නවතම පුවත්
දැන්වීම
විදෙස්අවුරුදු හතරෙන් ආදායම හතර ගුණයක්..!
ලෝක බැංකුව විසින් මුලින්ම ලෝකයේ රටවල් ආදායම අනුව වර්ගීකරණය කළ 1987 වර්ෂයේදී පහළ ආදායම් රටවල් සේ හඳුනා ගැනුණු රටවල් 49ක් තිබුණා. ලංකාවත් ඒ රටවල් 49 අතරින් එක් රටක්. ඒ වෙද්දී දකුණු ආසියානු කලාපයේ…
Lanka Newsweek · 2025 වප් 7 · කියවීමට මිනිත්තු 6
දේශපාලනමාලිමා නගරාධිපති ලඟ තියාගෙන ආණ්ඩුවට හරි පාර ඉගැන්වූ සජිත්
කොළඹ දිස්ත්රික් ශාසනාරක්ෂක බලමණ්ඩල සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහනක් විපක්ෂ නායක සජිත්ගේ ප්රධානත්වයෙන් ත්යාග හා මූල්ය අනුග්රහ ලබා දීමද විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ගේ මැදිහත්වීමෙන් කොළඹ…
Lanka Newsweek · 2025 වප් 7 · කියවීමට මිනිත්තු 4
පුවත්පාසැල් වැසීමේ නිර්ණායක නිකුත් කරයි
01 එක් ශ්රේණියක සිසුන් දස දෙනෙකුට වඩා අඩු වීම හෝ සමස්ත පාසලේම සිසුන් පනස් දෙනෙකුට වඩා අඩු වීම. 02 එම පාසල පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර පහක් ඇතුළත දුරකින්,වසා දැමීමට සලකා බලන පාසලට සමාන මට්ටමේ හෝ ඊට…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1
පුවත්ටිල්වින් ආයෙමත් ජනතාවට කොකා පෙන්වයි
"ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති කවදාවක්වත් මේ රටේ රටට හානිකර කිසිවක් කරලා නැහැ.රටට වාසියක් වන තීරණවලට ඔවුන් විරුද්ධ වී නෑ.රටට විරුද්ධව තීරණයක් ගන්නේ නම් උදාහරණයක් ලෙස රාජ්ය ආයතනයක් විකුණන්න…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1
පුවත්කීරි සම්බා නෑ - ඩඩ්ලි හංගලා..?
(අචින්ත මධුර) ඩඩ්ලි ප්රමුඛ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් මේ වන විට ආණ්ඩුව සම්පුර්ණයෙන්ම යටපත් කර ගෙන ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයින් පවසයි. ශ්රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ ජාතික සම්මේලනයද පසුගියදා…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකශ්රී ලංකා ආර්ථික ස්ථාවරත්වයේ අභියෝගය අවදානමක..?
ආර්ථික සංවර්ධන වේගය, උද්ධමනය සහ විදේශ සංචිත (රජිත් කීර්ති තෙන්නකෝන්) -විධායක අධ්යක්ෂ/ශ්රී ලංකා මානව හිමිකම් කේන්ද්රය- ''මේ වසර ආරම්භයේ දී ඉලක්ක ගත කරන ලද 5% ක ආර්ථික උද්ධමනය, ලබා ගත නොහැකි බව…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 3
දේශපාලනකෝ ඔයාලගේ හෘද සාක්ෂිය කෝ..?
ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ලබන සතියේ පොලිස්පති ප්රියන්ත විජේසූරිය සහ ආරක්ෂක ලේකම් සම්පත් තුහියකොන්තා හමුවීමට බලාපොරොත්තු බව පොදු ජන පෙරමුණේ ප්රකාශකයෙක් පැවසුවා. හේතුව අහලා බැලුවම තමයි ලැජ්ජා…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකලංකාවට ඉහළ ආදායම් රටක් විය හැක්කේ කවදාද..? - සීය 2048 කිව්වේ ඇයි..?
