දේශපාලන
දැන්වීම

පාස්කු ප්රහාර නඩුව විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්..!
(හේමන්ත තුසිත කුමාර) පාස්කු ඉරිදා එල්ල වූ ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 25දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලබන නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර ඇත.…
Lanka Newsweek · 2021 බිනර 1 · කියවීමට මිනිත්තු 1
ආර්ථික මධ්යස්ථාන තවත් දින 2කට විවෘතයි..!
(හේමන්ත තුසිත කුමාර) දිවයින පුරා සියලු ආර්ථික මධ්යස්ථාන බදාදා(01) සහ බ්රහස්පතින්දා(02) දින වල විවෘත කිරීමට රජය තීරණය කර ඇත.තොග වෙළෙඳුන් සඳහා පමණක් සියලු ආර්ථික මධ්යස්ථාන බදාදා අලුයම 04.00 සිට…
Lanka Newsweek · 2021 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව මුරණ්ඩුවක් වෙලා
ආණ්ඩුව පසු වන්නේ පූර්ව ළමා අවදියේය වහාම පුනරුත්ථාපනය කළ යුතුව තිබේ (මහාචාර්ය මිල්ටන් රාජරත්න) යහ පාලන කෙහෙල්මල පරදවා අපි 2019 දී වියත් පාලකයෙකු ද, 2020 දී වියත් ආණ්ඩුවක් ද පිහිටුවා ගත්තෙමු. එමගින් අප…
Lanka Newsweek · 2021 නිකිණි 28 · කියවීමට මිනිත්තු 3
තලෙයිබාන් පාලනය ශ්රී ලංකාව පිළිගෙන තිබේද..?
නීත්යානූකූලව රැඳී සිටින විදේශිකයෙකුට තලෙයිබාන් සංවිධානයෙන් සමාව කුමටද..? (ලලිත් ජයතිලක) ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්රී ලාංකිකයින් 86 දෙනෙකු ඉවත් කර ගැනීමට සහාය ලබා දෙන ලෙස විදේශ අමාත්යාංශය විසින් ඇමරිකා…
Lanka Newsweek · 2021 නිකිණි 25 · කියවීමට මිනිත්තු 2
සඳහිරු සෑයේ කොත් වහන්සේ ඉදිරියේ අද(25) ත් ආගමික වතාවත්..!
සඳහිරු සෑයේ චුඩා මාණික්ය සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්රයේ තැන්පත් කර ඇති අතර, දැඩි සෞඛ්ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව අද දින (අගෝස්තු 25) උදෑසන ගරුතර මහා සංඝරත්නයේ ප්රධානත්වයෙන් නිසි…
Lanka Newsweek · 2021 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තු මන්ත්රීවරු කොවිඩ් වෙනුවෙන් කැප වෙති..!
(හේමන්ත තුසිත කුමාර) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ මෙම මස වැටුප කොවිඩ් රෝගීන් සඳහා පරිත්යාග කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා…
Lanka Newsweek · 2021 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
විශේෂ ආර්ථික මධ්යස්ථාන 24, 25 විවෘතයි..!
(හේමන්ත තුසිත කුමාර) දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්යස්ථාන අගෝස්තු 24 සහ 25 දිනවල තොග වෙළෙඳාම සඳහා විවෘතව තබන බව ඊයේ(22) රජය නිවේදනය කරනු ලැබීය.පෑලියගොඩ මධ්යම මත්ස්ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග…
Lanka Newsweek · 2021 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
සඳහිරු සෑයේ චුඩා මාණික්ය සහ කොත් වහන්සේ කළුතර බෝධි පරිශ්රයේ තැන්පත් කෙරේ
සඳහිරු සෑයේ චුඩා මාණික්ය සහ කොත් වහන්සේ මේ වන විට කළුතර බෝධියේ තැන්පත් කර ඇති අතර, දැඩි සෞඛ්ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව ගරුතර මහා සංඝරත්නයේ ප්රධානත්වයෙන් නිසි ගෞරව මධ්යයේ ආගමික වතාවත්වල නිරත…
Lanka Newsweek · 2021 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
ඇඳිරි නීති සමයේත් මාර්ග සංවර්ධනය අඛණ්ඩව..!
(හේමන්ත තුසිත කුමාර) රටපුරා නිරෝධාන ඇදිරිනීතිය පනවා ඇති මධ්යයේ වුවද අධිවේගී මාර්ග වල ඉදිකිරිම්, දැනට ක්රියාත්මක කර ඇති මාර්ග සංවර්ධන ව්යාපෘතීන් ඇතුළුව මහාමාර්ග අමාත්යාංශය හා මාර්ග සංවර්ධන…
Lanka Newsweek · 2021 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර පානදුර රන්කොත් විහාරයට ළඟාවේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්ය රැගත් රථ පෙරහැර ආගමික ආශීර්වාද මධ්යයේ අද (අගෝස්තු 20) හොරණ කුරුඳුවත්ත මහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදි. ඒ අනුව, මෙම රථ පෙරහැර ගෝනපොල, කහතුඩුව, කැස්බෑව සහ…
Lanka Newsweek · 2021 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
සඳහිරු සෑයේ පූජනීය වස්තූන් හෙට පානදුර රන්කොත් විහාරයට වැඩම කෙරේ
සඳහිරු සෑයේ චූඩා මාණික්ය සහ කොත් වහන්සේ රැගත් රථ පෙරහැර හෙට (අගෝස්තු 20) දින සවස පානදුර රන්කොත් විහාරය දක්වා වැඩම කිරීමට නියමිතය. හෙට (අගෝස්තු 20) උදෑසන හොරණ කුරුඳුවත්ත මහා විහාරයෙන් ගමන් ආරම්භ…
Lanka Newsweek · 2021 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
මාතලේ Covid-19 රෝගීන්ගේ සංඛ්යා බොරු...?
