නවතම පුවත්
දැන්වීම
සෞඛ්යව්යාකරණානුකූලව අක්මාවට අවම හානියක් වන පරිදි මත්පැන් ගන්නේ මෙහෙමයි
පුරුද්දක් ලෙස දිනපතා රාත්රියට මත්පැන් භාවිතා කරන්නෙකු ශරීර සෞඛ්ය රැක ගැනීම සඳහා අනුගනය කළ යුතු ක්රියා මාර්ග කවරේද..? දිනපතා රාත්රියට මත්පැන් භාවිතා කරන පුද්ගලයෙකුට සෘජුවම කිව යුත්තේ සෞඛ්යය…
Lanka Newsweek · 2026 මැදින් 3 · කියවීමට මිනිත්තු 2
පුවත්ඉරාන බැලස්ටික් මිසයිල ප්රහාරයෙන් පසු ඊශ්රායල අගමැති අතුරුදහන්..?
අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ..! 10 වන ප්රහාර රැල්ලේදී ඛයිබාර් ෂෙකාන් බැලස්ටික් මිසයිල භාවිතා කරමින් ඊශ්රායල අගමැති නෙතන්යාහුගේ ටෙල් අවිව් කාර්යාලයට ඉලක්කගත ප්රහාරයක් එල්ල කළ බව ඉරාන විප්ලවවාදී…
Lanka Newsweek · 2026 මැදින් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් - සජිත් අතරට රවීගෙන් බෝම්බයක්..!
මේ පක්ෂ දෙක එකතු වෙන්න ඕනි.ගමේ ජනතාවගේ බලාපොරොත්තුව ඒක.එකතුවෙලා වැඩකරන්න මුලින්ම.ඊට පස්සේ පුළුවන් කවුද නායකයා කියලා තිරණය කරන්න.සජබ - යුඑන්පි එකතු වෙනවාට අකමැති කීපනෙක් ඉන්නවා. ඉදිරියේදී මම ඒ නම්…
Lanka Newsweek · 2026 මැදින් 3 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඇමරිකාව ඉරානයේ හොට පටලවා ගත්තාද..?
ඇමරිකාවට වියෙට්නාම් යුද්ධයේ අඳුරු මතකයන් සිහි වෙන ලකුණු..? ඇමරිකාවේ ගණන් බැලීම් වැරදුණාද? ඉරානය මේ තරම් අවදානමක් ගන්නේ ඇයි..? අපේ රටේ බොහෝ දෙනෙක් ලෝක දේශපාලනය ගැන උනන්දුයි. විශේෂයෙන්ම මැදපෙරදිග…
Lanka Newsweek · 2026 මැදින් 3 · කියවීමට මිනිත්තු 8
පුවත්සාමය වෙනුවෙන් සියලු දෙනා පෙරට එන්න - විපක්ෂ නායක සජිත් ලෝකෙට කියයි
වහාම සාම සාකච්ඡා ඇරඹීමට සියලු දෙනා කැප විය යුතුයි ලෝකෙට අවශ්ය සාමයයි - පිරිවැය කුමක් වුවත් යුද්ධය නතර කළ යුතුයි මැදපෙරදිග මිලියනයක් ශ්රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරනු මැදපෙරදිග කලාපයේ උද්ගත වී…
Lanka Newsweek · 2026 මැදින් 2 · කියවීමට මිනිත්තු 1
පුවත්මැද පෙරදිග සිටින ශ්රී ලාංකිකයන් වෙනුවෙන් විපක්ෂ නායක පෙරට එයි
