දේශපාලන
දැන්වීම

නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක්
අධ්යාපන අමාත්යාංශයේ අතිරේක ලේකම් එල්. එම් . ඩී ධර්මසේන මහතා නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස පත් කර ඇත.
Lanka Newsweek · 2021 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
හිටපු ආණ්ඩුව පාස්කු ප්රහාරයට වග කිව යුතුයි..!
පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මඟින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබේ. එය පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ…
Lanka Newsweek · 2021 ඉල් 25 · කියවීමට මිනිත්තු 3
ආණ්ඩුව දෙබිඩි රංගනයක නිරත වෙලා
ජනාධිපතිවරණ සමයේදී නොමිලේ ජනතාවට රසායනික පොහොර දෙන්න පොරොන්දු වූ ආණ්ඩුව ඔවුන්ගේ ප්රතිපත්ති ප්රකාශනයෙන් කියා සිටියේ ක්රමානුකූලව වසර 10 කින් කාබනික වගාවට ශ්රී ලංකාව යොමු කරන බව වුවත් මේ වන විට ඒ…
Lanka Newsweek · 2021 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් කරනු
ඉතා ඉක්මනින් තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්කොට, ව්යවස්ථාපිත මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කවුන්සිලයේ සාමාජිකයන්…
Lanka Newsweek · 2021 ඉල් 24 · කියවීමට මිනිත්තු 2
ත්රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචනය කළ වාර්තාව ජනපති අතට
1979 අංක 48 දරන ත්රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම සඳුදා (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු…
Lanka Newsweek · 2021 ඉල් 16 · කියවීමට මිනිත්තු 1
ජෝන් සෙනෙවිරත්නගෙන් ආණ්ඩුවට දැඩි ප්රහාරයක්
ආණ්ඩුව ජනතාව අතර විහිළුවක් බවට පත් වෙලා රටට අනාගතයක් නැහැ සාගතයක් අත ළඟ වත්මන් ආණ්ඩුව මේ වන විට ජනතාව අතර විහිළුවක් බවට පත්ව ඇතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී…
Lanka Newsweek · 2021 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
Colombo fashion week ඇරඹෙයි
(ලුම්බිණි ප්රමෝද්යා) Colombo fashion week විලාසිතා ලෝකයේ නව මාවත් විවර කරන්නා වු විලාසිතා කර්මාන්තය ප්රමුඛ කොටගෙන ඉතා සාර්ථක අන්දමින් වාර්ෂිකව දෙවරක් සිදුකරනු ලබන වැඩසටහනකි. එහිලා වු මූලික අරමුණ…
Lanka Newsweek · 2021 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
සංචරණ සීමා ඉවත් කිරීම කොවිඩ් තුරන් වූ බවට සහතිකයක් නොවෙයි
පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීම රටෙන් කොවිඩ් තුරන් වූ බවට සහතිකයක් නොවන බවත් ජනතාව බුද්ධිමත්ව ක්රියා නොකළහොත් රටේ කොවිඩ් රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇති බවත් යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්ර සිල්වා මහතා…
Lanka Newsweek · 2021 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්යයි
මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්ය බව අවධාරණය කරයි. ස්කොට්ලන්තයේ…
Lanka Newsweek · 2021 ඉල් 1 · කියවීමට මිනිත්තු 3
සියලුම පාසල්වල 10 සිට 13 දක්වා පන්ති ඇරඹීමට සුදානම්
අධ්යාපන අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ දිවයිනේ සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශ්රේණිවල අධ්යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්දන කමිටු නිර්දේශ ලැබී ඇති බැවින් නොවැම්බර් මස 08 වන…
Lanka Newsweek · 2021 වප් 30 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව 69 ලක්ෂයේ ජනවරම පාවා දී අවසන්
