ්ඩුව මේ මොහොතේ වහාම කළ යුත්තේ රට ගොඩනැගිය හැකි…
Lanka Newsweek · 2021 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 3
ශ්රී ලංකාවත් චිලියක් කරමු..?
(වික්ටර් අයිවන්) ආණ්ඩුව ඔවුන්ගේ කූඨ ව්යවස්ථා සම්පාදන වැඩ සටහන හකුළා ගත්තත් මහජන ව්යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම සදහා අප නගන හඬ අප අත නෑරිය යුතුයි. චිලී රටෙන් ශ්රී ලංකාවේ අපට උගත හැකි සහ අපේ…
Lanka Newsweek · 2021 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 1
ප්රජාතන්ත්රවාදය තහවුරු නොකර ලෝකයේ සහය දිනා ගනු බැහැ
ඇමරිකානු ප්රජාතන්ත්රවාදී සමුළුවට ආරාධනා නොකිරීමෙන් ඒ බව තහවුරු වුණා ජාතික සමගියෙන් තොරව රටට අනාගතයක් නැහැ රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු නොකර ලෝකයේ ගෞරවය දිනා ගැනීමට හෝ ජාත්යන්තරයේ සහයෝගය උපයා…
Lanka Newsweek · 2021 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 3
ආණ්ඩුව අලුත් ව්යවස්ථාවත් Revers කර ගනී ද..?
පාර්ලිමේන්තුව නොසලකා හැර සකස් කරන නව ආණ්ඩුක්රම ව්යවස්ථාව ද අවසානයේ දී සුපුරුදු පරිදි "Revers" කර ගැනීමට ආණ්ඩුවට සිදු වනු ඇතැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර…
Lanka Newsweek · 2021 ඉල් 30 · කියවීමට මිනිත්තු 1
ජනපති ගත යුතු ජනප්රියම තීන්දුව මෙන්න..!
ජනප්රිය නොවන තීන්දු ගන්න එපා..! මේ තීන්දුවෙන් හැට නව ලක්ෂය නොව දෙකෝටි විසි ලක්ෂයම සතුටු වේවි (මහාචාර්ය මිල්ටන් රාජරත්න) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ පෙරේදා ජනප්රිය නොවන තීන්දු ගැනීමට සිදු වන බව කියා…
Lanka Newsweek · 2021 ඉල් 30 · කියවීමට මිනිත්තු 2
පාස්කු වාර්තාව වෙනස් කරන්න ආණ්ඩුව කමිටුවක් පත් කරලා..?
මේ ආණ්ඩුව නඩු පවරන්නේ තෝර තෝර..! ලක්ෂ්මන් කිරිඇල්ල හෙළි කරයි පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ සංශෝධනය කිරීම…
Lanka Newsweek · 2021 ඉල් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලන සමාජීයකරණය
(දේශප්රිය නානායක්කාර) දේශපාලන සමාජීයකරණ ක්රියාවලිය වඩා ආකර්ෂණීය වනුයේ නව්ය මානයකින් දේශපාලන,සමාජ, ආර්ථික, සාංස්කෘතික, බහු සාංස්කෘතික සහ නෛතික යනාදී සාර්වාංශික කේෂ්ත්රයන් නියෝජනය වීමේ සමුහ ලක්ෂණ…
Lanka Newsweek · 2021 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවට එරෙහිව මහා ජන නඩුකරයක් ගොඩ නැගෙයි
ජනපතිගේ කූඨ ව්යවස්ථාව පරාජය කිරීම අරමුණයි නව ව්යවස්ථාව මහා ජන සහභාගීත්වයෙන් ගොඩ නැගිය යුතයි ජනාධිපතිවරයා ප්රධාන ආණ්ඩුවේ කූඨ ව්යවස්ථා සම්පාදන වැඩ සටහන පරාජය කරමින් මහ ජන සහභාගී ව්යවස්ථා සම්පාදන…
Lanka Newsweek · 2021 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
ජනපතිගේ කූඨ ව්යවස්ථාව පරාජය කරමු
ව්යවස්ථා සම්පාදනය මහා ජන සහභාගීතුවයෙන් යුතුව කරනු රට ගොඩ ගැනීම සඳහා මහා ජන නඩුකරයක් ඕනෑ (වික්ටර් අයිවන්) ආණ්ඩුක්රම ව්යවස්ථාව යනු ජීවිතය, නිදහස සහ දේපළ පිළිබදව පුරවැසියන්ගේ අයිතිවාසිකම් නිර්ණය කරන…
Lanka Newsweek · 2021 ඉල් 28 · කියවීමට මිනිත්තු 7
රට වෙනුවෙන් ජනප්රිය නොවන තීන්දු ගන්න ජනපති සූදානම්
ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්රිය නොවන තීන්දු රැසකට එළඹීමට සිදු වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. එම තීරණ විවේචනයට භාජනය වුව ද…
Lanka Newsweek · 2021 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
රටට-අපට සිදු වුණේ කුමක්ද..?
අද අප රටක් හැටියට මුහුණ දී තිබෙන ප්රමුඛම අර්බුදය නම් ආර්ථික අර්බුදයයි. එහෙත් මේ අර්බුදයේ යථා ස්වභාවය ගැන රටේ ජනතාව දන්නේ නැත. ආණ්ඩුව ද ඇත්ත කියන්නේ නැත. අඩුම තරමින් අයවැය විවාදයේදී ද ඒ ගැන කතා කළේ…
Lanka Newsweek · 2021 ඉල් 27 · කියවීමට මිනිත්තු 7
යුගදනවී බලාගාරය ඇමෙරිකාවට පැවරීම විභාග කරන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු සියයට හතලිහක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්රස් සමාගමට පැවරීමට අමාත්ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් එළඹෙන 29 වෙනිදා සලකා…
Lanka Newsweek · 2021 ඉල් 26 · කියවීමට මිනිත්තු 1