නවතම පුවත්
දැන්වීම
පුවත්ගල් අගුරු වංචාවේ මහ මොළකරුවන් කවුද කියා රජය අනාවරණය කළ යුතුයි
-විපක්ෂ නායක අවධාරණය කරයි- (සුජිත් මංගල ද සිල්වා) මේ මොහොත වන විට අප රටේ ගල් අගුරු ආනයන ක්ෂේත්රයේ බරපතළ අර්බුධයක් හා උග්ර ගැටලුවක් නිර්මාණය වී ඇති මොහොතක රජය නව ටෙන්ඩරයක් සකස් කරමින් පවතින බවත් මේ…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 2
පුවත්සලේට එරෙහි චෝදනා මොනවාද..?
පසුගිය 25 වනදා පෑලියගොඩ ප්රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ හිටපු බුද්ධි ප්රධානී විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මේ වන විට ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින තුනක…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්රී ලංකාවේදී උත්කර්ෂවත්ව
2026 නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා සංවිධාන කටයුතු වෙනුවෙන් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ජනපතිගෙන් උපදෙස් ලෝක සාමය පතා අනුරාධපුර ජය ශ්රී මහා බෝධීන් වහන්සේ අභියස විශේෂ පූජාවක් නොවැම්බර් 30 දා ලෝක…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 3
පුවත්කිතුල් මඩීම ලෝක උරුමයක් වෙයි
- ශ්රී ලංකාවේ සංස්කෘතියට ලැබුණු UNESCO අභිමානය - ගස් මුදුනින් ලෝක මට්ටමට - අපේ සම්ප්රදාය ලෝකය පිළිගත් මොහොත ශ්රී ලංකාවේ ගම්මාන සංස්කෘතියට ගැඹුරින් බැඳී තිබෙන කිතුල් මඩීම (Kithul Tapping)…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකවුද මේ මෛත්රී වික්රමසිංහ..?
(හර්ෂනී සඳරුවනි) මේ දවස්වල බොහෝ කතාබහට ලක්වන චරිතයක් වන්නේ හිටපු අට වන විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්රී වික්රමසිංහ මැතිනියයි . ඇත්තටම ඇය කවුද..? එතුමිය කොළඹ නාවල කුස්සත්තේ…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 3
ක්රීඩාමේ ශ්රී ලංකාව ක්රීඩා කරපු අසාර්ථකම ලෝක කුසලානයද..?
ශ්රී ලංකාව දැනටමත් 2026 පන්දුවාර 20 ක්රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වෙලා අවසන්. ඔවුන් මේ විදිහට සුපිරි 8 දෙනාගේ වටයෙන් ඉවතට විසි වෙන්නේ ඉතාම දරුණු පරාජයන් කිහිපයක්ම ලබා ගැනීමෙන් අනතුරුව.…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 3
ආර්ථිකආර්ථික කළමනාකරණය. ආර්ථිකය ගොඩ නොගෙන අර්බුදයේම කැලතීම
පොදු මහ ජනයා යනු ප්රභූ යහපතට යෙදෙන වින්දිතයන් පිරිසක් ද..? ලිපියේ අරමුණ සහ පසුබිම මේ දිනවල බොහෝ දෙනා විසින් අදහස් දක්වන්නේ, 2028 දී නැවත විදේශ ණය පැහැර හැරීමේ සහ එමගින් රජය අස්ථායී වීමේ අවදානම්…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 14
පුවත්විදුලි බල පනත අනුව බාල ගල් අගුරු නිසා සිදු වූ පාඩුව විදුලි බිලට එකතු කරනු බැහැ
-විපක්ෂ නායක අවධාරණය කරයි- අප රටට බාල ගල් අගුරු ගෙන්වීම සම්බන්ධ තොරතුරු සමගි ජන බලවේගය හෙළිදරව් කිරීමත් සමඟ අද වන විට රජයේ වගකිව යුතු පාර්ශ්වයන් ජනතාව ඉදිරියේ ඒ ගල් අගුරු බාල යැයි කියමින් යන බවත් මේ…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 2
ආර්ථිකවිපක්ෂ නායකවරයා ප්රකාශ කළ රැකියා ප්රශ්නයේ බරපතළකම මහාචාර්ය ප්රසන්න පෙරේරා දත්ත ඇසුරින්ම පෙන්වා දෙයි
ශ්රම බලකා සහභාගිත්වය බරපතළ ලෙස අඩුවෙලා කාන්තාවන් 10කගෙන් 7කට රැකියා නෑ - තරුණයන් 5කගෙන් 1කට රැකියාවක් නෑ මේ රැකියා ප්රශ්නය විසඳන්න ආණ්ඩුවේ මැදිහත්වීම කෝ - මේකෙන් ඇති නැති පරතරය විශාල ලෙස වැඩි වෙනවා…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 6
පුවත්අනුර ජනපති කළ රනිල් 2029 දී නාමල් රජ කර වන්න පිඹුරුපත් සකසයි
සජිත්-සජබය එක්ක ඉදිරියට යන්න බැහැලු වජිර-සාගල ද ඒ ස්ථාවරයේමයි..! පක්ෂයේ බහුතරය සජිත්ගෙ පැත්තේ -රනිල්ට අතිශය සමීප කොළඹ ප්රබල භික්ෂුවක් සහ ඔහුගේ පෞද්ගලික හිතවතෙකු කියයි- (සුජිත් මංගල ද සිල්වා) එක්සත්…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්ට බැහැ-තරුණ නායකත්වයක් අවශ්යයි-ChatGPT කියයි.. !