ක්රමයේ වෙනසක් ඇති කරනවා කියූ රජයේ 10 වැනි ගල් අගුරු නැවත් ප්රමිතියෙන් තොරයි අද වන විට අස්වැන්නට හරිහමන් මිලක් නෑ රජයේ මැති ඇමතිවරුන්ට, ආගමික නායකයන්ට අපහාස කරන්න ඉඩ දෙන්න බැහැ ආර්ථික මධ්යස්ථාන…
Lanka Newsweek · 2026 මැදින් 2 · කියවීමට මිනිත්තු 3
විදෙස්ගල්ෆ් රටවලුත් ඉරානයට එරෙහි වෙයි - ගල්ෆ් රටවල ආරක්ෂාව වෙනුවෙන් පෙරට එන බව ප්රංශය කියයි
බ්රිතාන්ය ප්රහාරක යානා ලබා දෙද්දි ජර්මනිය සහ සෞදියත් කනස්සල්ලෙන් චීනය ඉරානයේ ආරක්ෂාවට..? න්යෂ්ටික අවි හිමි ලෝක බලවතෙකු ලෙස සැලකෙන ප්රංශයද ඉරානයට එරෙහිව යුද්ධයට අවතීර්ණ වීමට සුදානමින් සිටින බව…
Lanka Newsweek · 2026 මැදින් 2 · කියවීමට මිනිත්තු 1
පුවත්මැදපෙරදිග අර්බුදය අතරේ ලංකාවේ තෙල් භීතියේ ඇත්ත කතාව
නව යුගයේ යුද්ධ: “Boots on the Ground” යුගය අවසන්..? ඉස්සර යුද්ධ කියන්නේ පාබල හමුදා, යුධ ටැංකි, විශාල සන්නාහ බලකා, සහ දිගුකාලීන භූමිකාවන්ගෙන් තීරණය වන ලෝකය කම්පා කළ මහා සංග්රාමයන්ය. නමුත් Gulf War…
Lanka Newsweek · 2026 මැදින් 2 · කියවීමට මිනිත්තු 2
විදෙස්ඉරාන යුද්ධයෙන් ඇමරිකාවට නියත පරාජයක්
ඇමරිකාවේ සහ ඊශ්රායලයයේ ආක්රමණයට ඉරානයේ ප්රතිප්රහාර සැලසුම දිහා බැලුවම මේ යුද්ධය දීර්ඝකාලීන කලාපීය යුද්ධයක් දක්වා ඇදෙන බව පේනවා.සටනේ පළවෙනි මොහොතේම ඉරානයට තමන්ගේ අධ්යාත්මික නායකයා ඇතුළු දේශපාලන…
Lanka Newsweek · 2026 මැදින් 2 · කියවීමට මිනිත්තු 4
කලාවමළවුන්ගේ ආදරය-මතකයේ චාරිත්රයක්
(සුජිත් මංගල ද සිල්වා) "ඒ ඇය ද..? ඔව් ඒ ඇයම තමයි...ඇය මළවුන්ගෙන් නැගිට්ටා ද..? උට්ඨානය ලැබුවා ද,,? ඇය හරියටම මේ දිනය දැන ගන්නේ කෙසේද..? අවුරුද්දකට වරක් ඇය මා දිරියට එන්නේ ඇයි..? අහෝ...මම නොදනිමි.."…
Lanka Newsweek · 2026 මැදින් 2 · කියවීමට මිනිත්තු 8
පුවත්බාල ගල් අඟුරු නිසා විදුලි බිල වැඩි වෙන්න පුළුවන් - රවී කරුණානායක
දිට්ඨා කුණාටුවේ වන්දි මුදල් ගෙවීමේ ගැටළුවක් තියෙනවා..! ශ්රී ලංකා ක්රිකට් වර්තමානයේ ගැටලුකාරි අර්බුදයක සලේ අත්අඩංගුවට ගැනීම - පැහැදිලි නෑ එක්සත් ජාතික පක්ෂයයි සමගි ජනවල වේගයයි එකතු විය යුතුයි..!…
Lanka Newsweek · 2026 මැදින් 1 · කියවීමට මිනිත්තු 3
විදෙස්න්යෂ්ටික අවි සහ ගෝලීය ආරක්ෂාව: කවුද - ඇයි - සහ එය කෙතරම් වැදගත්ද..?