ලෝක බැංකුව විසින් රට රටවල ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය මත පදනම්ව, පහළ, පහළ මැදි, ඉහළ මැදි හා ඉහළ ආදායම් රටවල් ලෙස රටවල් වර්ගීකරණය කරනවා. මෙම වර්ගීකරණය හඳුන්වා දුන්නේ 1988 වසරේදීයි. එම වසරේදී රටවල්…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 3
විදෙස්ජපානයේ අගමැති ධූරය පළමු වරට කාන්තාවකට
ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නව නායකත්වයට හිටපු ඇමැතිවරියක වන 64 හැවිරිදි සනේයි ටකඉචි පත්වූ බවත්, ඇය මේ මස මැද භාගයේදි එරට පළමු අගමැති ධුරයට පත් වනු ඇති බවත්…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1
පුවත්බොරු කියල බලය ගත් රජය අද රටේ අධ්යාපනයත් දූ දරු පරපුරත් විනාශ කරනවා
-විපක්ෂ නායක චෝදනා කරයි- කියන්න පුලුවන් උපරිම බොරු කියමින් රටේ ජනතාවත් ගොවි ජනතාවත් වත්මන් රජය අනාථ කර ඇති බවත් මුළු රටම මංමුලා කළ, අන්දවපු මේ රජය අද වන විට අධ්යාපන ක්ෂේත්රය විනාශ කිරීමේ යෝජනා පවා…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඋතුර සංවර්ධනය වගේම සංවාදය ද එකට යා යුතුයි
(ආචාර්ය ජෙහාන් පෙරේරා) උතුරේ නව ජවයක් ඇති වී තිබේ. පළාත් පාලන නිලධාරීන් පවසන්නේ, ප්රවේශමෙන් යමක් බලාපොරොත්තු වීමට හේතුවක් ඇති බවයි. යුද්ධය අවසන් වීමෙන් පසු සංවර්ධන කටයුතු අතීතයේ ඕනෑම අවස්ථාවකට වඩා…
Lanka Newsweek · 2025 වප් 5 · කියවීමට මිනිත්තු 4
පුවත්රජයේ වැඩවලින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ විකෘති මානසිකත්වය පමණයි
-විපක්ෂ නායකචෝදනා කරයි- මේ වන විට අධ්යාපන ක්ෂේත්රයේ බරපතල කඩා වැටීමක් ඇති බවත් පාසල්වල පහසුකම් හිගය, ගුරු හිගය ඇති මොහොතක ගුරුවරුන් ලෙස කටයුතු කළ සංවර්ධන නිලධාරීන් 16200ක් අනාථ කර ඇති බවත් දැවැන්ත…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 3
පුවත්සජිත්ට එරෙහිව අනුර ජනපති කළ රනිල්ගේ ඛේදවාචකය ළඟ දීම
අනුර යටතේ අගමැති වෙන්න ගිය රනිල්ට අතුවූ ඉරණම ...
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරංගගේ නඩුව රංගටම ඇසීමට තවත් අවස්ථාවක්..?
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල විසින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 118 වගන්තිය යටතේ වත්මන් අල්ලස් සහ දූෂණ කොමිෂමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායකට සහ සමස්ත කොමිෂන්…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්අල්ලස - දූෂණය වෙනුවෙන් සජබය නෑ
(අචින්ත මධුර) රනිල් වික්රමසිංහ මහතා අත් අඩංගුවට ගත් අවස්ථාවේදී සමගි ජන බලවේගය හිටපු ජනාධිපතිවරයා නිදහස් කරගැනීම සඳහා සටනට සහාය ලබා දෙනු ලැබූවේ ඔහුට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී තිබියදී ජනතා මුදලින්…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්ශ්රී ලංකා ආණ්ඩුව දෙබිඩියි - ඇමරිකාව දෙහි කපයි
අනුර බෝල්ෂෙවික්..! හරිනි ලිබටයින්..! (අචින්ත මධුර) ශ්රී ලංකාවේ විදේශ ආයෝජන ප්රතිපත්ති ක්රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව පවසයි. 2025 වර්ෂයට අදාළව…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙ ලෝකය ඉදිරියේ රට නන්නත්තාර කරයි
අනුර එක්සත් ජාතින්ගේ සමුළුව අමතලා කරපු කතාවේ රශ්නය යන්නත් ඉස්සෙල්ලා ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව ශ්රී ලංකාව ආයෝජන සදහා සුදුසු තැනක් නෙවෙයි.කියලා තමන්ගේ රටේ ආයෝජකයින්ට.අනතුරු ඇඟවීමක් නිකුත් කළා.…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසනා අල්ලපුවම DIG ට මාරුවක්..?
මනම්පේරිට එක හැන්දක් - පුවක්දණ්ඩාවේ සනාට එක හැන්දක් (අචින්ත මධුර) සිකුරාදා (03) පැවති මාධ්ය හමුවකදී සජබ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතා ආණ්ඩුවේ මත්ද්රව්ය වැටලීමේ ක්රියාන්විතය පිළිබඳව අදහස්…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්ජර්මානු එක්සත් දින උත්සවයට විපක්ෂ නායක එක් වෙයි
ජර්මානු එක්සත් දිනය නිමිති කර ගෙන ජර්මන් ෆෙඩරල් ජන රජයේ තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් සහ ක්රිස්ටීන් වෙබර්නියුමන් මහත්මිය විසින් සංවිධානය කරන ලද උත්සව අවස්ථාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්රේමදාස…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 1
පුවත්නිදහස් අධ්යාපනයට වසර 80ක්..!
(කෝකිල විතානතන්ත්රී) ‘‘භාරතයේ උපත ලැබුවේ නම් ඔහු එහිදී දෙවියකු වශයෙන් පුද ලබනු නිසැකය ” ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ එම්.එස්. ආන් මහතා 1945 දී සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සේවය…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 1