එජාපය ශක්ත්මත් කළ යුතුයි-ජනතා විශ්වාසය දිනා ගත යුතුයි එජාපය කෙරෙහි ජනතාවගේ විශ්වාසයක් නැහැ (සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකාවේ ප්රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු ජනපති රනිල්…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකබාල ගල් අඟුරුවල සම්පූර්ණ පිරිවැය නිවැරදිව ගණන් බැලිය යුත්තේ මෙහෙමයි - මහාචාර්ය ප්රසන්න පෙරේරා
විපක්ෂ නායකවරයා පෙන්වා දුන් කරුණු 100%ක් නිවැරදියි නමුත් මෙමගින් නිර්මාණය වන ආවස්ථික පිරිවැය හෙවත් වක්ර පිරිවැයත් ඇතුලත් කළ විට සම්පූර්ණ හානිය මීට වැඩිය කිහිප ගුණයකින් විශාල වෙනවා ඔය කමිටුවට…
Lanka Newsweek · 2026 නවම් 26 · කියවීමට මිනිත්තු 3
පුවත්රටේ කර්මාන්තශාලා වැසී දහස් ගණනින් රැකියා අහිමි වෙලා - විපක්ෂ නායක
ගෑස් හිඟය ගැන වගේ වගක් නෑ - රජයේ එකම විනෝදය ආගමික නායකයන්ට අපහස කිරීම පමණයි විපක්ෂ නායක පාසල් ළමුන් 700 සඳහා පාසල් පොත් බෑග් බෙදයි - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කරයි - අද වන විට අප රට…
Lanka Newsweek · 2026 නවම් 25 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඩේසි ආච්චිට සුදුසු මානසික මට්ටමක් නෑ - අධිකරණය කියයි
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොලඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.…
Lanka Newsweek · 2026 නවම් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාස්කු ප්රහාරය සම්බන්දයෙන් හිටපු රාජ්ය බුද්ධි ප්රධානී අත්අඩංගුවට
2019 අප්රේල් 21 වන දින එල්ල වූ පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධව විමර්ශනවලට අදාළව හිටපු රාජ්ය බුද්ධි සේවයේ (SIS) ප්රධානී විශ්රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබේ.
Lanka Newsweek · 2026 නවම් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකරූගේ ශාසනික මෙහෙවරේ තවත් අදියරක්..!
අපවත් වී වදාළ ජයවර්ධනාරාම මහා විහාර නිර්මාතෘවර අතිගෞරවාර්හ මාදුලුවාවේ ශ්රී ඉන්ද්රජෝත්යාභිධාන නායක මහා ස්වාමින්ද්රයන් වහන්සේ , කෝට්ටේ ශ්රී කළ්යාණී සාමග්රීධර්ම මහා සංඝසභාවේ ශ්රීමත් මහානායක…
Lanka Newsweek · 2026 නවම් 25 · කියවීමට මිනිත්තු 1
පුවත්රවීගේ උපන් දිනයේ දී එජාප-සජබ එකමුතුව ගැන කතාබහක්
පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතාගේ උපන් දිනය දවසේ දේශපාලන කතාබහක්ද සිදුවී තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයේ සමගිවීම පිළිබඳවයි. රවිගේ උපන් දිනය යෙදී තිබුණේ 2026-02-19 වැනිදාටය.…
Lanka Newsweek · 2026 නවම් 25 · කියවීමට මිනිත්තු 2
විදෙස්ඩොනල්ඩ් ට්රම්ප්ගේ නව තීරුබදු අපේක්ෂිත අරමුණු ඉටු කරයි ද..?
නොඑසේ නම් යළි ලෝකයම අවුල් කරයි ද..? එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් පසුගිය සිකුරාදා පැනවූ දැඩි ආනයන බදු බොහොමයක් ශ්රේෂ්ඨාධිකරණය විසින් අවහිර කිරීමෙන් පසු, ඔහුගේ නව ගෝලීය තීරුබදු 10%…
Lanka Newsweek · 2026 නවම් 25 · කියවීමට මිනිත්තු 3
ආර්ථිකවර්තමාන තේරීම් — ඔබගේ අනාගත ආදායමේ රහස
“ සිගාලෝවාද සූත්රය — ලෝකයේ පැරණිතම ආර්ථික සැලසුම් දර්ශනයක් ” වියදම් කරන්න දන් නැත්නම්, හම්බ කරන්න එපා - ඩඩ්ලි (අචින්ත මධුර) ChatGpt ඇසුරු කර ගනිමින් අපි සැවොම උසස් ජීවන තත්වයක් ළඟා කර ගැනීමට සිහින…
Lanka Newsweek · 2026 නවම් 25 · කියවීමට මිනිත්තු 5
දේශපාලනකොච්චි පාරවල් ටික ආයි හදා ගන්න ඊළඟ ආණ්ඩුව එනකන්ම ඉන්න වෙයිද..?
පේරාදෙණිය කෝච්චි පාලමේ වැඩ නවත්වලා..! රඹුක්කන-කඩුගන්නාව කෝච්චි පාර හදන එක ගැන තවම සැලසුමක්වත් නෑ..! ආණ්ඩුව කියපු විදිහට අප්රේල් වෙද්දි කෝච්චිය නුවරට යන්න පුළුවන් වෙයිද..? - දුම්රිය ස්ථානාධිපතිවරු…
Lanka Newsweek · 2026 නවම් 24 · කියවීමට මිනිත්තු 2