දේශපාලන
දැන්වීම

ආණ්ඩුවේ පිඟන්වලට හොඳට බෙදාගෙන ජනතාවට කන් හැඳිවලින් බෙදනවා
ආණ්ඩුවක් කළ යුතුව තියෙන්නේ වසංගත තත්වයකදී ජනතාවට සහන දීම වුවත් මේ ආණ්ඩුව අත්යවශ්ය භාණ්ඩවල මිල ජනතාවට දරාගන්න බැරි තරම් ඉහළ යන්න ඉඩ ඇර ඔහේ බලාගෙන සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම්…
Lanka Newsweek · 2021 බිනර 11 · කියවීමට මිනිත්තු 5
රංජන්ට ජනපති සමාව දෙන්නැයි චන්ද්රිකා ගෝඨාගෙන් ඉල්ලයි
බරපතළ නොවන චෝදනාවකට රංජන් දුක් විඳීම අවාසනාවන්ත තත්ත්වයක් රංජන් පොදු ජන හිතවතෙක් (සමිත් ඉසුරංග) ප්රවීන කලාකරු රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක…
Lanka Newsweek · 2021 බිනර 11 · කියවීමට මිනිත්තු 1
රංජන්ට හෙට නිදහස ලැබෙනු ඇතැයි සජිත් විශ්වාස කරයි
සිරකරුවන්ගේ ජාතික දිනය හෙටයි සිරකරුවන්ගේ ජාතික දිනය යෙදී තිබෙන හෙට (12) දවසේ දී ප්රවීන සිනමා නළු රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2021 බිනර 11 · කියවීමට මිනිත්තු 1
නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ..!
දැනට රට පුරා ක්රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 වන අඟහරුවාදා අළුයම 4:00 තෙක් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.එකී තීන්දුව අද ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු…
Lanka Newsweek · 2021 බිනර 10 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවේ සේවය ගජ මිතුරන්ට විතරයි
ආණ්ඩුව කළ යුතු වැඩ කරන්නේ සජබයයි ගජ මිතුරන්-මන්ත්රීන් පෝෂණය කිරීම වහා නවතනු (ලුම්බිණි ප්රමෝද්යා) රටට-ජනතාවට සේවය කිරීම ආණ්ඩුවක වගකීම වුවත් මේ රටේ ආණ්ඩුව සේවය කරමින් සිටින්නේ රටට-ජනතාවට නොව සිය ගජ…
Lanka Newsweek · 2021 බිනර 10 · කියවීමට මිනිත්තු 1
ජනපති-අගමැති-මුදල් ඇමති තීරණාත්මක සාකච්ඡාවක
චමල් රාජපක්ෂ ඇවිත් නැහැ (නිලන්ති මානෙල් චන්ද්රසේන) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක සාකච්ජාවක් බ්රහස්පතින්දා (09) පැවැත්…
Lanka Newsweek · 2021 බිනර 10 · කියවීමට මිනිත්තු 1
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ සැකකරුට ඇප..!
(හේමන්ත තුසිත කුමාර) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හරින්ද ප්රියදර්ශන කල්පගේ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක්…
Lanka Newsweek · 2021 බිනර 9 · කියවීමට මිනිත්තු 1
බන්ධනාගාරගත වූවන්ටත් කොවිඩ් මර්දන දෙවන එන්නත
(හේමන්ත තුසිත කුමාර) බන්ධනාගාරයන් හී රදවා සිටින රැදවියන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්රාව ලබාදීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්ය ප්රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. එහි මුලික…
Lanka Newsweek · 2021 බිනර 8 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්..!
(හේමන්ත තුසිත කුමාර) ඊයෙන් අවසන් වූ ශ්රී ලංකා දකුණු අප්රිකා එක්දින ක්රිකට් තරඟාවලිය 2-1 ක් ලෙස ශ්රී ලංකාව ජයගැනීමත් සමග ශ්රී ලංකා කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පිරිනමා…
Lanka Newsweek · 2021 බිනර 8 · කියවීමට මිනිත්තු 1
මෙරට දී වාහන එකලස් කිරීමට අවසර
(හේමන්ත තුසිත කුමාර) මෙරට විදේශ විනිමය අර්බුදය හේතුවෙන් වාහන ගෙන්වීම නතර කර ඇති හෙයින් රට සාමාන්ය වන තෙක් මෙරටදී වාහන එකලස් කිරීමට අවශ්ය අවසරය ලබා දී ඇත.එම කටයුතු පෞද්ගලික අංශය මගින් සිදු කෙරේ.…
Lanka Newsweek · 2021 බිනර 7 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තුව සතු නීති පැනවීමේ බලය ජනාධිපතිගේ අතට ගැනීමක්..!