මධ්යම පලාත් සෞඛ්ය අධ්යක්ෂවරයාගේ දත්ත වසංගත රෝග අංශය විකෘති කරනවා. රෝගීන්ට ඖෂධ, ඔක්සිජන් නෑ. බොරු වාර්තා රෝගීන්ගේ ජීවිත අනතුරේ දානවා මාතලේ දිස්ත්රික්කයේ කොවිඩ් රෝගීන් පිළිබඳ දත්ත වසංගත රෝග විද්යා…
Lanka Newsweek · 2021 නිකිණි 19 · කියවීමට මිනිත්තු 2
සඳහිරු සෑයේ පූජනීය වස්තූන් අද අත්තනගල්ල රජමහා විහාරයට වැඩම කෙරේ
සඳහිරු සෑයේ චූඩා මාණික්ය සහ කොත් වහන්සේ අගෝස්තු 18 දින සවස අත්තනගල්ල රජමහා විහාරය දක්වා වැඩම කිරීමට නියමිතය. අගෝස්තු 18 දින උදෑසන වට්ටාරම ශ්රී අරහන්ත මලියදේව රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත…
Lanka Newsweek · 2021 නිකිණි 18 · කියවීමට මිනිත්තු 1
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර වට්ටාරමට ළඟා වේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්යයේ අද (17) වාරියපොළ ශ්රී විශුද්ධාරාම විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදි.ඒ අනුව, මෙම පෙරහැර මහකෙලිය, පැල්ලන්දෙණිය, කුරුණෑගල සහ…
Lanka Newsweek · 2021 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
හිට්ලර් ගේ ක්රමයට පවිත්රාව නිහඬ කිරීම ..!
කොවිඩ් වසංගතයේ දරුණුතම ව්යසන අවධියට ශ්රී ලංකාව මුහුණ දෙමින් පවතින බවත් මේ පිළිබඳව පාලකයන් විසින් නිසි තක්සේරුවකින් තොරව තීන්දු-තීරණ සහ ක්රියාමාර්ග ගන්නා බව තහවුරු වී ඇති බවටත් ජනතා විමුක්ති…
Lanka Newsweek · 2021 නිකිණි 16 · කියවීමට මිනිත්තු 9
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර අද වාරියපොළට ලඟාවේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්යයේ අද (අගෝස්තු 16) උදෑසන මැල්සිරිපුර නා උයන ආරණ්යයෙන් ගමන් ආරම්භ කරන ලදී.ඒ අනුව, මෙම පෙරහැර රඹේ, කුඹුක්ගැටේ, හිරිපිටිය,…
Lanka Newsweek · 2021 නිකිණි 16 · කියවීමට මිනිත්තු 1
රවී-නවීන්-අර්ජුන යනු එජාපයේ අනාගතයයි
සරසවි සිසූහු අවධාරණය කරති රනිල් ඒ ගැන තේරුම් නොගැනීම කණගාටුදායකයි රවී-නවීන්-අර්ජුන එජාපයේ ඉදිරියට ගත යුතුයි තරුණ තරුණියන් ආකර්ෂණය කර ගත හැක්කේ ඔවුන්ට පමණයි (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ…
Lanka Newsweek · 2021 නිකිණි 16 · කියවීමට මිනිත්තු 1
සඳහිරු සෑයේ පූජනීය වස්තූන් සදුදා වාරියපොළට වැඩම කෙරේ
සඳහිරු සෑයේ චූඩා මාණික්ය සහ කොත් වහන්සේ අද (අගෝස්තු 15) දින මැල්සිරිපුර නා උයන ආරණ්යය සේනාසනයේ තැන්පත් කිරීමට නියමිත අතර හෙට (අගෝස්තු 16) දින සවස වාරියපොළ ශ්රී විශුද්ධාරාම විහාරය දක්වා වැඩම කිරීමට…
Lanka Newsweek · 2021 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
තවත් ප්රමාද නොකර කන්ද උඩරටට දෙවැනි එන්නත ලබා දෙනු..!
කන්ද උඩරට මහනුවර දිස්ත්රික්කයට දෙවැනි එන්නත හැකි ඉක්මනින් ලබා දෙන්නැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා ඉල්ලා සිටියි. විපක්ෂයේ ප්රධාන සංවිධායක…
Lanka Newsweek · 2021 නිකිණි 13 · කියවීමට මිනිත්තු 1
ලාෆ් ගෑස් මිල වැඩි වේ
(හේමන්ත තුසිත කුමාර ) පාරිභෝගික කටයුතු අධිකාරිය ලාෆ් ගෑස් සමාගමට, ගෘහස්ථ ගෑස් කිලෝග්රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 1,856ක් දක්වාත් කිලෝග්රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 743ක් දක්වාත් ඉහළ…
Lanka Newsweek · 2021 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1