බිහිසුණු රිය අනතුරක්
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

ගාලු මුවදොර පිටිය ආසන්නයේ (31) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා තිබේ.ත්‍රීරෝද රථයක් යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි. අනතුරින් ත්‍රීරෝද…
ගාලු මුවදොර පිටිය ආසන්නයේ (31) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා තිබේ.ත්‍රීරෝද රථයක් යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් 05 දෙනෙකු සහ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.
අනතුර සම්බන්ධයෙන් පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1