අපේ රටේ හදිසි තත්වයක් තිබෙන බව ප්රකාශයට පත් කොට හදිසි නීති රෙගුලාසි පැනවීමේ බලය ජනාධිපතිවරයා තමන්ගේ අතට ගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා චෝදනා කර සිටියි. ජනතා විමුක්ති…
Lanka Newsweek · 2021 බිනර 6 · කියවීමට මිනිත්තු 8
එජාපය 75 ට දැවී යයි
දෙවැනි ඉනිම ආරම්භ කරනවා ද, නැද්ද යන්න පිළිබඳව නායකයා තීන්දු කළ යුතුයි එජාපයේ ප්රතිපත්තිය වන්නේ "සම හැකියාවනට සම අවස්ථා" එම ප්රතිපත්තිය උල්ලංඝනය කළ සෑම අවස්ථාවකම පක්ෂය පරාද වුණා ආරක්ෂා කළ විට දිනුවා…
Lanka Newsweek · 2021 බිනර 6 · කියවීමට මිනිත්තු 1
පාලන මිලට සතොසෙන් සීනි කිලෝ 3ක්
(හේමන්ත තුසිත කුමාර) සතොසෙන් පුද්ගලයකුට එකවරකට මිලදී ගත හැකි සීනි ප්රමාණය මීට පෙර කිලෝවකට සීමාකර තිබුණු අතර දැන් සීනි කිලෝ තුනක් පාලන මිලට ලබාගත හැකි බව සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා…
Lanka Newsweek · 2021 බිනර 4 · කියවීමට මිනිත්තු 1
සඳහිරු සෑයේ චුඩා මාණික්ය සහ කොත් වහන්සේ ඉදිරියේ අදත් ආගමික වතාවත්
සඳහිරු සෑයේ චුඩා මාණික්ය සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්රයේ තැන්පත් කර ඇති අතර, දැඩි සෞඛ්ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව අද දින (සැප්තැම්බර් 04) උදෑසන ගරුතර මහා සංඝරත්නයේ ප්රධානත්වයෙන්…
Lanka Newsweek · 2021 බිනර 4 · කියවීමට මිනිත්තු 1
මේජර් ජෙනරාල් ඇවිල්ලත් සීනි මිල වැඩි වුණ එක විතරයි වුණේ ..!
ආණ්ඩුවේ වැරදි හේතුවෙන් කොවිඩ් රෝගයෙන් මෙන්ම බඩු මිල වැඩි වීමෙන් ද ජනතාවට පීඩා විඳින්නට සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා චෝදනා කර සිටියි. ජනතා විමුක්ති පෙරමුණේ…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 5
රිෂාඩ්ට දුරකථනයක් දුන් ජේලර්ට ස්ථාන මාරුවක්
(හේමන්ත තුසිත කුමාර) බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්ය රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනයක් ලබා දී ඇත්තේ රාජකාරියේ නියුතු ජේලර්වරයකු බවට බුද්ධි අංශ මගින් හෙළිවී ඇති බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක පාලන සහ…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 1
වෛද්ය අනුමැතියෙන් පසු පාසල් සිසුන්ටත් ෆයිසර් එන්නත්
(හේමන්ත තුසිත කුමාර) වෛද්ය අනුමැතිය ලද වහාම අදාළ වයස් ඛාණ්ඩවල පසුවන පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සිකුරාදා(03) පැවති කොව්ඩ් මර්දන විශේෂ කමිටු…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 1
නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ
(හේමන්ත තුසිත කුමාර) සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පවසා ඇත්තේ තවත් දින 7කට රටේ නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බවය.ඒ අනුව දැනට ක්රියාත්මක…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 1
හැකි නම් මුඛ ආවරණ දෙකක් හා මුහුණු ආවරණයක් පළඳින්න
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් පැතිරීම ඉතා වේගයෙන් සිදුවන හෙයින් මුව ආවරණ දෙකක් පළඳින මෙන් තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිවෙසින් බැහැරට යන විට දී මුහුණු ආවරණයක් (ෆේස් ෂීල්ඩ් ) පැළඳීම වඩාත් සුදුසු…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්රණයෙන් පක්ෂය බේරා ගන්න
(හේමන්ත තුසිත කුමාර) තම පියා බිහිකළ පක්ෂයේ පක්ෂ සංවිධාන රාමුව තම මව නිර්මාණය කල අතර තමන් පක්ෂය ශක්තිමත් කල බවත් චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසන්නීය. ශ්රී ලංකා නිදහස් පක්ෂය ට අත්ව ඇති…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 1