ආණ්ඩුව මේ වනවිටත් ජනවරම පාවාදී ඇතැයිද, මේ ව්යසනකාරී ගමන ආපසු හැරවිය හැක්කේ සමගි ජන බලවේගයට පමණක් යැයිද විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ සෙනසුරාදා (29)…
Lanka Newsweek · 2021 වප් 30 · කියවීමට මිනිත්තු 1
ජනපති දේශගුණික විපර්යාස සමුළුව සඳහා ස්කොට්ලන්තයට
ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෙනසුරාදා (30) අළුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්ය අංශය…
Lanka Newsweek · 2021 වප් 30 · කියවීමට මිනිත්තු 1
පාස්කු ප්රහාරයෙන් පීඩාවට පත් ජනතාවගේ යුතුකම් ඉටු කරනවා
පාස්කු ප්රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටු කළ යුතු යුතුකම් අනිවාර්යෙන්ම ඉටු කරන බව කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී බ්රහස්පතින්දා (28) පස්වරුවේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා…
Lanka Newsweek · 2021 වප් 29 · කියවීමට මිනිත්තු 3
සෞඛ්ය සංගම් වෘත්තීය ක්රියා මාර්ගයකට සුදානමින්
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නොවැම්බර් 09 වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්රියාමාර්ගයක නිරත වීමට සෞඛ්ය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර ඇතැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන්…
Lanka Newsweek · 2021 වප් 29 · කියවීමට මිනිත්තු 1
සිරිල් ගාමිණි පියතුමන් CIDයෙන් සතියක් කල් ඉල්ලයි
රාජ්ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් සිදු කල පැමිණිල්ලට අනුව ක්රියාත්මක වන විමර්ශනයට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බ්රහස්පතින්දා(28) පැමිණෙන ලෙසට…
Lanka Newsweek · 2021 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලන පළිගැනීම් සහ ඇඟිලි ගැසීම් තදින් සිදු වෙනවා
ජනපති ජගත් ලේකම්වරයාට පොරොන්දු වූ කිසිවක් ක්රියාත්මක කර නැහැ මිනීමරුවන් නිදහස් කරන අතරේ කලාකරුවෙක් තවමත් සිරභාරයේ ප්රශ්න විසඳා ගුරු ගෞරවය රකිනු ගොවි ජීවිත සමග සෙල්ලම් කිරීම වහා නවතනු බලාපොරොත්තු…
Lanka Newsweek · 2021 වප් 28 · කියවීමට මිනිත්තු 3
රන්ජන් පාර්ලිමේන්තුවේ නොසිටීම බලවත් අඩුපාඩුවක්
රංජන් රාමනායක මහතා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ නොසිටීම බලවත් අඩුපාඩුවක් බවත්, වංචාවට, දූෂණයට, අල්ලසට එරෙහිව කවදත් ඉදිරියෙන්ම සිටි රංජන් රාමනායක මහතා ඉතා ඉක්මනින් නිදහස් වියයුතු බව කාගේත් ප්රාර්ථනය බවත්…
Lanka Newsweek · 2021 වප් 27 · කියවීමට මිනිත්තු 1
තව දුරටත් රට විනාශ නොකර බුද්ධිමත්ව ක්රියා කරනු..!
රට මහා විනාශයක අභිමුඛව සිටින මේ අවස්ථාවේ දී යතාර්ථය තේරුම් ගෙන බුද්ධිමත්ව ඉවසීමෙන් සහ සංයමයෙන් යුතුව ක්රියා කිරීමට ජනාධිපතිවරයා ප්රධාන රජය ක්රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2021 වප් 22 · කියවීමට මිනිත්තු 2
මේ පරිපාලනයෙන් පාස්කු ප්රහාරයට විසඳුම් ලැබෙන්නේ නැහැ
(හේමන්ත තුසිත කුමාර) පාස්කු ප්රහාරය පිටුපස සිටියේ කවුද කියා තවමත් හෙළිදරව් කරගත නොහැකි වී ඇති බැවින් අප සියලුදෙනාට ම කල්පනා කරන්නට විශාල ප්රශ්නයක් ඉතිරිව ඇති බවට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්…
Lanka Newsweek · 2021 වප් 21 · කියවීමට මිනිත්තු 1
මෙරට මවක් එකවර දරුවන් හයක් ප්රසුත කරයි
(හේමන්ත තුසිත කුමාර) ශ්රී ලාංකීය මවක් කොළඹ ප්රදේශයේ පෞද්ගලික රෝහලකදී දැරුවන් හය දෙනෙකු එකවර ප්රසුත කර ඇති අතර එලෙස සය නිවුන් දරු උපතක් මෙරටදී වාර්තා වූ පළමු අවස්තාව එය වේ. දරුවන් හය දෙනාගෙන්…
Lanka Newsweek · 2021 වප් 21 · කියවීමට මිනිත්තු 1