දැදුරු ඔයේ සැඟවුණු මළ සිරුරු හමුවෙයි
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

දැදුරු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ මව සහ කුඩා දරුවාගේ මළ සිරුරු අද(26) අලුයම සොයාගත් බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක මවක් සහ අවුරුදු 5ක දරුවෙක් වන අතර මව සමග දිය නෑමට ගිය 9…
දැදුරු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ මව සහ කුඩා දරුවාගේ මළ සිරුරු අද(26) අලුයම සොයාගත් බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක මවක් සහ අවුරුදු 5ක දරුවෙක් වන අතර මව සමග දිය නෑමට ගිය 9 හැවිරිදි වැඩිමහල් දරුවාගේ මළ සිරුර ඉරිදා( 25 ) එම ඔයේ තිබී පොලිසිය සොයාගෙන තිබිණි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1