ශ්රී ලංකාවෙන් දැක්වූ ගෝලීය දේශපාලන පර්ස්පෙක්ටිව් එකකින්, න්යෂ්ටික අවි ගැටළුව ලෝක ආරක්ෂාවට බලපාන සංකීර්ණ හා බලවත් මූලාශ්රයක් ලෙසින් පෙනේ. ඇමරිකාව සහ රුසියාව අතර ශීත යුද්ධ යුගය සිට, න්යෂ්ටික…
Lanka Newsweek · 2026 මැදින් 1 · කියවීමට මිනිත්තු 2
පුවත්පුනරුද රජය ගෙන ආ 10 වැනි ගල් අගුරු නැවත් ප්රමිතියෙන් තොරයි
මේ ගල් අඟුරු වංචාවට රජය සෘජුවම වග කිව යුතුයි - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කරයි - අප රටේ බලශක්ති සුරක්ෂිතභාවය සහ පාරිභෝගික අයිතිය සුරක්ෂා කිරීම වගකිවයුතු විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සහ…
Lanka Newsweek · 2026 මැදින් 1 · කියවීමට මිනිත්තු 1
විදෙස්කමෙනිගේ මරණින් පසු ඉරානය
රටේ රාළගේ සටහන දැන් ඉරාන අධ්යාත්මික නායක අයතොල්ලා අලි කමෙනි මෙලොව හැර ගිහින්. කමෙනි ඊශ්රායල - ඇමරිකානු පළවෙනි ප්රහාරයේ ගොඳුරක් වුනා. මේ තරම් ඝාතන තර්ජණ තිබුණ කමෙනි ඒ මොහෙතේ විවෘත නිවසක රැඳී හිටියේ…
Lanka Newsweek · 2026 මැදින් 1 · කියවීමට මිනිත්තු 1
පුවත්එයා අනුර කුමාරද..? බදු කුමාරද..?
බදු ගහන එකෙන්නම් රනිල්ටත් ඉස්සරහින් වගේ ලංකාවේ පවතින බදු රාමුව තුළ ප්රධාන වෙනස්කම් රැසක් සිදු කරමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් මුදල්,සැලසුම් සහ ආර්ථික…
Lanka Newsweek · 2026 නවම් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඔයාගෙත් අදහස් අරගෙන වැඩි කරන්න යන විදුලි බිල
ඔබේ අදහසත් ඉක්මනින්ම කියන්න මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය මගින් යෝජනා කර තිබෙන විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන අදහස් ලබාගැනීම මෙම මස 18 දින දක්වා ක්රියාත්මක කිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගිතා…
Lanka Newsweek · 2026 නවම් 28 · කියවීමට මිනිත්තු 1
පුවත්රජයේ ආරෝග්යා ව්යාපෘතියෙන් වෛද්යවරු ඉවත් වෙයි..?
වෘත්තීය ක්රියාමාර්ග තද කරයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ මධ්යම කාරක සභාව මාර්තු 2 වන දින ආරම්භ කරන ලද සෞඛ්ය අමාත්යාංශයේ නව යෝජනා ක්රමය වන ආරෝග්යා වැඩසටහනෙන් ඉවත් වීමට ඒකමතිකව තීරණය කර ඇති බව…
Lanka Newsweek · 2026 නවම් 28 · කියවීමට මිනිත්තු 2
විදෙස්පකිස්තාන් - ඇෆ්ගන් ඊයේ රෑ තදින්ම ඇවිලෙයි
පකිස්තානය - ඇෆ්ගනිස්තානය අතර උඩු දුවන යුද තත්ත්වය සීමා ගැටුම් විවෘත සන්නද්ධ ගැටුමක් වෙයිද? දකුණු ආසියානු කලාපයේ ආරක්ෂක පරිසරය නැවතත් උණුසුම් කරමින් Pakistan සහ Afghanistan අතර සීමා ප්රදේශවල උද්ධමනය…
Lanka Newsweek · 2026 නවම් 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකල් පවතින විසඳුම් ඒකපාර්ශ්වික විසඳුම් විය නොහැක
(ජෙහාන් පෙරේරා) ශ්රී ලංකාව වැනි ගැඹුරු වාර්ගික, ආගමික සහ භාෂා වෙනස්කම් ඇති රටවල, ගැටළු පටු හෝ ඒකපාර්ශ්වික ආකාරයකින් විසඳාගත නොහැක. ඒවාට සියලුදෙනා ඇතුළත් වන ප්රවේශයක් අවශ්ය වේ. ශ්රී ලංකාවේ ඕනෑම…
Lanka Newsweek · 2026 නවම් 28 · කියවීමට මිනිත්තු 6
පුවත්බාල ගල් අඟුරු ගැන විපක්ෂ නායක වෝහාරික විගණනයක් ඉල්ලයි
කමිටු වැඩක් නැහැ (සුජිත් මංගල ද සිල්වා) අප රටට බාල ගල් අගුරු ගෙන්වීම සම්බන්ධ තොරතුරු සමගි ජන බලවේගය හෙළිදරව් කිරීමත් සමඟ අද වන විට රජයේ වගකිව යුතු පාර්ශ්වයන් ජනතාව ඉදිරියේ ඒ ගල් අගුරු බාල යැයි…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 2