මැතිවරණය තිබ්බොත් තුනෙන් දෙක දෙනවා
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වනවා නම් ව්‍යවස්ථා සංශෝධන යෝජනා සඳහා තුනෙන් දෙක ලබා දෙන්න සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී…
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වනවා නම් ව්‍යවස්ථා සංශෝධන යෝජනා සඳහා තුනෙන් දෙක ලබා දෙන්න සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒ නිසා පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙසද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1